saravita-anim2

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

2026 අප්‍රේල් මස 24 වන සිකුරාදා

Latest News - timelapse 7130 hours ago

LATEST

කුඩා තේ වතු හිමියන්ට ඉදිරි සතිය තුළ රසායනික පොහොර

calendar_today 2021 නොවැ 02 - 19:11 remove_red_eye - 358  

මේ සතිය තුළ කුඩා තේ වතු හිමියන්ට රසායනික පොහොර ලබා දෙන බව රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය.

එම එන්නත සඳහා පසුගිය සිකුරාදා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් හදිසි අනුමැතිය ලබාදී තිබුණි.

Read More

වසර පහක් තුළ රටට අවශ්‍ය ඖෂධ රට තුළම නිෂ්පාදනය කිරීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

Read More

බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු අමල් රණරාජා මහතා ඉදිරියේ ආරම්භ වුණි.

Read More

ඇෆ්ගනිස්ථානයේ විශාලතම හමුදා රෝහල ඉලක්ක කර එල්ල වූ ප්‍රහාරයේ වගකීම IS ඉස්ලාම් රාජ්‍යය ත්‍රස්ත සංවිධානය භාරගෙන තිබේ.

Read More

මත්ද්‍රව්‍ය ජාවාරම්, අල්ලස් ගැනීම්, මත්ද්‍රව්‍ය භාවිතය ඇතුළු විවිධ විෂමාචාරී කි‍්‍රයාවන්වල නිරත වන පොලිස් නිලධාරීන්ට එරෙහිව දැඩි නීතිමය කි‍්‍රයාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටින බව මහජන ආරක්‍ෂක ඇමැති විශ‍්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පැවැසීය.

Read More

දින දෙකක විදුලි කප්පාදුවක් තියා පැයකවත් විදුලි කප්පාදුවක් කිරීමට කිසිදු ඉඩක් නොතබන බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමයේ ප්‍රධාන ලේකම් උමේධ සෙනෙවිරත්න මහතා අවධාරණය කරයි.

Read More

ලබන බ්‍රහස්පතින්දා සිට එළඹෙන දීර්ඝ සති අන්තය නිමවන තෙක් ජනතාව වඩාත් වගකීමෙන් කටයුතු කළ යුතු බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියි.

Read More

සම්ප්‍රදායික අය වැයකින් එහා ගිය නව දැක්මක් සහ වැඩපිළිවෙළක් සහිත අය වැයක් මෙවර රටට ඉදිරිපත් කෙරෙනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා පවසයි.

Read More

අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් තමන් අත්අඩංගුවට ගැනීම වලක්වාලමින් නියෝගයක් නිකුත්කරන්නැයි ඉල්ලා සිරිල් ගාමිණී පියතුමා අද ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කළේය.

Read More

හෙට (03) පැවැත්වෙන විරෝධතා ක්‍රියාමාර්ගයෙන් පසු සිය වර්ජන සිදුකරන දිනයන් ප්‍රකාශයට පත්කරන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසයි.

Read More

ඉතින් ඔබ තමයි තීන්දු කරන්න ඕනේ ආණ්ඩුවෙන් වෙච්චි වැරදිත් තියෙනවා. කඩිමුඩියේ කරපු දේවල් වල අඩුපාඩුවත් තියෙනවා. නමුත් කරලා තියෙන්නේ හැම දෙයක්ම හොඳ හිතින්. අන්න ඒ චේතනාවයි මෙතන බලන්න ඕනේ. ආණ්ඩුව කලා නම් යම් දෙයක් ඒ කලේ හොඳ හිතින්ම පමණයි. එය මේ රටේ පොදු ජනතාවගේ යහපත උදෙසා සිදුකරපු දෙයක්. නමුත් සමහර වේලාවට අපේ ඉලක්ක වරදින්න පුළුවන්. ඒ ගැන අපට සමාවෙන්න ඕනේ. මං කියන්නේ ඔබගේ ඡන්දයේ අයිතිය තමයි මේ ඔබටත් ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඡන්දයේ අයිතිය අපි බෙදන කොට අප

Read More

රට හැර යන්න ගමන් බලපත්‍ර ලබා ගන්නා පෝලිමේ ‍තරුණයන් සිටි නම් ඔවුන්ට රටට කැඳවාගන්න පුළුවන් ආකාරයේ දේශපාලනයක යෙදෙන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

Read More

සතොස ආයතනයට අයත් මෙතෙක් ප්‍රයෝජනයට ගෙන නැති ගබඩා හා ගොඩනැගිලි පරිශ්‍ර රාජ්‍ය හා පෞද්ගලික අංශ ඵලදායී කාර්යයන් සඳහා යොදා ගැනීමට රජය තීරණය කර තිබෙනවා.

Read More

ගෑස් මිල ඉහළ නැංවිම සඳහා ලාෆ් සමාගම යළිත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි. කෙසේ වෙතත් මිල ඉහළ දමන්නේ කොපමණ ප්‍රමාණයකින්ද යන්න පිළිබඳව වාර්තා නොවේ.

Read More

“නව ගල් අඟුරු බලය නැති කිරීම සඳහා වූ ගෝලීය බලශක්ති සම්මුතියේ” සම ප්‍රමුඛයෙකු වීම පිළිබඳ ශ්‍රී ලංකාව ආඩම්බර වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. ස්කොට්ලන්තයේ ග්ලාස්ගොහි දී ඊයේ (01) ආරම්භ කෙරුණු COP :26 එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබඳ රාජ්‍ය නායක සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.

Read More

2016 වසර රාජගිරියේ දී සිදුවූ රිය අනතුරට සම්බන්ධ පාඨලී චම්පික රණවක මහතා සහ ඔහුගේ රියදුරු ලෙස සිටි තුසිත කුමාර හා වැලිකඩ හිටපු පොලිස් ස්ථානාධිපති සුදත් අස්මඩල යන අයට එරෙහි නඩුව මෙම මස 30 දා විභාගයට ගැනීමට කොළඹ මහාධිකරණය අද තීරණය කළේය.

Read More

5 ශ්‍රේණි ශිෂ්‍යත්ව විභාගය - 2021-2022 ජනවාරි 22 සෙනසුරාදා දින අ.පො.ස. (උසස් පෙළ) විභාගය 2021 - 2022 පෙබරවාරි 07 සඳුදා දින සිට 2022 මාර්තු 05 සෙනසුරාදා දින දක්වා‍ෙ අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය 2021 - 2022 මැයි 23 සඳුදා දින සිට 2022 ජූනි 01 බදාදා දින දක්වා

Read More

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන සිටින දත්ත ගබඩාව පවත්වාගෙන ගිය එපික් ලංකා ටෙක්නොලජි සමාගමේ දත්ත ක්‍රියාකරු මෙම මස 16 වැනිදා දක්වා යළි රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට අද අධිකරණය නියෝග කළේය.

Read More

හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක හා පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ සමූහ අධ්‍යක්‍ෂ අර්ජුන් ජෝෂප් ඇලෝසියස්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවේ සාක්‍ෂි විභාගය ලබන මාර්තු 16 වැනිදා ආරම්භ කිරීමට කොළඹ මහාධිකරණය තීරණය කළේය.

Read More

රාජ්‍ය සේවකයන්ගේ අගෝස්තු, සැප්තැම්බර් සහ ඔක්තෝබර් මාස සදහා දුම්රිය ප්‍රවේශ පත්‍ර මෙම මස 10 වැනි දා දක්වා වලංගු බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සරය අදට (02) යෙදී තිබේ.

Read More

ජනතාව නිසිලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් කටයුතු කළ යුතු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව පවසයි.

Read More

තරුණයන් ඇතුළු 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට අදාළ නඩුවෙන් හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ මහතා නිදහස් කිරීමට පදනම් කරගත් රහස්‍ය වාර්තාව වහාම අද (02දා) අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අභියාචනාධිකරණය ඊයේ (01 දා) නීතිපතිවරයාට නියෝග කළේය.

Read More

දේශගුණික විපර්යාස පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනයේ (COP26) 26 වැනි සැසියේදී ලෝක නායක සමුළුව සඳහා ලිඛිත ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් චීන නායකයා කියයි.

Read More

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා වහාම එම අමාත්‍යධුරයෙන් ඉවත් කරන ලෙස පොහොට්ටුවේ ප්‍ර භලයින් පරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් කිහිපදෙනක් අග්‍රාමාත්‍යවරයාගෙන් හා ජනපතිවරයාගෙන් ඉල්ලා ඇති බව ’අද’ට වාර්තා වෙයි.

Read More

යාපනය හා කොළඹ කොටුව අතර පළමු දුම්රිය හෙට (03දා) සිට ධාවනය වන බව යාපනය දුම්රිය ස්ථානාධිපති ඊ. ප‍්‍රදීපන් මහතා පැවසීය.

Read More

ඔස්ට්‍රේලියාවේ සංචාරය කරන අයට චීනයේ නිෂ්පාදිත සීනොවැක් හෝ සීනොෆාම් එන්නත් ලබාගෙන ඇත්තනම් සිය සංචාරය ගැන දෙගිඩියාවක් තබා ගැනීමට අවශ්‍ය නොවෙයි.

Read More

ඉන්දියාවේ සිට ගුවන් යානා 04 කින් , නැනෝ නයිට්‍රජන් පොහොර තොගයක් අද (02දා) දහවල් 12.45 ත් සවස 03.30 ත් අතර කාළ පරාසය තුළ කටුනායක ගුවන් තොටුපළ වෙත රැගෙන ඒමට නියමිත බව ගුවන් තොටුපළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය.

Read More

(UPDATE) පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැති තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු26ක පරාජයක් අත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.