අනුරාධපුර -පරසන්ගස්වැව -සියඔලෑව ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් දෙදෙනෙකුට සහ ඹත්තු ලබාදුන් අයෙකුට තියුණු වලින් පහර දුන් පුද්ගලයින් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මහනුවර පොලිස් මුලස්ථානයේ පොලිස් නිලධාරින් 60 දෙනෙකුට කොවිඩ් ආසාදනය වි ඇතැයි තහවුරු වු බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හා ඉන්දියාවේ ආරක්ෂක අංශ දැරූ උත්සාහය ඵළ දරා ඇති බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යලය නිවේදනය කරයි.
Read Moreඇමොරටුමුල්ල ප්‍ර දේශයේ එන්නත්කරණ වැඩසටහනේදී මොරටුව ගල්කිස්ස නගර සභාවේ නගරාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද පැවැති කොවිඩ් රැස්වීමේදී සිය අප්‍රසාදය පළ කළේය.
Read Moreමේ වන විට දිවයිනේ කොව්ඩ් රෝගීන් වාර්තා වන අධි අවදානම් දිස්ත්‍රික්ක තෝරා ගෙන එන්නත්කරණය ආරම්භ කර ඇත. ලබන ඉරිදා (30) රත්නපුර දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් ඉන්පසු යාපනය දිස්ත්‍රික්කයේ එන්නත්කරණය ආරම්භ කරන බවත් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මාධ්‍ය වෙත ප්‍රකාශයක් කරමින් කියා සිටියේය.
Read Moreකොවිඩ් -19 වෛරසය ආසාදිත 2,243 දෙනෙකු අද (28) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
Read Moreගලේවෙල දීග්ගල ප්‍රදේශයේ නිවසක් පිටු පිටුපස තිබූ වතුර මුට්ටියකට ඇද වැටී වයස අවුරුදු එක හමාරක් වූ කුඩා පිරිමි දරුවෙකු 28 දින පස්වරුවේ දියේ ගිලී මිය ගොස් ඇතැයි ගලේවෙල පොලිසිය කියයි.
Read Moreකොවිඩ් -19 වෛසරය ආසාදනය වී ප්‍රතිකාර ගෙන පූර්ණ සුවය ලැබූ 2,573 දෙනෙකු අද (28) දිනයේ රෝහල්වලින් පිටවගොස් තිබේ.
Read Moreහිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතා ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සමට එරෙහිව විරෝධතා ගොනු කරන බව නීතිපතිවරයා අද ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙන ලදී .
Read Moreඑක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ගින්න ඇති වු කලාපයේ ධිවර කටයුතු අත්හිටුවා ඇති බව ධිවර රාජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreතවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් ලබන ජුනි මස 8 වනදා මෙරටට ලැබිමට නියමිත බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසයි.
Read Moreසත්කාරක බංග්ලාදේශය සමගින් පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සිය පන්දුවාර 50 අවසානයේ කඩුළු 6 ක් දැවී ලකුණු 286 ක් රැස් කළේය.
Read Moreදැඩි අවදානම් ප්‍රදේශ ප්‍රමුඛතාවය අනුව රට පුරා විසිරී සිටින ක්ෂේත්‍ර නිලධාරින් ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන්හි නිරත රාජ්‍ය නිලධාරින්ට එන්නත් ලබා දීමේ සැලැස්ම පිලිබද සතියක කාලයක් තුළදී දැනුම් දෙන බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පැවසීය.
Read Moreඅත්‍යවශ්‍ය සේවා සඳහා කැඳවන පුද්ගලයන් සතුව ජාතික හැඳුනුම්පතට අමතරව ආයතන ප්‍රධානියාගේ අත්සනින් යුතුව සේවය සඳහා කැඳවූ බවට ලිපියද ඉදිරිපත් කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර සිටියේය.
Read Moreජූනි මස 02 වෙනිදා සිට රුපියල් 5,000 ලබා දීමට තීරණය කර ඇති බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ සඳහන් කර සිටියි.
Read Moreසිල්ලර සහ ජංගම වෙළඳුන්ට භාණ්ඩ මිලදී ගැනීම සඳහා එලඹෙන 30 සහ 31 දෙදින තුළ ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සම්බන්ධයෙන් අරලිය ගහ මන්දිරයේ පැවැති සමාලෝචන රැස්වීමේදී තීරණය කර තිබේ.
Read Moreතේ වගාව සදහා අවශ්‍ය පොහොර රට තුළ නිෂ්පාදනය කිරීමට රජය කෙසේ හෝ කටයුතු කළ යුතුව ඇතැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර ප්‍රකාශ කළේය.
Read Moreදෙවැනි ඒකාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන හරහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 200ක ණයක් ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගිවිසුම් ගතව තිබේ.
Read Moreබුස්ස බන්ධනාගාරයේ සිට අඟුණුකොළපැලැස්ස කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත කොවිඩ් ආසාදිත රැදවියන් පිරිසක් රැගෙන යාමේදි එම බස් රථයෙන් පළාගිය කොවිඩ් ආසාදිත රැදවියා අද නැවැත බන්ධනාගාරයට භාර වි තිබේ
Read Moreසිය එක්දින දිවියේ 6 වැනි ශතකය වාර්තා කිරීමට එක්දින කණ්ඩායමේ නායක කුසල් පෙරේරා සමත්වූයේය.ඒ බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන තෙවැනි එක්දින තරගයේදීය.
Read Moreරජයේ නිලධාරීනගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මොරටුව නගර සභා සභාපති සමන් ලාල් ප්‍රනාන්දු මහතා මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 11 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreපොල්ගහවෙල මහජන ක්‍රිඩාංගණය ආසන්නයේ පිහිටි 69 වත්ත හුදකලා කිරීමට කටයුතු කළ බව සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreවෙසක් පොහොය නිමිත්තෙන් දින 03ක් වසාදමා තිබූ පෑලියගොඩ මත්ස්‍ය වෙලද සoකීරණය හෙට (29දා) සිට නැවත විවෘත කෙරෙන බව ධීවර රාජ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය .
Read Moreශ්‍රී ලංකා මුහුදු තීරයේදී ගිනි ගැනීමට ලක් වු එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තිබූ බහාලුම් විනාශ වීමත් සමග එහි කොටස් සාගර පද්ධතියට එකතු වෙමින් පවතින අතර එහි බලපෑම කොළඹ සිට මීගමුව දක්වා විහිදී ඇත.
Read Moreඊයේ (27) දිනයේද මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,584 දෙනෙකු හඳුනාගැනුණු අතර ඒ විදෙස්ගතව සිට පැමිණි ආසාදිතයින් 12 දෙනෙකු ද සමගය.
Read Moreදැනට දිවයින පුරා ක්‍රියාත්මක සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වනදා අලුයම 4 වන තෙක් ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.
Read Morewww.lankasathosa.lk වෙබ් අඩවියට පිවිසීමෙන් සතොස සහන මල්ල ඇතුළු අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්ඩ නිවසටම ගෙන්වා ගත හැකි බව වෙළඳ අමාත්‍යාංශය පැවසීය .
Read Moreනොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය තාවකාලිකව අක්‍රීය කර තිබෙනවා.
Read Moreඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් මහතා ප්‍රධාන එක්සත් ජනපද රජය විසින් ඇමරිකානු ඉතිහාසයේ පළමු වරට, බුදුන් වහන්සේ ගේ තෙමඟුල සිහිපත් කෙරෙන වෙසක් දින උත්සවය ධවල මන්දිරයේ දී පවත්වා තිබේ.
Read Moreදිවයින පුරා ක්‍රියාත්මක කරන සංචරණ සීමා හේතුවෙන් බලපත්‍ර ලබාදුන් වෙළෙඳසැල් අධික මිලකට භාණ්ඩ විකිණීම් සිදු කරන්නේ නම් වහාම එම බලපත්‍ර අහෝසි කිරීමට කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසයි.
Read More