සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධයක්ෂ විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපෙම මහතාට ස්ථාන මාරුවක් ලබා දී ඇති බව වාර්තාවේ.
දක්ෂිණ අධිවේගි මාර්ගයේ අනාරක්ෂිතව මෝටර් රථයක් ධාවනය කළ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂික බන්ධනාගාරගත කර සිටි තරුණයින් 5 දෙනා ඇප මත නිදහස් කර තිබේ.
Read Moreසිංහල හා දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් පයාගල නාගහ දූව ප්‍රදේශයේ පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරගයෙන් අනතුරුව තවත් පුද්ගලයන් එකොළොස් දෙනකු ට කොරෝනා වෛරසය ආසාධිත වීමත් සමගම බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇතැයි කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ හා කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ සුපිරි වෙළෙඳසැල් ජාලයෙන් පමණ ක් වාර්ෂිකව ෂොපින් බෑග් බිලියනයක් පරිසරයට මුදා හරින බවත්, එමෙන්ම ලන්ච් සීට් දිනකට මිලියන 10ක් පරිසරයට මුදා හරින බවත් පරිසර අමාත්‍ය මහින්දඅ මරවීර මහතා පැවසීය.
Read Moreයාපනය පේදුරුතුඩුව පොලිස් වසමේ අල්වායි උතුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර තියුණු ආයුධවලින් පහරදී ගැනීමෙන් එක් අයෙකු මිය ගොස් තවත් පස් දෙදෙනකු බරපතල තත්වයෙන් රෝහල්ගත කොට ඇති බවට පේදුරුතුඩුව පොලීසිය පවසයි.
Read Moreවිදේශිකයන් කොමිෂන් සභාවේ සාමාජිකයන් ලෙස පත් කිරීමට අප එකඟයි. නමුත් එහි බහුතරය අනිවාර්යෙන්ම ස්වදේශිකයන් සතු විය යුතුයි.
Read Moreචීනයේ රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හි මහතා එළැඹෙන 27 දා සිට 29 දා තෙක් තෙදින ශ්‍රී ලංකා නිල සංචාරයක් ආරම්භ කරන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreපාර්ලිමේන්තුවේ ඊයේ ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් හත් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කරන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද නිවේදනය කර සිටිනවා.
Read Moreකොවිඩ් එන්නත ලබාදීමේන් පසු යම්කිසි සංකූලතාවක් ඇතිවුවහොත් ප්‍රතිකාර කිරීමට කොළඹ ජාතික රෝහල සූදානම් බව කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ චන්දන ගජනායක මහතා පැවැසීය.
Read Moreකොරෝනා රෝග තත්ත්වය ගම්පහ දිස්ත්‍රික්කය තුල ප්‍රදේශ කිහිපයක මේ වනවිට යලි ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බැවින් ජනතාවගේ විශේෂ අවධානයක් යොමු විය යුතුව ඇති බවට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සදහන් කරයි.
Read Moreඒ අනුව කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ මඩකලපුව මණ්ඩපය ලෙසින් හෝ අලුත් සරසවියක් ලෙස එම ආයතනය පවත්වාගෙන යාමට අවධානය යොමුව ඇති බව ඔහු පැවැසීය.
Read Moreඑළැඹෙන 27දා ආරම්භ කිරීමට නියමිතව තිබූ සරසවි ආරම්භ කිරිම තවත් සති දෙකකින් කල් දමන බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවැසීය
Read Moreඊයේ හදුනාගත් නව ආසාදිතයින් 578 දෙනා අතරින් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් වන 171 දෙනෙකු කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් වාර්තා වි ඇත.
Read Moreපාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 225ම හැසිරීම කනගාටුදායක බවත් ජනතාව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගුටිබැට දෙන දිනය වැඩි ඈතක නොවන බවත් අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා පැවැසීය.
Read Moreගව මස් අලෙවි සැලක් මාර්ගයෙන් ගනේවත්ත තිත්තවැල්ගාල ප්‍රදේශයේ කොරෝනා වෛරසය පැතිර ගොස් ඇති බව අනාවරණය වී තිබේ.
Read Moreයාපනය පොලිස් ස්ථානයේ සේවයේ නිරත පොලිස් නිලධාරීන් 11 දෙනෙකුට එක් දිනක් තුලදී කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් කොරෝනා පොකුරක අවධානමක් පවතින බවට උතුරුපළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂක ඒ.කේදීස්වරන් මහතා පවසා සිටියේය.
Read Moreමත්ද්‍රව්‍ය භාවිත කරමින් රිය පදවන අය අත්අඩංගුවට ගැනීමට භාවිත කරන නව උපකරණ නව උපකරණ වැඩි වශයෙන් මිලදී ගැනීමට මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අවධානය යොමුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.
Read More119 පොලිස් ක්ෂණික ඇමතුම් අංකය භාවිත කළ යුත්තේ හදිසි ආපදාවක්, අනතුරක් හෝ අපරාධයක් පිළිබඳව දැනුම් දීමට පමණක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
Read Moreනුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන් හා දික්ඔය ප්‍රදේශවලින් 21වන දින හමුවු කොවිඩ් ආසාදිතයන් 04 දෙනා සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගණන 1618 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය අංශ නිලධාරියකු පවසන ලදි.
Read Moreලෝකයටම අලුත් වසංගතයක් වූ කෝවිඩ් 19 වෛරසය පාලනයට ඒ ඒ රටවල් තම තමන්ට ආවේණික වූ ක්‍රමවේද අනුගමනය කිරීම මුල් කාලයේදී සිදුවිය. නමුත් ක්‍රමයෙන් ලද අත්දැකීම් හා දැනුම මත වඩාත් ඵලදායී ක්‍රමවේද මොනවාදැයි දැනගන්නට ලැබිණ. ඒවාට අනුගතව සාර්ථකව ප්‍රශ්නය කළමනාකරණය කරගත් රටවල් මෙන්ම ප්‍රශ්නය අනාගෙන ඉල්ලන් කෑ රටවල්ද දැකගත හැකිය. මේ දෙවර්ගයේ රටවල් අතරින් කුමන කුලකයට ශ්‍රී ලංකාව අයිති වන්නේද යන්න සිතා බැලිය යුතුය. පසුගිය වර්ෂයේ පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වූ කාල සී
Read Moreකොළඹ වරාය නගරය ආර්ථික කොමිසන් සභා පනත් කෙටුම්පතට එරෙහිව ඉදිරිපත් වි ඇති පෙත්සම් සලකා බැලිම 4 වන දිනටත් ශේ්‍ර්ෂ්ඨාධිකරණයේදි අද සිදු කෙරෙනවා.
Read Moreසොහොන් පිටි පිරී ගොස් ඇති අතර, රෝහල්වලින් රෝගීන් ආපසු හරවා එවන තත්ත්වයක් දැකගත හැකිය. මංමුලා වූ ජනතාව සමාජ මාධ්‍ය වෙත හැරෙමින් රෝහලක ඇඳක් හෝ ඖෂධ ඉල්ලා අයදින ආකාරය දැකිය හැකිය.
Read Moreඅල්කයිඩා සංවිධානයට සම්බන්ධ ඉස්ලාමී ත‍්‍රස්ත කණ්ඩායම වන අල්-ෂබාබ් නවතම ප‍්‍රහාරයේ වගකීම භාර ගත්තේ ඔවුන්ගේ සටන්කරුවන් සෝමාලියානු ජනාධිපති මන්දිරය ඉලක්ක කරගත් බව පවසමිනි.
Read Moreමධ්‍යම, ඌව, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වලට මි.මී 75 ඉක්මවු වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreරටපුරා කොවිඩ්-19 ආසාදන අනුපාතය තවමත් ඉහළ මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ ජාතික ආසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ඇන්තනි ෆවුසි පවසයි.
Read Moreරටේ සෑම කෙනෙකුටම එන්නත ලබා දුන්නොත්, වරින් වර ආසාදිතයන් මතුවීමේ හැකියාව තිබුණත්, බරපතල ලෙස ආසාදන පැතිරයාමේ හැකියාව බෙහෙවින් අඩු බව චීනයේ රෝග පාලනය හා වැළැක්වීමේ චීන මධ්‍යස්ථානයේ ප්‍රධාන විශේෂඥ ෂාවෝ යිමිං පවසයි.
Read Moreසැක සහිත ඇමතුම් කිහිපයක් ලැබීමෙන් පසු ක්වේටා සහ අනෙකුත් ප්‍රධාන නගරවල තර්ජනයන් සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් පවතින බවත්, බලුකිස්තානයේ නගර ඇතුළු ස්ථාන රැසක ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව අභ්‍යන්තර කටයුතු ඇමති පවසයි.
Read Moreසම්පුර්ණ එන්නත් මාත්‍රාවන් හෙවත්, මාත්‍රා ද්විත්වයම ලබාගත් පුද්ගලයන් අතර කොවිඩ්-19 යළි වැලඳීමේ අවදානම අතිශයින්ම අඩු මට්ටමක පවතින බව එක්සත් ජනපදයේ නිව්යෝක් නුවරදී සිදුකළ අධ්‍යයනයකදී හෙළි වී තිබේ.
Read Moreඋත්සව සමරමින්, දේශපාලන රැළි පවත්වමින්, වෛරසය ගණනකට නොගත් පාලකයන් මෙන්ම, වගකීමෙන් තොරව හැසිරුණු ජනතාවද නිසා අද ඉන්දියාවට මෙම තත්ත්වය උදාවී ඇති අතර, මෙය සෙසු රටවලටද හොඳ පාඩමක් කියාදුන් තත්ත්වයකි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 143,482,000ක් පසුකර ඇති අතර, එන්නත්කරණය සමගම පෙර සිටම සිදුකළ මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල වැදගත්කම වසංගත රෝග විශේෂඥයන් අවධාරණය කෙරෙයි.
Read More