saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 7235 hours ago

LATEST

කෑගල්ල බන්ධනාගාරයේ 08කට කොවිඩ්

calendar_today 2021 මාර් 14 - 10:49 remove_red_eye - 118  

කෑගල්ල රිමාන්ඩ් බන්ධනාගාරයේ රැදවියන් 08දෙනකු හට කොවිඩි වයිරසය අසාදනය වී ඇති බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය උසස් නිලධාරියෙක් අද පැවසීය.

අසාද් සාලි මහතා කළ බව කියන ප්‍රකාශය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ දිනයේදී පැමිණිලි කිහිපයක් ලැබී ඇති බවත් එම පැමිණිලිවල ඔහු කළ ප්‍රකාශය රටේ නීතියට පටහැනි බවට එම පැමිණිලි වලින් සඳහන් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

අසාද් සාලි විසින් සිදුකල ප්‍රකශය සම්බන්ධයෙන් නිසි සොයාබැලීමක් සිදුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සදහා නීතිපති දෙපාර්තමේන්තුව සදහා බාරදී ඇති බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා කියා සිටියේය.

Read More

මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසරයෙන් නීතිවිරෝධීව ගොඩ කරනු ලැබූ වගුරුබිම් වල ගොඩ කිරීම් ඉවත් කරන ලෙස එම භූමි ගොඩකරනු ලැබූ පුද්ගලයන්ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රා රාජ්‍ය අමාත්‍යාංශ යේ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නියෝග කොට ඇත.

Read More

ජනමාධ්‍ය මගින් ප්‍රවෘත්ති වාර්තා කිරීමේදි මහජනතාව තුළ මානසික ව්‍යාකූලත්වයක් ඇති නොවන ලෙස හා ප්‍රවෘත්තියට සම්බන්ධ පාර්ශ්වයන්ගේ ගෞරවයට හානි නොවන ලෙස සිදුකළ යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

Read More

මුතුරාජවෙල අභය භූමිය සීමාවේ අනවසරයෙන් නීති විරෝධීව ගොඩ කරනු ලැබූ වගුරුබිම් වල ගොඩ කිරීම් ඉවත් කරන ලෙස එම භූමි ගොඩකරනු ලැබූ පුද්ගලයන්ට නාගරික සංවර්ධන, වෙරළ සංරක්ෂණ, අප ද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රා රාජ්‍ය අමාත්‍යාංශ යේ ඉඩම් සංවර්ධන කිරීමේ සංස්ථාවේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නියෝග කොට ඇත.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹුලෙස සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 100කදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10 දෙනෙකු ඊයේ (13දා) හඳුනාගෙන ඔවුන් බිදුනුවැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ බවත් බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි.

Read More

මෙම නවතම ප්‍රභේදයේ, කොවිඩ්-19 පාලනය කිරීම සඳහා නව උපාය මාර්ග සැලසුම් කිරීම සංකීර්ණ කළ හැකි විකෘතියක් අඩංගු වන බවට ජාතික විද්‍යාගාරය අනතුරු ඇඟවා තිබේ.

Read More

බදුල්ල බදුලුපිටිය ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කල පීසීආර් පරික්ෂාවකදී කෝවිඩ් 19 ආසාදිත පුද්ගලයන් 10දෙනෙකු ඊයේ (13) හදුනාගෙන ඔවුන් බිදුනු වැව සහ දියතලාව කහගොල්ල කෝවිඩ් ප්‍රතිකාර ඒකකයට ඇතුලත් කල බව බදුල්ල පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක පියල් පද්ම මහතා පවසයි .

Read More

උසාවියේදී, සාරා එවරාඩ්ගේ ඝාතකයා වූ 48 හැවිරිදි කොසෙන්ස්ට එරෙහි චෝදනා ඉදිරිපත් වූ අතර, ඔහු කතා කර තිබුණේ සිය නම සහ පෞද්ගලික තොරතුරු තහවුරු කිරීම සඳහා පමණි. මාර්තු 16 වැනි දින එංගලන්තයේ සහ වේල්සයේ මධ්‍යම අපරාධ අධිකරණයේ පෙනී සිටින ලෙස දන්වමින් ඔහු රිමාන්ඩ් බන්ධනාගාරගත කරනු ලැබීය.

Read More

කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී, එරට හාම්පුතුන් අතින් විවිධ හිරිහැර , කරදර වලට ලක් ව, යළි ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 273 දෙනෙකු අද (14දා) අලුයම දෝහා සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙන්වා ගෙන තිබූ බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා පැවසීය.

Read More

බ්‍රසීලයේ හිටපු ජනාධිපති ලුයිස් ඉනාසියෝ ලූලා ඩි සිල්වාට චීනයේ කොරෝනා මර්දන එන්නතෙහි පළමු වැනි මාත්‍රාව ඊයේ (13දා) සාඕ පවුලෝ නගරයට ආසන්නයේ පිහිටි සාඕ බර්නාඩෝ ඩූ කැම්පෝහිදී ලබාදී තිබේ.

Read More

මෙම ජාතික අගුලු දැමීම හරහා එරට පාස්කු සති අන්තය යෙදෙන අප්‍රේල් 3 සිට 5දා දක්වා සියලුම අත්‍යවශ්‍ය නොවන ව්‍යාපාර වසා දැමෙනු ඇති අතර, මෙවැනි අවස්ථාවක ඉතාලියානුවන්ගේ අඛණ්ඩ ඉවසීමේ ගුණය ගැන ඉතාලි අගමැති මාරියෝ ඩ්‍රැගි එරට ජනතාවට සිය ස්තූතිය පුද කළේය.

Read More

කසකස්තානයේ විශාලතම නගරය වන ඇල්මාටි වෙත ගොඩබැසීමට උත්සාහ කරමින් සිටියදී ඇන්ටොනොව්-26 වර්ගයේ හමුදා ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයන් සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

’’මේ සිදුවීම් මෙම එන්නත්කරණය හා සෘජුවම සම්බන්ධ දැයි අපි තවමත් දන්නේ නැහැ’’ යනුවෙන් නෝර්වීජියානු ඖෂධ ඒජන්සියේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයකු වන සිගුර්ඩ් හෝර්ටෙමෝ නෝර්වීජියානු මහජන සෞඛ්‍ය ආයතනය සමග ඒකාබද්ධව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. රෝහල්ගත කෙරුණු මෙම සෞඛ්‍ය සේවකයන් තිදෙනාම වයස අවුරුදු 50ට අඩු අය බව කියයි.

Read More

ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ්-19 මර්දන එන්නත ලබාගත් සිද්ධීන් කිහිපයක රුධිර කැටි ගැසීමේ වර්ධනයක් වාර්තා වීමෙන් පසු විශේෂයෙන් යුරෝපයේ රටවල් ඇතුළු ලොව පුරා රටවල් පෙළක් එම එන්නත් ලබාදීම නතර කර ඇති පසුබිමක ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රකාශිකා මාග්‍රට් හැරිස් මෙම නිවේදනය සිදුකර තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 119,471,000ක් ඉක්මවා ගොස් ඇති අතර, වසංගතය ක්‍රමයෙන් පාලනය කරගැනීම සඳහා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කමද අවධාරණය කෙරෙයි.

Read More

මෙරට 526වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය.

Read More

විපක්ෂයක් හැටියට විවිධ චෝදනා නැගීමට පිළිවන. ඒවා සත්‍ය තොරතුරු මත පදනම් විය යුතුය. එහෙත් අභූත චෝදනා නඟමින් ජනතාව මුලා කිරීමට ගෙන යන ව්‍යාපාරයට ඉඩදිය නොහැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කියා සිටී.

Read More

නොර්වුඩ් ප්‍රාදේශීය සභාවේ උප සභාපති ඇතුළු තිදෙනකු කොවිඩ් ආසාදිතයන් ලෙසට හදුනා ගෙන ඇති බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක මහතකු පවසන ලදි.

Read More

අද (13) දිනයේදී තවත් කොවිඩ්-19 ආසාදිතයින් 179ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් කොවිඩ් -19 ආසාදිතයින් 295 දෙනෙකු සුවය ලබා තිබේ.

Read More

බන්ධනාගාරවලින් වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන මේ වන විට 5,125ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොල්ලුපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළිදැක්වීම අද 12 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.

Read More

ඕනෑම රට ජාතික ධජය එරට සංකේතයක් බව චීනයේ ස්ථාවරය බවත් එයට සම්පූර්ණයෙන්ම ගරු කළ යුතු බවත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ශ්‍රී ලංකාව තුළ වහබ් හා ජිහාඩ් මතවාදය පැතිර වීමට කටයුතු කිරීමේ චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි අබ්දුල් හලීම් මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඊයේ ඔහු සිදුකළ ඇන්ටිජන් පරික්ෂණයේදී මන්ත්‍රීවරයාට කොවිඩ් ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

Read More

බුර්කාව තහනම් කිරීමට අදාළ නියෝගයකට තමන් අත්සන් තැබූ බව මහජන ආරක්ෂක අමාත්‍ය අචාර්ය සරත් විරසේකර පවසයි.

Read More

අයිස් මත්‍ද්‍රව්‍ය 1.26Kg සමඟ 57 හැවිරිදි කාන්තාවක් ගෝනපොළදි STF අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාක නි.පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ නිරෝධායනය වෙමින් සිටි රැදවියන් 46 දෙනෙකුට ඊයේ (12) කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් බුස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.