saravita-anim2

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

2026 මාර්තු මස 24 වන අඟහරුවාදා

Latest News - timelapse 7329 hours ago

LATEST

බයිඩන්ගේ ජනප්‍රියත්වය මාස 7කින් පහළම අඩියට වැටිලා

calendar_today 2021 අගෝ 17 - 23:00 remove_red_eye - 1214  

ඇමෙරිකානු බදු ගෙවන්නන්ගේ ඩොලර් ට්‍රිලියනය කට ආසන්න මුදලක් සහ ඇමෙරිකානු ජීවිත දහස් ගණනක් අහිමි වූ දශක දෙකක එක්සත් ජනපද හමුදා පාලනය අතුගා දැමීමෙන් තලේබාන් සංවිධානය කාබුල් අගනුවරට ඇතුළු වීමත් සමග බයිඩන්ගේ ජනප්‍රියත්වය බලා සිටියදී කඩා වැටෙද්දී, ට්‍රම්ප් කියා සිටියේ බයිඩන් ඉල්ලා අස්විය යුතු බවයි.

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතා අගෝස්තු 31 වනදා දක්වා රිමාන්ඩ්කර තිබේ.

Read More

’’තිත්ත ඇත්ත නම් අපි ඉන්නේ විදේශ විනිමය අර්බූදයකයි. 2021 මුල් මාස හයේ ආනයන වියදමෙන් 18%ක් වැය වුණේ ඉන්ධන සඳහාය. අවසන් මාස හයේ එය 25%ක් පමණ වීමටත් ඉඩ තිබේ. ඖෂධ සහ ප්‍රතිශක්තිකරණ එන්නත් වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා සීමිත විදේශ විනිමය ඉතිරි කර ගැනීමට ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිතා කරමු.’’

Read More

එක් ආසාදිතයෙකු හමුවීම නිසා නවසීලන්තය ක්ෂණිකව අගුලු දැමීමට ලක්කළ නවසීලන්ත නායිකාව සහ ලෝකයේ මෙතෙක් වසංගතය හමුවේ හොඳටම කළ නායිකාව අවධාරණය කරයි.

Read More

ඊයේ (16) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ 171ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා තහවුරු කර සිටියි. ඒ සමඟින් මෙර​ට කොරෝනා ආසාදිතව මියගිය සංඛ්‍යාව 6,434 ක් දක්වා ඉහළ ගොස් ති​බේ.

Read More

රට තුළ ශ්‍රීඝ්‍රයෙන් පැතිර යන කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් කැලණිය විහාරස්ථානය ඊයේ සිට සතියක පමණ කාලයක් වසා දැමිමට තිරණය කර ඇති බව කැලණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුදත් වල්පොල මහතා පැවසීය.

Read More

නගරයේ සමහර ප්‍රදේශවල මාර්ග බාධක දැමීම ඇතුළුව සිඩ්නි නුවර දැනටමත් දැඩි සීමාවන් පනවා ඇති අතර මිනිසුන්ට නිවසේ රැඳී සිටීමේ නියෝග බහුලව උල්ලංඝනය කරන බවට වාර්තා වීමත් සමග වැරදිකරුවන්ට ගෙවීමට සිදුවන දඩ මුදල් වැඩි කර තිබේ.

Read More

ඇෆ්ගනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස හිටපු ශ්‍රී ලංකා පිතිකරුවෙක් මෙන්ම පුහුණුකරුවෙක් වෙන අවිශ්ක ගුණවර්ධන මහතා පත්කර තිබේ.

Read More

ව්‍යාජ තොරතුරු භාවිතා කරමින් , කූඨ ලෙස සකස් කළ නාවික හඳුනාගැනීමේ සහතිකයක් ඉදිරිපත් කරමින් , තමා ’’ වෙළෙඳ නාවිකයෙකු ’’ ලෙස හඟවමින් , කැනඩාව වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයකු අද දින උදෑසන කටුනායක ගුවන්තොටුපල ආගමන විගමන දෙපාර්තමේන්තුවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

’’ඉදිරි සති දෙක තුළ අපි දෛනිකව ආසාදිතයන් 200,000ක් ඉක්මවා නොගියහොත් මම පුදුමයට පත්වෙනවා. අපි නැවත කිසි දිනෙක එම අවකාශයට පැමිණෙනු ඇතැයි සිතුවේ නැහැ.’’ එක්සත් ජනපද ජාතික සෞඛ්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ෆ්‍රැන්සිස් කොලින්ස් පවසයි.

Read More

සූරියවැව, වැවේගමදී පොලීසිය හා සැකකරුවන් පිරිසක් අතර සිදුවූ වෙඩි හුවමාරුවකින් සැකකරුවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

දුප්පත් ජනතාවට ’’ගෙදර කළමනාකරණ’’ විකල්පය ඇති අතර ප්‍රභූවරුන්ට ඇඳන් 100 ක ආරක්‍ෂක මධ්‍යස්ථාන සඳහා ප්‍රවේශය ඇතැයි මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා සිය ට්විටර් ගිණුමෙන් පවසයි. වෛරසය පැතිරීමට ඉඩ හැරීම සහ ආර්ථිකය රැක ගැනීම සඳහා මිනිසුන්ට මිය යාමට ඉඩ දීම පහසු තීරණයක් බවද ඔහු පෙන්වා දෙයි.

Read More

නිවර්තන සුළි කුණාටුවක් වන ග්‍රේස් හි බලපෑමද මේ වනවිට රට තවත් දුෂ්කරතාවකට පත්කරමින් මුදා ගැනීමේ උත්සාහයන්ද තාවකාලිකව නැවැත්වීමට බලකර ඇත.

Read More

කොවිඩ් වසංගතය ට මුහුණදීමට ඇති ක්‍රමවේදය එන්නත්කරණය හා සෞඛ්‍ය උපදෙස් මත ජීවත්වීමට උත්සහ ගැනීම පමණක් බව නව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සඳහන් කර සිටියි.

Read More

අද දින, එනම් 2021 අගෝස්තු මස 17 වැනි අඟහරුවාදා පෙරවරු 9 සිට මධ්‍යහ්න 12 දක්වා කාලය තුළ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශවලට අයත් කාර්යමණ්ඩල සහ පාර්ලිමේන්තු ජනමාධ්‍යවේදීන් අහඹු ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂණයට (Random Rapid Antigen Test) භාජනය කරන ලදී.

Read More

සන්නද්ධ හමුදා සේනාධිනායක සහ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න අද දින සිට ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත් කෙරුණු අතර, එම පත්වීමට අදාළ ලිපිය නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න විසින් රියර් අද්මිරාල් වයිඑන් ජයරත්න වෙත නිල වශයෙන් භාරදීම අද නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි.

Read More

ශ්‍රී ලංකාවට යුවාන් බිලයන 2ක (රුපියල් බිලියන 61.5ක) මුල්‍යමය පහසුකම් ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.

Read More

සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් මණ්ඩලයේ නාරාහේන්පිට පිහිටි ප්‍රධාන කාර්යාලය තාවකාලිකව වසා දමා ති​බේ. පවතින කොවිඩ් තත්ත්වය සලකා බලා එම මණ්ඩලයේ සේවා අංශයේ මහජන සම්බන්ධතාවයන් අද (17) දින සිට නැවත දැනුම්දෙනතුරු එලෙස නවතා දමා ඇත.

Read More

වර්ථමානයේ රට විශාලාවක් බවට පත්ව තිබෙන බවත් ඒ අනුව රට තුල ව්‍යසනකාරී තත්වයක් ප්‍රකාශයට පත් කර රට ජාතික න්‍යාය පත්‍රයකට වැඩ කරන තත්ත්වයකට පත් කළ යුතු බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

Read More

වත්තල, මාබෝල, හුණුපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (18) දිනයේ පැය 12ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

Read More

කෝවිඩ් 19 වසංගත තත්වය හමුවේ ලෝක සෞඛ්‍ය සංවිධානය සහ මෙරට සෞඛ්‍ය විශේෂඥයින් සඳහන් කරන ආකාරයෙන් රට සති දෙකකට අගුලු දමන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරන බවත් ඒ අනුව කෝවිඩ් ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාව අඩු වන විට ක්‍රමක් ක්‍රමයෙන් රට විවෘත කිරීමට කටයුතු කළ යුතු බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

Read More

ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘති තුනක් හඳුනාගෙන ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද (17) පාර්ලිමේන්තුවේ දී කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කර සිටියේය.

Read More

කෝවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ සියලු දේශපාලන පක්ෂ වල නියෝජිතයන් සමග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සාකච්ඡාවක් කැදවීය යුතු බවට තමා යෝජනාවක් ඉදිරිපත් කරන බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

අධිකරණයේ ස්වාධීනත්වයට බලපෑමක් කිරීමට රජයට අවශ්‍යතාවක් නැති බව අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා.

Read More

නවසීලන්තයෙන් කොවිඩ් ආසාදිතයෙක් වාර්තාවීමත් සමගින් දින තුනකට රට අඟුළු දැමීමට නවසීලන්ත අගමැතිනී ජසින්ඩා ආඩේන් මහත්මිය කටයුතු කර තිබේ.

Read More

(UPDATE) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (17දා) කොළඹදී සිදුකෙරේ.

Read More

ඊයේ දිනයේ මෙරටින් කොරෝනා ආසාදිතයන් 3466 දෙනෙකු හමුවුණා.

Read More

තලේබාන් සංවිධානය කාබුල් නුවර බලය සියතට ගැනීමත් සමග ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් විය. යුද්ධය අවසන් වුවත්, දැඩි හිංසාවාදී පාලනයක් ඇති තලේබාන් සංවිධානය ඉදිරියේදී රට තුළ සිදුකරන්නා වූ වෙනස්කම් අනුව එරට ක්‍රීඩාවට කුමන බලපෑමක් එල්ලවනු ඇත්දැයි කිව නොහැක.

Read More

කෝවිඩ් - 19 පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් හා සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මාස 17ක් වැනි කාලයක් බලයේ රැදී සිටි මැලේසියාවේ අගමැති මුහුදීන් යාසීන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය (16) දා ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.

Read More

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් මහේස්ත්‍රාත්වරුන්ට සම්මන්ත්‍රනයක් පවත්වා ඇති බවත් එහිදී මහේස්ත්‍රාත්වරුන්ට පැමිණෙන ලෙස යොමු කළ ලිපිය මගින් සහ එම සම්මන්ත්‍රණය මගින් විධායකයට අනූරූපිවන පරිදි තීන්දු ලබා දෙන ලෙස මුලුමනින්ම මහේස්ත්‍රාත් අධිකරණ වලට අනිසි බලපෑමක් සහ අධිකරණ ක්ෂේත්‍රයටම විශාල තර්ජනයක් ලක්කොට තිබෙන බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.