saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 6954 hours ago

LATEST

කෑගල්ලේ කොවිඩ් මරණ 47 දක්වා ඉහළට

calendar_today 2021 මැයි 16 - 11:30 remove_red_eye - 235  

කෑගල්ල බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක කොට්ධාසය තුල ඵක් දිනකදී කොවිඩි මරණ දෙකක් සහ කොවිඩි ආසාදිත රෝගින් 30දෙනකු හදුනා ගෙන ඇති බවත් පවුල් 71ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බංඩාර අත්තනායක මහතා ඊයේ පැවසීය.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් ඊයේ දින සවස් වන විට අලුතින් කොව්ඩ් ආසාදිතයන් 64 දෙනකු හමුවිමත් සමග නුවරඑළිය දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයන් ගනන 2491 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑළිය දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයක නිලධාරියකු පවසන ලදි.

Read More

පසුගිය පැය 24 ක කාලය තුල සංචරණ සීමා උල්ලංඝණය කළ 306 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බ​ව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියේය.

Read More

කොවිඩ් මර්දනය කිරීම සඳහා රජය පිහිටුවා ඇති අරමුදල වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මාසික වැටුප ලබාදෙන ලෙස ඉල්ලීමක් කරන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.

Read More

අද සිට පිටකොටුව තොග වෙළද හුවමාරුව තොග වෙළදාම සඳහා පමණක් විවෘතව තැබේ.

Read More

අයහපත් කාලගුණික තත්ත්වය සහ අපදා හේතුවෙන් පසුගිය 13 වනදා සිට සිවුදෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ගාල්ල දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිත් විශාල ලෙස වාර්තා වෙද්දි අයහපත් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

Read More

නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් නිව්වැලි වත්තේ පිහිටි පෞද්ගලික ඇගළුම් කර්මාන්ත ශාලාවක සේවකයින් 280 දෙනෙකුගෙන් (15) දින සිදු කල රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවේදි අසාදිතයන් 19 දෙනෙකු හදුනාගත් බවත්, එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් 60 දෙනෙකු ගෘහස්ථ නිරෝධානයට යොමු කල බව මස්කෙලිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ඩි.චන්ද්‍රරාජන් මහතා පැවසිය.

Read More

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 306 දෙනෙකු ගතවූ පැය 24 තුලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More
අද කාලගුණය
16 05 2021 07:53:00
0 923

අද (16) දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

’’පළමු මාත්‍රාවෙන් දින 35කට පසුව, එනම් සති 5කට පසුව, කොවිඩ්-19 ආසාදන 80%කින් අඩුවීම, 90%ක් රෝහල් ගතවීම් අඩු වීම සහ 95%ක්ම මරණ අඩුවීම දක්නට ලැබුණා. මේ දත්ත මගින් එන්නත් කිරීමේ ව්‍යාපාරයේ ඵලදායීතාව වගේම, වසංගතයේ හදිසි අවස්ථා අවසන් කිරීම සඳහා සමස්ත ජනගහනය වෙත ඉහළ එන්නත් ආවරණයක් ලබා ගැනීමේ අවශ්‍යතාව තවදුරටත් සනාථ කරනවා’’ ඉතාලියේ ජාතික සෞඛ්‍ය ආයතනය පවසයි.

Read More

තවත් කොවිඩ් මරණ 20ක් වාර්තා වී ඇත. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 941කි.

Read More

ශ්‍රී ලංකාවෙන් අද දිනයේදී තවත් ආසාදිතයන් 585ක් වාර්තාවීමත් සමගින් අද දිනයේදී හඳුනාගත් ආසාදිතයන් සංඛ්‍යාව 2371ක් දක්වා වර්ධනය වී තිබේ. අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව මෙම ආසාදිතයන් වාර්තා වී තිබේ.

Read More

පී.සී.ආර්. පරීක්ෂණ මගින් ධනාත්මක වන කොවිඩ් ආසාදිතයන් සඳුදා සිට නිවෙස්වලදී ප්‍රතිකාර සඳහා යොමුකරන බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවැසුවාය.

Read More

කොවිඩ් ආසාදිතව සිටි තවත් 1352ක් සුවය ලබා පිටව යාමත් සමඟ මෙරට සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 117,220ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අශ්වයා ගිය පසු ඉස්තාලය වසා දමන්නෙකු සේ, උග්‍ර වී ඇති වසංගත අර්බුදය හමුවේ අවසානයට අනතුරු ඇඟවීම් ප්‍රකාශ කරන විට, ඉන්දියාවේ ප්‍රථම වරට අනාවරණය වූ අතිශයින්ම සම්ප්‍රේෂණය කළ හැකි B.1.617 ප්‍රභේදය ලොව පුරා ව්‍යාප්ත වී ඇති බව වසංගත විශේෂඥයෝ පවසති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,786 දෙනෙකු අද (15) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

Read More

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රොස් සඳහන් කළේ වසංගතයෙන් ජීවිත හා ජීවනෝපායන් බේරාගැනීම සඳහා ලෝකය විසින් මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග සහ එන්නත යන දෙකෙන් එකක් හෝ වෙනත් එකක් නොව, ඒ ක්‍රියාමාර්ග දෙකම වඩ වඩාත් ශක්තිමත් කළ යුතු බවයි.

Read More

නොර්වුඩ් ප්‍රාදේශිය සභාවේ සභාපති රවි කුලන්දවේල් මහතාට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට දික්ඔය මුලික රෝහලේදි (15) දින සිදු කල ඇන්ටිජන් පරික්ෂණයේදි තහවුරු වු බව දික්ඔය මුලික රෝහලේ විශේෂඥ වෛද්‍ය උපුල් රත්නසිරි මහතා පැවසිය.

Read More

සිය ධුර කාලය සම්පූර්ණ කිරීමෙන් අනතුරුව නීතිපති දප්පුලද ලිවේරා මහතා මේ මස අවසානයේදී විශ්‍රාම ගැනීමට නියමිත බව වාර්තා වෙයි.

Read More

තංගල්ල මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු කොරෝනා ආසාදනය වී ඇති බවට හඳුනාගැනීම හේතුවෙන් තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ නිලධාරින් 58 දෙනකු නිරෝධායනය කළ බව තංගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කියයි.

Read More

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සැකකරුවන් 5 දෙනෙකු සම්බන්ධයෙන් සිදුකර ඇති පරීක්ෂණ අසම්පූර්ණ බව සඳහන් කරමින් නීතිපති දප්පුලද ලිවේරා මහතා විසින් පොලිස්පතිට ලිපියක් යොමුකර තිබේ.

Read More

කොරෝනා ආසාදිත බන්ධනාගාර රැදවියන්ගේ තොරතුරු ඥාතීන්ට ලබාදීම සදහා බන්ධනාගාර දෙපාර්තමේන්තුව විශේෂ ඒකකයක් ස්ථාපිත කර තිබෙනවා.

Read More

එක්සත් ජනපදය අභිභවා මුලින්ම අභ්‍යවකාශයේ චිත්‍රපටයක් නිෂ්පාදනය කරන රට ලෙස රුසියාව සිය පැරණි අභ්‍යවකාශ ආධිපත්‍ය මේ හරහා පෙන්වීමට උත්සාහ කරන අතර, මෙම රංගන ශිල්පීන් වෘත්තීයමය නොවන ගගනගාමීන් මෙන්ම නළු-නිළියන් ලෙස අභ්‍යවකාශයේදී මෙම භාරධූර රංගන කාර්යය සිදුකරනු ඇති බව රොස්කොස්මොස් පවසයි.

Read More

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය IMI Games සහ SLT මොබිටෙල් එක්ව පවත්වන ලංකාවේ ප්‍රථම හා විශාලතම Hyper Casual – eSports තරගාවලිය අද (15) සවස 5ට ආරම්භ වේ.

Read More

මධ්‍යම පළාතේ මහනුවර, නුවරඑළිය හා මාතලේ දිස්ත්‍රික්කවලින් නව ආසාදිතයින් 260ක් වාර්තා විමත් සමග සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ (14) ගෙවුණු පැය 24 කාලය වන විට 12840ක් දක්වා ඉහළ ගොස් ඇති බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා දෙපාර්තමේන්තුව පවසයි.

Read More

එක් දිනක් තුළ බුළුගහදෙනියෙන් කොවිඩ් මරණ දෙකක් සහ වයිරසය ආසාදනය වී ඇති රෝගින් 30 දෙනකු හඳුනාගෙන ඇති අතර පවුල් 71 ක් පමණ නිරෝධායනයට යොමු කර ඇති බව බුළුගහදෙණිය මහජන සෞඛ්‍ය පරික්ෂක බණ්ඩාර අත්තනායක මහතා අද (15දා) පැවසීය.

Read More

මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ ආපාදාවට පත්ව පුද්ගලයන් බේරා ගැනීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සූදානම් බව ගුවන් හමුදාව නිවේදනක් නිකුත් කරමින් පවසයි.

Read More

යුද්ධයෙන් මිය ගිය LTTE සමාජිකයන් සිහි කොට සැමරුම් උත්සවයක් සංවිධානය කිරිමට උත්සාහ දැරු 27 දෙනෙකුට අධිකරණය විසින් තහනම් නියෝගක් නිකුත් කර තිබේ.

Read More

චීනයේ පළමු අඟහරු රෝවරය රැගත් ලෑන්ඩරය බීජිං වේලාවෙන් සෙනසුරාදා (15දා) අලුයම අඟහරු (රතු ග්‍රහලෝකයට) සාර්ථකව ඇතුළත් වූ බව චීන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.