saravita-anim2

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 30 වන අඟහරුවාදා

Latest News - timelapse 6988 hours ago

LATEST

නිරෝධායන නීති උල්ලංඝනය කර 448ක් අත්අඩංගුවට

calendar_today 2021 මැයි 13 - 07:24 remove_red_eye - 111  

ගතවු පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ සැකකරුවන් 448ක් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත් උතරු අපරාධ අංශයේ අත්අඩංගුවේ පසුවූ සැකකරු අද අලුයම් කාලයේදී මීරිගම රේන්දපොල ප්‍ර දේශයට යම්කිසි මෙහෙයුමක් සඳහා රැගෙන ගිය අවස්ථාවේ ඇතිවූ සිද්ධියකදී සැකකරු මියගොස් තිබේ.

Read More

ගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 160,058,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.

Read More

තවත් ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා කිරීමට හා හුදෙකලා කර තිබූ ප්‍ර දේශ කිහිපයක් හුදෙකලා බවින් ඉවත් කිරීමට කටයුතු කර තිබේ.

Read More

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා සියලු වාහන වැලිපැන්න අන්තර් හුවමාරුවෙන් පිටතට ධාවනය කරවීමට පොලිසිය කටයුතු කර තිබේ.

Read More

අද (12) තවත් ආසාදිතයින් 957ක් වාර්තා වූ බව සෞඛ්‍ය අංශ පවසති.

Read More

ලංකා ප්‍රිමියර් ලීග් (එල්පීඑල්) තරගාවලියේ දෙවැනි අදියර ජූලි 30 සිට 2021 අගෝස්තු 22 දක්වා පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

Read More

ස්පුට්නික් එන්නත් මාත්‍රා ලක්ෂ 6ක් ඉදිරි සති දෙක ඇතුලත මෙරටට ලැබීමට නියමිත බව රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සදහන් කරනවා.

Read More

කටුනායක සීදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුළ අද දින මධ්‍යස්ථාන දෙකක එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක වූ අතර , එහිදී එන්නත් ලබා ගැනීමට පැමිණ සිටි පිරිසට ප්‍රමාණවත් පරිදි එන්නත් ලැබී නොමැති නිසා , එම කොට්ඨාසයේ එන්නත් ලබා දීම සදහා පැමිණ සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට , එම ජනතාව බැන වදිමින් තර්ජනය කළ බව මෙම කොට්ඨාසයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක සුරේෂ් කුමාර මහතා පැවසීය .

Read More

ගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශයේ අඩු පීඩන තත්ත්වයක් වර්ධනය විය හැකි බැවින් ඉදිරි දින කිහිපයේ දී දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ ක්ෂණිකව රළු වීමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

කොවිඩ් රෝගීන් සීග්‍රයෙන් වර්ධනය වීමත් සමගින් මුල්ලේරියාව මූලික රෝහලේ ඉදිකළ තාවකාලික කොවිඩ් ප්‍රතිකාර වාට්ටුව අද විවෘත කරනු ලැබීය. මෙම වාට්ටුව ඇඳන් 100කින් සමන්විතය.

Read More

ශ්‍රී ලංකාවෙන් තවත් කොවිඩ් ආසාදිතයන් 1429ක් වාර්තා වී තිබේ. මෙම සියලුම ආසාදන අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව වාර්තා වී තිබේ.

Read More

අද (12) දිනය තුළ කොවිඩ් -19 ආසාදිතව සිටි පුද්ගලයින් 1,016ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නව සභාපතිවරයා ලෙස වෛද්‍ය නිහාල් ජයතිලක පත් කර තිබෙනවා.

Read More

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ මහජන පරීක්ෂකවරු අද (12) දිනයේ සංකේත වැඩ වර්ජනයක නිරතවීම හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා මර්දන කටයුතු අඩපණ වී තිබිණි.

Read More

ඊයේ දිනයේ ද වැඩිම ආසාදිතයින් පිරිසක් හමුවී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒම පිරිස 606 ක්.

Read More

ඔක්තෝබර් 15 ගැසට් නිවේදනය හැර කොවිඩ් රෝගය මැඩ පැවැත්වීම සඳහා නිකුත් කළ සියලුම ගැසට් නිවේදන සියල්ල අවලංගු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වලරයා නිකුත් කළ නව රෙගුලාසි 48 මින් ඉදිරියට ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවැසීය.

Read More

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

Read More

දුම්රිය ස්ථානාධිපතිවරයෙකු කොරෝනා ආසාධිත බවට තහවුරු වීමත් සමග වාද්දුව දුම්රිය ස්ථානයේ කාර්‍යමණ්ඩලය තාවකාලිකව එම දුම්රිය ස්ථානයෙන් ඉවත් කර ඇති බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර මහතා අදට පැවසුවේය.

Read More

දෙහිවල නගරයේ පිහිටි තවත් රාජ්‍ය බැංකුවක් කාර්ය මණ්ඩලය දෙදෙනකුට කෝවිඩ් ආසාදිත වීමෙන් අද (12) වනදින උදෑසන සිට තාවකාලිකව වසා දැමීමට කටයුතු කරනු ලැබිනැයි සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙකු පැවසීය.

Read More

හෙට (13) රාත්‍රී 11 සිට සඳුදා (17) අලුයම 4 දක්වා මුළු දිවයිනට ම බලපැවැත්වෙන පරිදි සංචරණ සීමා පැනවීමට කටයුතු කර තිබේ.

Read More

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ නව නායකයා ලෙස කුසල් ජනිත් පත්කිරිමටත්, උපනායක ලෙස කුසල් මෙන්ඩිස් පත්කිරීමටත් අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව ගත් තීරණයට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ අනුමැතිය ලැබී තිබේ.

Read More

කොවිඩ් තුන්වෙනි රැල්ලත් සමඟ දරුවන් සෑහෙන සංඛ්‍යාවක් ද එම රෝගී තත්ත්වයට මුහුණ දී ඇතැයි පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය හා ශ්‍රී ලංකා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

මේ අනුව ලීටර් 4 කුඩා සිලින්ඩර් 2000ක්, ලීටර් 12 විශාල සිලින්ඩර් 10000ක් හා ලීටර් 47 සිලින්ඩර 9000ක් මෙසේ අවශ්‍ය බවට පුරෝකතනය කර තිබේ.

Read More

නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිත සමස්ත මරණ සංඛ්‍යාව 23 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

මැයි 31 දා දක්වා දිනපතා රාත්‍රී 11.00 සිට අලුයම 4.00 දක්වා දිවයිනපුරා සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශය කරයි.

Read More

‍රන් බිස්කට් 18 ක් සිය ගුද මාර්ගයේ සගවා ගෙන රට තුළට ඇතුළු වීමට තැත් කළ ගුවන් මගියෙකු අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

Read More

යල කන්නයට අවශ්‍යය රසායනික පොහොර මෙරටට ආනයනය කර පොහොර ආනයනය කරන සමාගම් වල ගබඩා කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසිය.

Read More

බැසිල් රාජපක්ෂ මහතා අද (12දා) අලුයම විදේශ සංචාරයක් සදහා කටුනායක ගුවන් තොටුපළෙන් පිටත්ව ගොස් තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.