රාජ්‍ය නිලධාරීන්ට එන්නත් ලබාදීමේ සැලැස්ම සතියකින්
දැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරින්ට එන්නත් ලබා දීමේ සැලැස්ම පිලිබද සතියක කාලයක් තුළදී දැනුම් දෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
ඔහු සඳහන් කර සිටියේ අවදානම් ප්‍රදේශ පදනම් කරගනිමින් ක්ෂේත්‍ර නිලධාරින්ට හා අත්‍යවශ්‍ය සේවා නිලධාරින්ට එන්නත් ලබා දීම ආරම්භ කරන ලෙසත් එසේම එම එන්නත් ලැබෙන අකාරය, ප්‍රතිශත මට්ටමෙන් හෝ සතියක් ඇතුළත ලබා දෙන ලෙසත් තමන් සෞඛ්‍ය අමාත්‍යවරියගෙන් ඉල්ලා සිටි බවයි.
ඒ අනුව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරුන් ඇතුළු අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනෙකුගේ සහයෝගය ඇතිව අදාළ සැළැස්ම සකස් කර දිය හැකි බව නාමල් රාජපක්ෂ වැඩිදුරටත් පැවසීය.
popular news
-
Demuni Uduwara Friday, 28 May 2021 09:09 PM
Is Namal Rajapaksa also Health Minister. Whereabout of other three Ministers. It seems vaccine too has become a political tool.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

