saravita-anim2

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා

Latest News - timelapse 7041 hours ago

LATEST

නිරෝධායන නීති උල්ලංඝනය ක​ළ 1,356 දෙනෙකු අත්අඩංගුවට

calendar_today 2021 ජුනි 15 - 06:32 remove_red_eye - 116  

පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,356 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කර සිටියි.

ඒ අනුව ඊයේ (13දා) දිනයේදි ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 57ක් වාර්තාවී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළේය. . මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2250ක් දක්වා වර්ධනය වී තිබේ.

Read More

ගාල්ලේ එන්නත්කරණ වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් නිකුත්කරන ලද එන්නත් ප්‍රමාණවල විස්තර ලබගැනීමටත්, එම එන්නත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලින් කවර පුද්ගලයන් සඳහා නිකුත් කර ඇත්ද යන විස්තර ලබාගැනීමටත් අවශ්‍ය නියෝග අද (14) ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල විසින් නිකුත් කර තිබේ.

Read More

එක්සත් ජනපදය අද (14දා) කොවිඩ්-19 මරණ 600,000ක් පසු කර ඇති අතර, එය ලෝකයේ සමස්ත මරණ මිලියන 3.8ක ප්‍රමණායෙන් 15%ක අගයකි. බොහෝ අය වසරකට වැඩි කාලයක් පුරා අසනීපයෙන් හා අගුලු දැමීමෙන් මිදීමට උනන්දුවෙන් සිටියත්, ඔවුන් තවමත් ශෝකය, කල් පවතින රෝග ලක්ෂණ, ආර්ථික කම්පනය හෝ අගුලු දැමීමේ හුදකලා වීම් ආදී දුක්සහගත වටපිටාවක ජීවත් වෙති.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 479 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

ශ්‍රී ලාංකිකයින්ට බහරේන්හි රැකියා බලපත්‍ර ලබාදීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා.

Read More

මධ්‍යම අධිවේගී මාර්ගයේ වැඩකටයුතු නවතා දැමීමට තීරණය කර නොමැති බවත් මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම කොටසේ සංවර්ධන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යනු ලබන බවත් මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර් පේමසිරි මහතා පවසයි.

Read More

සංචරණ සීමා කාලයේදී රුධිර පරිත්‍යාගශීලීන්ගේ සහයෝගජය ඉල්ලා සිටින බව රුධිර පාරවිලනය සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසයි.

Read More

කොවිඩ්-19 එන්නත් මිශ්‍ර කිරීම හා ගැළපීම ප්‍රමාණවත් සැපයුම් සමග පොරබදමින් සිටින රටවල එන්නත් හිඟයේ ගැටලු විසඳීමට පමණක් නොව, වෛරසයේ ප්‍රභේදයන්ට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමටත්, වෛරසයට එරෙහිව සටන් කිරීම සඳහා වූ අපගේ අවි ගබඩාවට වැඩි ආයුධ ප්‍රමාණයක් ලබාදීමටත් හැකි අවස්ථාවක් ලෙස විද්‍යාඥයෝ කල්පනා කරති.

Read More
1,317කට සුවයි
14 06 2021 19:00:00
0 175

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 1,317 දෙනෙකු අද (14) දිනයේ පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසීය.

Read More

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ 1,780 දෙනෙකු අද (14) දිනයේ හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

Read More

අද (14) පස්වරුවේ අත්අඩංගුවට ගත් ’’එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්’’ නෞකාවේ කපිතාන්වරයාව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් කර තිබේ.

Read More

ප්‍රසිද්ධ වේදිකා හා සිනමා ටෙලි නාට්‍ය නිළියක්කගේ රූපලාවන ශිල්පි දියණියගේ පානදුර ගොරකාන රූපලාවණ්‍යාගාරයකට කඩාවැදී ඇයට පහරදී ඇයගේ කොණ්ඩය කැපූ කාන්තාවන් තිදෙනකු අද (14දා) අත්අඩංගුවට ගත් බව පානදුර උතුර පොලිසිය කියයි.

Read More

ඉන්ධන මිළ වැඩි කිරීමේ තීරණයේ වගකීම බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට පැටවීමට ගත් වෑයම හෙළා දකිනි බව ආණ්ඩුවේ හවුල් කාර පක්ෂ කිහිපයක් එක්ව ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Read More

ඌව පළාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම තවත් මාසයක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවා ඇති බව ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා පවසයි.

Read More

මේ අනුව මෙරටින් වාර්තා වී අති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 2203ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා විසින් මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයට අදාළ මූලික විමර්ශන අවසන් කර ඇති බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .

Read More

අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

Read More

ශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

සමස්ත ලංකාවේම ඉවත්ලන කුණු කසළ දඹුල්ල මහ නගර සභාවට ගෙනැවිත් භාර දුනහොත් එය පොහොර බවට පත් කොට නැවත රටේ කාබනික පොහොර අවශ්‍යතාවයට ලබා දීමට තමන්ට හැකියාව පවතින බව දඹුල්ල නගරාධගරාධිපති ජාලිය ඕපාත මහතා අද (14දා) පැවසීය.

Read More

නමුත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ඔලිම්පික් ගම්මානයේ භාවිත කරනවාට වඩා, ඒවා ගෙදර ගෙනයන ලෙස පවසමින් සමාජ දුරස්ථ නීති සහ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වන පියවරයන්ට ප්‍රමුඛස්ථානයක් දීමට බල කෙරෙන බව ටෝකියෝ 2020 සංවිධායකයෝ පවසති.

Read More

ජුනි 17 හා 18 යන දෙදින තුළ තොග වෙළෙඳාම සඳහා මැනිං වෙළෙඳපොළ ඇතුළු දිවයිනේ සියලුම ආර්ථික මධ්‍යස්ථාන විවෘත කෙරෙන බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

Read More

එන්නත්කරණ වැඩසටහන අද දිනයේද දිස්ත්‍රික්ක 14 ක ක්‍රියාත්මකයි.

Read More

කොලොන්නාව නගර සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙදෙනකු විසින් මීතොටමුල්ල කසළ අංගනයේ කසළ පැක් කිරීම සඳහා භාවිතා කළ කිලෝ 2220 ක් බර යන්ත්‍රයක් හොර රහසේ රැගෙන ගොස් රුපියල් 165000 පමණ මුදලකට වැල්ලම්පිටිය සේදවත්ත පරණ යකඩ බඩු කඩේකට විකුණා තිබී ය දී සොයා ගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි.

Read More

කොවිඩ් මරණ වාර්තා කිරීමේ ක්‍රමයේ වෙනසක් සිදුකරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවැසීය. ඔහු සඳහන් කළේ පසුගිය පැය 48ක් තුළ සිදුවන මරණ දිනයක් තුළ වාර්තා කරන බවයි.

Read More

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.

Read More

අද උදෑසන 5.30 න් අවසන් වූ පැය 21ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය ඇහැලියගොඩ ප්‍රදේශයෙන් වාර්තා විය.

Read More

කඩුවෙල ප්‍රදේශය හරහා අද (14) අලුයම හමා ගිය තද සුළඟකින් නිවාස 24කට අර්ධ හානි සිදුව ඇතැයි, ප්‍රාදේශීය ලේකම්වරයා පවසයි.

Read More

මෙම වාහන ආනයනය වෙනුවෙන් විවෘත කළ ණයවර ලිපි අවලංගු කිරීමට බැරිම නම් මෙම වාහන වෙනුවට 1990 සුවසැරිය සඳහා හදිසි අවශතාවයක් සේ සලකා ගිලන් රථ 112 ක් ගෙන්වීමට පියවර ගන්නා ලෙස මා ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා. මහජන මුදල් මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වීම සඳහා භාවිතා නොකළ යුතුයි.

Read More

ටෙස්ට් හා එක්දින පිටියෙන් සමුගෙන තිබෙන ලසිත් මාලිංග සඳහන් කරන්නේ විස්සයි20 පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණයක් ගෙන නොමැති බවයි

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.