කෝවිඩ් පාලනය කරන්න බැරි වූ මැලේසියානු ආණ්ඩුව අස්වෙයි
කෝවිඩ් - 19 පාලනය කර ගැනීමට නොහැකි වීම නිසාවෙන් හා සෞඛ්‍ය සහ ආර්ථික අර්බුදය හේතුවෙන් මාස 17ක් වැනි කාලයක් බලයේ රැදී සිටි මැලේසියාවේ අගමැති මුහුදීන් යාසීන් සහ ඔහුගේ කැබිනට් මණ්ඩලය (16) දා ඉල්ලා අස් වී ඇතැයි වාර්තා වේ.
ඊයේ පෙරවරුවේ සිය අවසන් කැබිනට් හමුම පවත්වා සවස්වරුවේදී එරට රූපවාහිනය හරහා ජනතාව අමතා ධූරයෙන් ඉවත්වුනු අගමැතිවරයා,පාර්ලිමේන්තුව තුළ බහුතරය දිනා ගැනීමට නොහැකි වීමෙන් තමන් ප්රමුඛ රජය ඉල්ලා අස් වන බවට සඳහන් කර තිබේ.
අගමැති මුහුදීන් එතෙක් මෙතෙක් මැලේසියාව තුළ අඩුම කාලයක් අගමැති ධූරය දැරූ තැනැත්තා බවට පත් විය.
popular news
-
Eddie wickramasuriya Wednesday, 18 August 2021 10:04 AM
ශරිරය ආත්මයේ රෑකඩයක් ,ආත්මයේ තුන් දොස් ශරීරයෙන් වහනය වනවිට විවිධ අසනීප වේදනා ඇතිවෙි.කොරෝනාව වසංගතයක් ,බියට පත් සිත මනසට ආග්‍රහනය විමෙන් ශරිරයේ ප්‍රතිශක්තිකරණ දුර්වල වි අසනීප වෙනව.ඉතා සංකීර්ණයි.මෙි සරලව, මගේ නමින් face book නාලිකාවෙි විඩියෝ දර්ශන බලා දෙවනුව විස්තර විමසන්න.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

