ඇමෙරිකා එක්සත් ජනපදය තුළ කළු, ලතින් සහ ආසියානු සම්භවයක් ඇති අයට තවමත් සුදු ජාතිකයන්ට සමානව එන්නත් ලබාගැනීමට හැකියාවක් ලැබී නොමැති බව එක්සත් ජනපදයේ රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථාන (CDC) දත්ත පෙන්වා දෙයි.
හුදකලා කර ඇති නොර්වුඩ් පොලිස් වසමට අයත් ඉන්ජස්ට්‍රි වතු යායෙන් තවත් කොවිඩ් 19 වෛරසය අසාදනය වු අසාදිතයන් 30 දෙනෙකු (13) දින ලද පි.සි.ආර් පරික්ෂණ වාර්තා අනුව තහවුරු වු බව බගවන්තලාව මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක කදිරවේල් ජේ ගනේෂ් මහතා පැවසිය.
Read Moreපාස්කු ප්‍රහාරයට පෙර 2018 අග භාගයේදී පාස්කු ප්‍රහරයේ ප්‍රධාන ඝාතකයා වන සහරාන් හෂීම්ගේ අනුදැනුම මත අන්තවාදය පිළිබඳව පංති සංවිධානය කළ 38 හැවැරිදි පුද්ගලයෙක් ත්‍රස්තක්‍රියා විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreඊයේ දිනයේ තුළ සිදු කළ මෙහෙයුම් තුලදි නිරෝධායන නීති උල්ලංඝනය කර 282ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නි.පොලිස්පති අජිත් රෝහණ පවසයි.
Read Moreකොවිඩ් රෝගීන් වාර්තා වීම අනුව දිස්ත්‍රික්ක 03කට අයත් ග්‍රාම නිලධාරි වසම් රැසක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.
Read Moreවරකාපොල පොලිස් වසමේ ගස්නාව, තෝලංගමු ප්‍ර දේශයේ නිවසකර ඊයේ (13දා) නිවසක් මතට පස් කන්දක් කඩා වැටීමෙන් සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මරණයට පත්ව තුවාල ලැබූ කාන්තාවක් කෑගල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
Read Moreඑක්සත් රාජධානිය තුළ සතියක කාලයක් තුළ ඉන්දීය වෛරස ප්‍රභේදය ආසාදිත රෝගීන් 520 සිට 1,313ක් දක්වා ඉහළ ගොස් තිබේ. සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ ව්‍යාප්තිය වැඩි වී ඇති ප්‍රදේශවල වේගවත් පරීක්ෂණ සහ ලුහුබැඳීම් ඇතුළු අතිරේක පාලන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.
Read Moreමේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ ගියේය. මෙම මරණ අතරින් මරණ 6ක්ම අවුරුදු 60ට අඩු පුද්ගලයන් වෙයි.
Read Moreසබරගමුව, මධ්‍යම, බස්නාහිර, දකුණු සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් අද (14) දිනයේ විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreකෑගල්ල, කොළඹ, ගාල්ල, කලුතර, මාතර හා රත්නපුර දිස්ත්‍රිකවලට මෙම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කර තිබේ.
Read Moreකොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට අද රාත්‍රී සිට සංචරණ සීමා පැනවුවද එයින් ඇඟළුම් කර්මාන්තයට බාධාවක් නොමැති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කරයි.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 1,174 දෙනෙකු අද (13) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreරුපියල් කෝටි 970 ක් වටිනා දුම්වැටි කෝටි 20 ක් ( මිලියන 200 ) ’’ ශ්‍රී ලංකාවේ කලු තේ ’’’’ ශ්‍රී ලංකාවේ කුළු බඩු ’’ ලෙස ප්‍රකාශ කරමින් , ප්‍රතිඅපනයනය කිරීම සදහා කොළඹ වරායේ සූදානම් කර තිබියදී ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීමේ සහ පහසුකම් සැළසීමේ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක , නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති කටයුතු ) සුදත්ත සිල්වා මහතා අද දින පැවසීය.
Read Moreශ්‍රී ලංකාව, බංග්ලාදේශය, භූතානය, ඉන්දියාව, නේපාලය, පාකිස්තානය සහ ඇෆ්ගනිස්ථානය යන රටවල් එසේ සංචාරක තහනම පැනවූ රටවලට අයත් වෙයි.
Read Moreපවතින වැසි සහිත කාලගුණය හේතුවෙන් කළු ගඟ, නිල්වලා ගඟ සහ ගිං ගඟේ ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,075ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
Read Moreමෙරටට පැමිණ සිටින විදේශිකයින්ගේ මෙරට රැඳී සිටීම සඳහා නිකුත් කර ඇති සියලු වර්ගයේ වීසා වලංගු කාල සීමාව දීර්ඝ කර ඇති බව ආගමන විගමන දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.
Read Moreපුත්තලම දිස්ත්‍රික්කයට අයත් කරුවලගස්වැව තබ්බෝව ජලාශයේ වාන් දොරටු 4ක් 13 දින සවස හතර පමණ වන විට අඩි එකහමාර බැගින් විවෘත කළ බව පුත්තලම වාරිමාර්ග කාර්යාලය පැවසීය.
Read Moreදිවයිනටම සංචරණ සීමා පනවා තිබීම හේතුවෙන් මැයි මස 14,15,16 යන තෙදින තුළ කිසිදු දුම්රියක් ධාවනය නොවන බව ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයේ ලේකම් කසුන් චාමර ජයසේකර මහතා පවසා සිටියි.
Read Moreලබන සතියේ පාර්ලිමේන්තුවේ රැස්විම 18,19,සහ 20 යන දිනවල පැවැත්විමට තිරණය කර තිබේ.
Read Moreගිණිකොණ දිග අරාබි මුහුදු ප්‍රදේශය හා යාබද ලක්ෂදීපය ප්‍ර දේශය ආශ්‍රිතව අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇති හෙයින් විශේෂයෙන් දිවයිනේ නිරිත දිග කොටසේ (දකුණ, බස්නාහිර, සබරගමුව, වයඹ හා මධ්‍යම) දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreපවතින අධික වර්ෂාව හමුවේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 07 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
Read Moreඅද (13) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 1,145 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreඅද රාත්‍රී 11.00 සිට සඳුදා අලුයම 4.00 දක්වා දිවයින පුරාම සංචරණ සීමා පැනවීමට කටයුතු කර ඇති අතර එහිදී අවසර ලැබෙන කාර්යයන් හා අවසර නොලැබෙන කාර්යයන් පිළිබඳව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැහැදිලි කිරීමක් කළේය.
Read Moreවැලිමඩ සහකාර පොලිස් අධිකාරීවරයා ඇතුළු නිලධාරීන් තිදෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වීමත් සමග එම කාර්යාලය අද (13) තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සදහන් කරයි.
Read Moreබිබිල සෞඛ්‍ය බල ප්‍රදේශයේ ප්‍රථම කොරෝනා මරණය අද (13දා) වාර්තා වු බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
Read Moreකර්මාන්ත ශාලා පවත්වාගෙන යාමට අවශ්‍ය නවතම මාර්ගෝපදේශයන් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ වෙබ් අඩවිය වන www.investsrilanka.com වෙත පිවිසීමෙන් හා විද්‍යුත් තැපෑල වන [email protected] මගින් ඕනෑම අවස්ථාවකදී ලබා ගත හැක.
Read Moreජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ සේවාවන් මැයි මස 17 වනදා ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ.
Read Moreබැසිල් රාජපක්ෂ මහතා විදෙස්ගත වූ නමුත් ඔහු නොමැති ඉදිරි සති දෙකක හෝ තුනක කාලය තුළ ඔහු වෙනුවෙන් සිදුකළ යුතු වගකීම් සියල්ලම අදාළ පුද්ගලයින්ට භාරදීමට කටයුතු කොට තිබෙන බවත් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
Read Moreලියාපදිංචි පෙර පාසල් ගුරුවරුන්ට නිශ්චිත මාසික දීමනාවක් ගෙවීමට අනුමැතිය හිමිවී තිබේ.
Read More