saravita-anim2

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

2025 සැප්තැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 7038 hours ago

LATEST

රජයේ සේවකයන් ගෙන්වා ගැනීමේ ප්‍රමාණය ප්‍රධානියාගේ කැමත්තට

calendar_today 2021 අප්‍රේ 26 - 12:14 remove_red_eye - 1716  

පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ඒ ඒ රජයේ ආයතනවල සේවයට කැඳවා ගන්නා සේවකයන් ප්‍රමාණය තීරණය කිරීමේ වගකීම ඒ ඒ ආයතන ප්‍රධානීන් වෙත පැවැරීමට රජය තීරණය කර තිබේ.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග අනුව ඊයේ දින සිදු කළ අපරාධ මර්දන සහ රථ වාහන මෙහෙයුමක දී කටුනායක පොලීසියේ නිලධාරීන් විසින් පුද්ගලයන් 22 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සදහා විදේශීය ආයෝජකයින් ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

Read More

මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කොට්ඨාසයෙන් ඊයේ (25) වනවිට නවක කොවිඩ් 19 රෝගීන් 75 දෙනෙකු හමුවී ඇතැයි මොනරාගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක වෛද්‍ය තුසිත අත්තනායක මහතා පැවසීය.

Read More

ගම්පහ නගරය ආශ්‍රිතව සහ ගම්පහ අධ්‍යාපන කොට්ඨාසයේ පාසල් දහයක පමණ කොරෝනා ආසාදිතයින් හමුවීම සැලකිල්ලට ගනිමින් ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගන්නා ලෙස ගම්පහ කලාපය භාර අධ්‍යාපන අධ්‍යක්ෂ එස්. කේ. මල්ලවආරච්චි මහතා සෞඛ්‍ය අංශ සහ විදුහල්පතිවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.

Read More

නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය වන අයුරින් කටයුතු කළ පුද්ගලයින් 149 දෙනෙකු ගතවූ පැය 24 දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More

බදුල්ලේ බැංකු දෙකක සේවකයන් 13ක් කොවිඩ් ආසාදිතයන් බවට පත්ව තිබේ.

Read More

සිය නගර සභාවේ පාලක පක්ෂයට සහයෝගයදීම නවතා ස්වාධීනව සිටිමින් විපක්ෂය සමග ඉදිරියේදී බද්ධවීමට තමා තීරණය කළ බව අම්බලන්ගොඩ නගර සභාවේ පාලක පොදු ජන පෙරමුණ නාගරික මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිණියගේ මහතා ඊයේ (25දා) රාත්‍රියේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී කීවේය.

Read More

පොදු ප්‍රවාහන සෙවාවල නීති උල්ලංඝනය කරමින් කටයුතු කරන පුද්ගලයින් සොයා අද සිට විශේෂ පොලිස් රථවාහන මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

Read More

උපරිම කොවිඩ්-19 ආසාදන මට්ටම කරා ළඟා වනවිට, ඉන්දියාවේ දෛනික කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 500,000ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන අතර, ජුනි සහ ජූලි අතර කාලයේදී එය ක්‍රමයෙන් පහළ යනු ඇති බව විශ්වාස කෙරෙයි. මෙහි භයානක තත්ත්වය වන්නේ මෙය එරට රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම පාහේ කඩා වැටෙන තත්ත්වයක් වීමයි.

Read More

මෑත වසරවලදී චීනය ඇෆ්ගනිස්ථානයට ආහාර ආධාර ටොන් 13,000කට වැඩි ප්‍රමාණයක් ලබා දී ඇති අතර, එමගින් රට පුරා සිටින මිලියන සංඛ්‍යාත ජනතාවට ප්‍රතිලාභ සැලසී ඇති බව කියයි.

Read More

කළුතර ප්‍රදේශයේ පැවති මංගල උත්සවයකට සහභාගි වු හිනිදුම දුන්හේන ප්‍රදේශයේ එකම පවුලේ මව පියා හා දියණියට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බැව් හිනිදුම පොලීසිය පවසයි.

Read More

පවතින කොවිඩ් 19 වසංගත රෝග තත්ත්වය යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් ලබාදෙන සේවා සීමා කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

Read More

මිනුවන්ගොඩ වටිනාපහ ප්‍ර දේශයේදී 27 හැවැරිදි බාල සහෝදරයා විසින් 32 හැවැරිදි තම වැඩිමහල් සහෝදරයාට පොල්ලකින් පහරදී ඝාතනය කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

ඒ අනුව ඊයේ දිනයේදී එවැනි පුද්ගලයින් 177 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් පුද්ගලයින් 134ක්ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බව මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.

Read More

කොවිඩ්-19 ආසාදන නැවත ඇතිවීම අප්‍රියෙල් මස මුල සිට නේපාලයේ ආරම්භ විය. ’’ඇත්ත වශයෙන්ම, දෙවැනි රැල්ල අපට තදින් පහර දීමට පෙර, දැන් තත්ත්වය පාලනය කර ඇති බවට විශ්වාස කිරීමට මේ වෛරසය අපව නොමඟ යවා තිබෙනවා’’ නේපාල සෞඛ්‍ය අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් කීවේය.

Read More

ඉබ්නු අල්-කටිබ් රෝහලේ ඇති වූ ගින්නෙන් තවත් 110 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ගින්න හටගෙන ඇත්තේ ඔක්සිජන් ටැංකි පුපුරා යාමෙන් පසුව බව රෝහලේ ආරංචි මාර්ග පවසයි.

Read More

බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණු, ඌව, උතුරුමැද සහ වයඹ පළාත්වල තැනින් තැන අද (26) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය.

Read More

පුද්ගලයෙකුගේ ජීවිතයේ වැදගත්ම සිදුවීම් හා වැදගත් ජීවිත කඩඉම් කිහිපයක් හමුවේ. ඒ අතරින් වඩාත් අවධානය යොමු වන කඩඉමක් වන්නේ විවාහයයි. යමෙකුට සැපවත් විවාහ ජීවිතයක් හිමිවන අතරම ඇතැමෙකුට විවාහ ජීවිතය නීරස වේ. එසේම තවකෙකුට විවාහ ප්‍රමාද වන අතර, තවකෙකුට විවාහයක් උරුම නොවන ආකාරයද දැකගත හැකිය. මේ ඒ පිළිබඳ ජන්ම පත්‍රයේ තතු පවසන ආකාරයයි. එය ඔබ වෙත ගෙන එන්නේ ජ්‍යෝතිෂපති, ප්‍රවීණ වාස්තු විද්‍යා උපදේශක ජ්‍යෝතිර්වේදී ලත්පඳුරේ දොන් දිශාන්ත මහතායි.

Read More

ඉන්දීය ජනතාව මුඛ ආවරණ පැලඳීමටත්, නිතර දෑත් සේදීමටත් දක්වන උදාසීනත්වය මෙන්ම ශාරීරික දුරස්ථභාවය සම්පූර්ණයෙන්ම පාහේ නොසලකා හැරීම කොවිඩ්-19 වසංගතය මෙසේ ව්‍යාප්ත වීමට හේතුවක් වුවත්, මෙම දෙවැනි රැල්ල වඩාත් තීව්‍ර වීමට වෛරසයේ නව විකෘතියක්ද හේතු වන්නට ඇති බව හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ගෝලීය සෞඛ්‍ය පිළිබඳ මහාචාර්ය වික්‍රම් පටෙල් පවසයි.

Read More

වසංගතයේ බැරෑරුම්කම නොසලකා, බල තණ්හාවෙන් තම න්‍යාය පත්‍රයන් දිගහැර කටයුතු කළ ඉන්දීය පාලකයන් මෙන්ම, මෙහි අවාසනාවන්ත ගොදුරක් බවට පත්වෙමින් වගකීමෙන් තොර හැසිරීමක් පෙන්වූ ඉන්දීය ජනතාව අද සෑම දිනකම අවදි වන්නේ මරබිය දෝතින්ම තුරුළු කරගෙනය.

Read More

ඉන්දියාවේ සමස්ත කොවිඩ්-19 ආසාදිත අගය මිලියන 17කට ළඟා වනවිට රට තුළ තවමත් ක්‍රියාකාරී රෝගීන් 2,682,751ක් වාර්තා වන්නේ, සෙනසුරාදා වනවිට සක්‍රීය රෝගීන් 129,811කින් ඉහළ යෑමක්ද පෙන්වමිනි.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 146,800,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද දිනයේ තහවුරු කර තිබේ.

Read More

කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානම නොතකා (25) දිනයෙත් දිවයිනේ විවිධ ප්‍රදේශවල සිටි සංචාරකයන් විශාල පිරිසක් නුවරඑලියට පැමිණ සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.

Read More

කටුනායක නිදහස් වෙළෙඳ කලාපය සහ කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළින් අද දින කොරෝනා වෛරසය ආසාදිතයන් 17 දෙනෙකු වාර්තා වී ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ , වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය .

Read More

සෑම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ම ජනතාවට ආදර්ශමත් විය යුතු බව හිටපු කතානායක වරයෙකු මෙන්ම වර්තමාන වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා 25 දින ලග්ගල දී පැවසීයක්දන දී පැවසීය.

Read More

කොවිඩ් ආසාදිතයන්ගෙන් අයි.ඩී.එච් රෝහල පිරිගොස් ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.

Read More

යාපනය කෝපායි ප්‍රදේශයේ යාපනය කොට්ඨාස අපරාධ ඒකකය සිදුකළ වැටලීමක්දී ස්ථාන දෙකකින් අයිස් වර්ගයේ කෘතීම මත්ද්‍රව්‍ය කිලෝ 7ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පිත් අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

එම තරුණයින් දෙදෙනා ශරීර කෘත්‍ය සිදුකිරීමට ලදු කැළැවකට ගොස් ඇති අවස්ථාවකදී මෙම පිපිරීම වාර්තා වී තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.