චීනයෙන් යුවාන් බිලියන 2ක මූල්‍ය පහසුකමක්
ශ්‍රී ලංකාවට යුවාන් බිලයන 2ක (රුපියල් බිලියන 61.5ක) මුල්‍යමය පහසුකම් ලබාදීමට චීන සංවර්ධන බැංකුව කටයුතු කර තිබේ.
මේ වෙනුවෙන් ශ්‍රී ලංකා රජය හා චීන සංවර්ධන බැංකුව ගිවිසුමකට එක්වූ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනය කරයි.
ආර්ථික ප්‍රකෘතිය, කොවිඩ් ප්‍රතිචාර දැක්වීම, මූල්‍යමය ස්ථාවරත්වය හා ජීවිකාව ඉහළ නැංවීම වෙනුවෙන් මෙම මූල්‍යමය පහසුකම ශ්‍රී ලංකා ඉල්ලුම් කළ බවද තානාපති කාර්යාලය නිවේදනය කරයි.
popular news
-
kade giya api Tuesday, 17 August 2021 04:44 PM
deyyane meva bedigiyahama apita mukuth ithrivenne nahane naya gevana eaka itharayi apita thiyenne
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

