saravita-anim2

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

2026 අප්‍රේල් මස 04 වන සෙනසුරාදා

Latest News - timelapse 7615 hours ago

LATEST

බුර්කිනා ෆාසෝ සමූල ඝාතන ළමා සොල්දාදුවන්ගේ වැඩක්

calendar_today 2021 ජුනි 24 - 16:00 remove_red_eye - 427  

ඊසානදිග බුර්කිනා ෆාසෝ හි පුද්ගලයන් 130කට වඩා ඝාතනය කරමින් මේ මස මුලදී ජන සංහාරයක් සිදුකර ඇත්තේ වයස අවුරුදු 12ත් 14ත් අතර ජිහාඩ්වාදී ළමා සොල්දාදුවන් පිරිසක් විසින් බව අනාවරණය වී තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,639 දෙනෙකු අද (24) දිනයේ පිටවගොස් තිබේ.

Read More

දුර පැනීම කාන්තා ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අලුත් කිරීමට ලක්‍ෂිනී සාරංගි ද සිල්වා ඊයේ (23දා) සමත් වූවාය. මේ දිනවල තුර්කියේ ඉස්තාන්බුල්හිදී පැවැත්වෙන මලල ක්‍රීඩා තරගාවලියකට සහභාගිවෙමින් ඇය මෙම වාර්තාව පිහිට වූ අතර, ඇයට සිය ඉසව්වේ පළමු ස්ථානයද හිමිවිය.

Read More

ශ්‍රී පොදුජන පෙරමුණේ නිර්මාතෘ හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාගේ සංවිධාන ශක්තිය ආණ්ඩුවට අවශ්‍ය බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ ඔහු ඉතා හොද සංවිධායකවරයෙක් බවයි.

Read More

ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වත්මන් එන්නත්කරණ ක්‍රියාවලිය තුළින් කොවිඩ් වෛරස් ව්‍යාප්තිය පාලනය කිරිමේ අපේක්ෂාව ඉටු නොවන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය චෝදනා කරයි.

Read More

ඔහු මගේ කොණ්ඩයෙන් අල්ලාගෙන ගෙල නමා කකුලට තියා තදකරගෙන එක් අතකින් කාර් රථය පදවාගෙන ගියා. මට මුකුත් කරගන්න බැරිවුණා.මම කිවා ඉලන්න ඕන දෙයක් දෙන්නම් කාර් එක තියලා යන්න කියලා.

Read More

මධ්‍යම පළාතට අයත් මහනුවර මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලින් කොවිඩ් 19 වෛරසය ආසාදිත මරණ 591 ක් අද මේ දක්වා වාර්තා වී ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව කියයි.

Read More

සංචරණ සිමා ඉවත් කිරිමත් සමඟ නැවතත් රිය අනතුරුවල වර්ධනයක් දක්නට ලැබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.

Read More

ගතවූ පැය 24 තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ.

Read More

ආණමඩුව එච් 8 ගම්මානයේ වැවක දිය නාමින් සිටියදි දියේ ගිලි මරණයට පත්වු අයකුට කොරෝනා ආසාදිතයකු බවට සනාථ විමේන් පසු 20කට ආසන්න පිරිසක් මේ වන විට නිරෝධායනයට යොමු කර ඇති බව ආණමඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රවි අබේරත්න මහතා පැවසිය.

Read More

දෙහිවල සත්වෝද්‍යානයේ කොවිඩ් ආසාදනයවූ ’’තෝර්’’ සිංහයාගේ ධේනුවටද කොරෝනා ආසාදනය වී ඇතැයි පරීක්ෂණවලදී තහවුරු වී තිබේ.

Read More

කොවිඩ් මර්දන මාර්ගෝපදේශ පිළිපදින්නේ නැති අය සඳහා දැනට රුපියල් 5000 දඩය ගැසට්ටුවකින් රුපියල් 50,000 ලෙස වෙනස් කර හෝ මේ රෝගය මර්දනය කරන්න ඉලක්කගතව වැඩ කරන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.

Read More

මට්ටක්කුලිය සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශ වල සිදුකළ වැටලීම් දෙකක දී රුපියල් කෝටියකට අධික වටිනා හොරයින් මත්කුඩු සහ මුදල් සමග කාන්තාවන් දෙදෙනෙකු කොළඹ උතුර අපරාධ කොට්ඨාස විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය

Read More

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට ජනපති ගෝඨාභය මහතා විසින් විශේෂ ජනපති සමාව ලබාදී ඔහුව නිදහස් කර ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවැසීය.

Read More

අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය යටතේ පාලනය වන දැනට හුදකලා කර ඇති ගිනිගත්හේන 315-A ග්‍රාමසේවා වසමට අයත් කැරොලයිනා වත්තේ කඩවල කොටසේ නව අසාදිතයන් 24 දෙනෙකු (23) දින හදුනාගත් බව අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකු පැවසිය.

Read More

පොසොන් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 94 දෙනෙකු සඳහා ජනාධිපති සමාව හිමිව ති​බේ. බන්ධනාගාර ගතව සිටි LTTE සැකකරුවන් 16 දෙනෙකු ද ඒ අතරට අයත් වෙයි. මීට අමතරව වෙනත් වැරදිවලට සම්බන්ධ තවත් 78 දෙනෙකුට ද එලෙස නිදහස හිමිව ති​බේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කය තුලින් පසුගිය පැය 24 කාලය තුලදි අලුතින් කොවිඩ් ආසාදිතයන් 153 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 6459 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

නිරෝධායන නීති උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගෙවුණු පැය 24 තුළ පුද්ගලයින් 442 ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ සඳහන් කර සිටියි.

Read More

ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි බව ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු ප්‍රකාශකවරයෙකු පැවසීය .

Read More

කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින් සංඛ්‍යාව 49,416 දෙනෙකු වශයෙන් සදහන් වෙද්දී (24) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 440 දෙනෙකු හමුව ඇති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.

Read More

25 හැවැරිදි තරුණියක් හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ග්‍රෑම් 121ක් සමග මට්ටක්කුලිය පොලිස් වසමේ ඩිපෝව හංදිය අසළදී කොළඹ උතුර කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.

Read More

දිවයිනටම බලපැවැත්වෙන පරිදි මේ වන විට රට පුරා සංචරණ සිමා ක්‍රියාත්මක කෙරේ.

Read More

දශක ගණනාවක සිර දඬුවම් ලැබිය හැකි බදු චෝදනාවලට මුහුණ දීම සඳහා ඔහු එක්සත් ජනපදයට පිටුවහල් කිරීමට ස්පාඤ්ඤ අධිකරණයක් නියම කිරීමෙන් පැය කිහිපයකට පසුව ජෝන් මැකාෆි මෙසේ සිය දිවි තොර කරගෙන ඇති බව කියයි.

Read More

මධ්‍යම පළාතේ නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් මේ දක්වා වාර්තාවන මරණ සංඛ්‍යාව සියය ඉක්මවා වාර්තාවීම ඊයේ (23) දින වාර්තා වූහ.

Read More

2020 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්පත්‍ කැඳවීම ඔන්ලයින් ක්‍රමයට පමණක් සිදුකරන බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.

Read More

කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත් වැඩසටහන යටතේ ඊයේ (23දා) වන විට ශ්‍රී ලංකාවේ පුද්ගලයන් 3367220ක් වෙත පළමු එන්නත හෝ මාත්‍රා දෙකම ලබාදී අවසන් බව වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

Read More

පවතින කොරෝනා ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් මඩකළපුව, යාපනය හා කුරුණෑගල දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 7 ක් අද අලුයම 6.00 සිට හුදෙකළා කෙරේ.

Read More

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයෙන් කඩුලු 8ක පහසු ජයක් වාර්තා කිරීමට එංගලන්ත කණ්ඩායම සමත් වි​ය.

Read More

බුස්ස අධිආරක්ෂිත බන්ධනාගාරයේ රඳවා ඇති ’’විශේෂ ඝනයේ’’ සැකකරුවන් 05 දෙනෙක් ට අද (24) දින උදාවන පොසොන් පුර පසළොස්වක පෝය දිනයේදී සිල් සමාදන්වීම සඳහා අවසර දී ඇත.

Read More

ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු ඇඟවූයේ ඩෙල්ටා ප්ලස් ප්‍රභේදය සොයාගත් ප්‍රදේශවල සෝදිසි කිරීම්, වැඩිදියුණු කළ පරීක්ෂණ, ඉක්මන් සම්බන්ධතා සොයා ගැනීම සහ ප්‍රමුඛතා ඇති පුද්ගලයන් වේගවත්ව එන්නත් කිරීම කෙරෙහි අවධානය යොමු කරමින්, ඔවුන්ගේ මහජන සෞඛ්‍ය ප්‍රතිචාරය වැඩි දියුණු කළ යුතු බවයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.