ADA
www.ada.lk
2025 ඔක්තෝබර් මස 11 වන සෙනසුරාදා
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනනය කිරීම හේතුවෙන් නඩු පවරා ඇති රුපියල් කෝටි ගණනක් වටිනා භාණ්ඩ රෝගු ගුදම් තුළ දිරාපත්වෙමින් පවතී.
මෙම භාණ්ඩවත නඩු පවරා තිබීම හේතුවෙන් එම භාණ්ඩ නඩු භාණ්ඩ බවට පත්වීම හේතුවෙන් මෙසේ ගුදම් තුළ ගබඩා කර තිබේ.
නවීන මෝටර් රථ, යතුරු පැදි ඇතුළු භාණ්ඩ රාශියක් මෙසේ දිරාපත්වෙමින් පවතී. මෙම භණ්ඩ නිරීක්ෂණය කිරීම සඳහා වරාය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පසුගියදා එක්ව තිබේ.
“වසර ගණනාවක සිට කොළඹ වරාය පරිශ්‍රයේ ඇති රේගු ගුදම් (Bonded Warehouse) තුළ දිරාපත් වෙමින් සහ විනාශ වෙමින් යන භාණ්ඩ නිරීක්ෂණය කළෙමි. ආනයන නීතිරීති උල්ලංගනය කරමින් මෙරටට ගෙන එනු ලැබූ විවිධ භාණ්ඩ සඳහා රේගුව විසින් නඩු පවරා ඇති අතර ඒවා වසර ගණනාවක් තුල නොවිසිදී ඇති බැවින් මෙම නීතිමය කටයුතු හැකි ඉක්මනින් අවසන් කිරීමට රේගු අධ්යක්ෂ ජෙනරාල්තුමාගේ අවධානය යොමු කිරීමට හැකිවිය.
වරාය අධිකාරිය පරිශ්‍රයේ ඇති මෙවැනි ගුදම් හයක් අද (14) නිරීක්ෂණය කල අතර ඒවා දැනට අබලන් සහ අපිලිවෙල වූ හෙයින් හැකි ඉක්මනින් ඒවා සංවර්ධනය කර අලංකාර ස්ථානයන් බවට පත් කල යුතු බව අවධාරණය කළෙමි. ශ්‍රී ලංකා වරාය අධිකාරිය යනු ලෝකය ඉදිරියේ අප රටේ කැඩපතක් බඳුය. එබැවින් එය ආකර්ෂණීය ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීම ද මේ හරහා බලාපොරොත්තු වෙමි.” යැයි අමාත්‍යවරයා පැවැසීය.
popular news
වරාය හා සිවිල් ගුවන්සේවා විෂය බිමල්ගෙන් ගැලවෙයි, නාගරික සංවර්ධන එක්වෙයි
ආණ්ඩුව පළමු කැබිනට් සංශෝධනය කරයි
ශිල්පා ෂෙට්ටිගේ කොළඹ ගමන මුම්බායි අධිකරණය තහනම් කරයි
පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු හඳුනාගත් බවට රවී සෙනවිරත්න තහවුරු කරයි
පන්නල්ගම ගමම පිරමීඩ ජාවාරමකට හසුකළ අඹුසැමි යුවල රිමාන්ඩ්
මහින්ද රාජපක්ෂ එල්ලා මැරිය යුතුයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd