saravita-anim2

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

2026 මාර්තු මස 21 වන සෙනසුරාදා

Latest News - timelapse 7172 hours ago

LATEST

වාහන ඇතුළු ආනයන සීමා ලබන වසරේදීත්

calendar_today 2021 සැප් 19 - 13:28 remove_red_eye - 1575  

ලබන වසර පුරාවටම වාහන ආනයනය ඇතුළුව ආනයනය සීමා කිරීමට යෝජිත නමුත් විදුලි කාර් ආනයනය දිරිමත් කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. රාජ්‍ය අංශයේ අතිරේක වියදම් සීමා කෙරේ.

කොවිඩ් හේතුවෙන් ජාතික ජල සම්පාදන මණ්ඩලයට රුපියල් 8000ක ආදායමක් අහිමි වි තිබේ.

Read More

වයස අවුරුදු 60 ට වැඩි පුද්ගලයින් ලක්ෂයකට අධික පිරිසක් කොවිඩ් මර්දන එන්නත් ලබා ගෙන නොමැති බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසා සිිටියි.

Read More

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැපවන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතා පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ හිටපු ක්‍රිකට් නායක මෙන්ම වර්තමානයේ ලීග ක්‍රිකට් තරගාවලි කිහිපයකම කණ්ඩායම් කිහිපයක පුහුණුකරුවෙක් ලෙස කටයුතු කරන මහේල ජයවර්ධන ඉන්දීය පුහුණුකරු ධුරය භාර ගැනීම ප්‍රතික්ෂේප කර ඇති බවත් ඔහු ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරය අපේක්ෂාවෙන් සිටින බවත් පළවන වාර්තා මහේල ප්‍රතික්ෂේප කරයි.

Read More

මුදල් ඇමති බැසිල් රාජපක්ෂ හා කිරිපිටි ආනයනකරුවන් අතර පැවැති සාකච්ඡාවකින් අනතුරුව ආනයනික කිරිපිටි කිලෝග්රෑම් 1 ක මිල රුපියල් 200 කින් ඉහළ නැංවීමට එකඟතාවයකට පැමිණ ති‍බේ.

Read More

(UPDATE)බම්බලපිටිය ප්‍රදේශයේදි පෞද්ගලික ආරක්ෂක අංශයක නිලධාරින් දෙදෙනෙකුට පහරදිමේ සිද්ධියට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හම්බන්තොට නගරාධිපති එරාජ් ප්‍රනාන්දු මහතා පොලිස් ඇප මත මුදා හැර තිබේ.

Read More

වයින් ස්ටෝර්ස් විවෘත කළේ රජය විසින් ඊට අවසර ලබාදුන් නිසා බව වරාය සහ නාවික අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන පවසා සිටියි.

Read More

සිංගප්පූරුවේ දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 1000 සීමාව ඉක්මවා වාර්තා වී තිබේ. ඒ සෙනසුරාදා දිනයේදී එරටින් ආසාදිතයන් 1004ක් වාර්තා වීමත් සමගිනි.

Read More

අන්තර්ජාලය හරහා මුදල් වංචා කිරිමට සම්බන්ධ නයිජීරියානු ජාතිකයින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

ඉදිරි මාස 6 ඉලක්ක කරගනිමින් ආර්ථික සැලැස්මක් සම්පාදනය කර ඇති බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් පවසා සිටියි.

Read More

ඊයේ කොවිඩ් එන්නත්කරණය යටතේ පුද්ගලයින් 112,813 දෙනෙකුට එන්නත්කරණය සිදු කර තිබේ.

Read More

කොරොනා වසංගත තත්ත්වය හේතුවෙන් අතරමගදී අත්හිටුවු අයි පී එල් ක්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග අද සිට යළි ආරම්භ වීමට නියමිතයි.

Read More

කුඩාවැල්ල ධීවර වරායෙන් පිටත්ව ගිය බහුදින ධීවර යාත්‍රාවක ඇතිවූ ගැටුමකින් තුවාල ලැබු එකම පවුලේ තිදෙනානාවික හමුදාව විසින් ඊයේ සවස(දක්ෂිණ නාවික හමුදා කඳවුරේ නිලධාරීන් විසින් )ගොඩබිමට රැගෙනවිත් කරාපිටිය රෝහල වෙත යොමු කරන ලදී.

Read More

පාරිභෝගික සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් තුෂාන් ගුණවර්ධන සිය තනතුරෙන් ඉල්ලා අස්විමට තිරණය කර තිබේ.

Read More

විවිධ අපරාධ රැසකට අවශ්‍යකර සිටි ලියාපදිංචි අපරාධකරුවෙක් ඇතුළු සිවු දෙනෙකු රාගම හා ජුලම්පිටිය ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

අද (19) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 133 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසා සිටියි.

Read More

රුසියාවේ නිෂ්පාදිත ’’ ස්පුට්නික් - V ’’ එන්නතේ දෙවන මාත්‍රාවට අයත් එන්නත් මාත්‍රා 120,000 ක් භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකින් අද (20දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත ගෙනැවිත් තිබේ.

Read More

එක්සත් ජාතීන්ගේ 76 වන මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිව්යෝර්ක් නුවරට ළඟා වෙයි.

Read More

මැලේසියාව ප්‍රකාශ කළේ පරමාණු බලයෙන් ක්‍රියාත්මක සබ්මැරීන සෑදීමට ඔස්ට්‍රේලියාව ගත් තීරණය කලාපීය න්‍යෂ්ටික අවි තරගයක් ආරම්භ කළ හැකි බවත්, බීජිං පාලනයද දැනටමත් මතු කළ කනස්සල්ල දෝංකාර දෙන බවත්ය.

Read More

නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනනය කිරීම හේතුවෙන් නඩු පවරා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ රෝගු ගුදම් තුළ දිරාපත්වෙමින් පවතී.

Read More

සුරාසැල් විවෘත කිරිමත් සමඟ ජනතාව ඒකරාශි වෙමින් පොර කමින් මත්පැන් මිලදි ගැනිමට ගත් උත්සාහය හරහා තවත් කොවිඩ් පොකුරක් ඇති විමේ අවදානමක් පිළිබද සැකයක් මතුව වන බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු අඟවා තිබේ.

Read More

කැනඩාවේ බොහෝ දෙමවුපියන් පවසා ඇත්තේ යමෙකුට විරෝධතා දැක්වීමට අවශ්‍ය නම් ඒ සඳහා සුදුසු තැනක් තෝරාගත යුතු බවත්, එයට තම දරුවන් ඈඳා ගැනීම නොකළ යුතු බවත්ය.

Read More

ශ්‍රී ලංකාවේ පුහුණුකරු ධුරයට මහේල ජයවර්ධනගේ කැමැත්ත?

Read More

දෛනිකව රිජ්වේ ළමා රෝහලට පැමිණෙන කොවිඩ් ආසාදිත දරුවන්ගේ කැපි පෙනෙන අඩුවක් දක්නට ලැබෙන බව එම රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජි.විජේසුරිය පවසයි.

Read More

මෙය ඉතිහාසයේ ප්‍රථම සිවිල් පුද්ගලයන් රැගත් කක්ෂීය මෙහෙයුමක් සාර්ථකව අවසන් කිරීමක් වන අතර, එහි වෘත්තීය ගගනගාමීන් කිසිවෙකු ගමන් නොකිරීම සුවිශේෂී අවස්ථාවකි.

Read More

ඊයේ (17) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ‍ ‍84 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර සිටියි. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 ට අඩු එක් පුද්ගලන් 3ක් , වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 23 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 58 දෙනෙකු අයත්.

Read More

ජනතාව පොදුවේ ඒකරාශී වීම මෙම ඉතා අනතුරුදායක අවස්ථාවේදී හැකි තරම් අවම කිරීමට පියවර නොගැනීම මගින් දැඩි ජනතා කැපවීම මත දැනට ලබා ඇති රෝග පාලනය ගිලිහී යාමට ඉඩ ඇති බව විශේෂඡ වෛද්‍යවරුන්ගේ සංගමය පවසයි.

Read More

චීනය විසින් පරිත්‍යාග කරන ලද සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත්වල පළමු වැනි තොගය අද (18දා) කෙන්යාවේ නයිරෝබි හි, ජෝමෝ කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

Read More

වැලිකඩ බන්ධනාගාරයේ තාප්පයෙන් බන්ධනාගාරය තුළට විසි කරන ලද සැක කටයුතු පාර්සල් කිහිපයක් බන්ධනාගාර නිලධාරින්ගේ භාරයට ගෙන තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.