වෙද්‍යවරුන්ට එකඟවෙයි සජිත් එන්නත ගනියි
වෛද්‍යවරුන්ගේ තරයේ අවවාදය අනුව අද දිනයේදී තමන් කොවිඩ් 19 එන්නත ලබාගත් බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය ෆේස්බුක් ගිණුමෙන් ප්‍රකාශ කරයි.
“මට කොවිඩ් සඳහා ප්‍රතිකාර කළ වෛද්‍යවරුන්ගේ දැඩි උපදෙස් මත මම අද එන්නත ලබා ගැනීමට කටයුතු කළෙමි. එන්නත ලබා ගැනීමට අපොහොසත් වුවහොත් නැවත කොවිඩ් රෝගය වැළඳිය හැකි බවත් එය මාරාන්තික විය හැකි බවත් වෛද්‍යවරු මට තරයේ අවවාද කළහ. මගේ වර්තමාන සෞඛ්‍ය තත්ත්වය අනුව මම ඔවුන්ගේ නියමයට එකඟ වූයෙමි.”
popular news
-
Deepal Nirosh Wednesday, 04 August 2021 08:46 AM
පියාණෝට වඩා පුතා පොඩ්ඩක් වෙනස් එහෙනම්, රටට හොඳයි, ඔහොම යං.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

