නිරෝධායන නීති උල්ලංඝනය කිරිම සම්බන්ධයෙන් ගතවු පැය 24ක් තුළ පුද්ගලයින් 229ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
Read Moreබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ.
Read More’’අපි විදේශයන්හි දුටු දේ පිළිබඳ අත්දැකීමෙන්, තවත් සිද්ධීන් බලාපොරොත්තු විය යුතුයි’’ අගමැතිනිය පැවසීය. එසේම අගුලු දැමීමට පියවර ගැනීම නිසා රට ඉතා අඩු අවදානම් සහිත තත්වයකට පත් කරන බව ඇය මාධ්‍ය හමුවකදී පැවසුවාය.
Read Moreඇෆ්ගනිස්තාන ජනාධිපති අෂ්රෆ් ඝානිට ’’මානුෂීය පදනම මත’’ සත්කාරකත්වය සපයන බව එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසයි.
Read Moreතලේබාන්වරුන්ගේ පාලනයට නතු වූ ඇෆ්ගනිස්තානයේ හිටපු ජනපතිවරයෙක් වන හමීඩ් කර්සායි වෙත අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් අමතා තිබේ.
Read Moreඅල්කයිඩා සහ ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ත්රස්තයන් බුර්කිනා ෆාසෝ සහ අසල්වැසි මාලි සහ නයිජර් යන ප්‍රදේශවලට නිතිපතා ප්‍රහාර එල්ල කරන අතර මේ වසරේ පමණක් සිවිල් වැසියන් සිය ගණනක් එම ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූහ.
Read Moreකෙන්යාවේ නයිරෝබිහිදී අද (18දා) ආරම්භ වූලෝක කනිෂ්ඨ(අවු. 20න් පහළ) මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 4x400 මිශ්‍ර සහාය ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලොව 07වැනි ස්ථානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා කණ්ඩායම තරගය අවසන් කිරීම සඳහා විනාඩි 3.26.39ක කාලයක් වාර්තා කළ අතර, එය ශ්‍රී ලංකාව වාර්තා කළ පෞද්ගලික හොඳම කාලයද විය.
Read Moreකොරෝනා වසංගතය හේතුවෙන් රජයේ රෝහල්වලින් බෙහෙත් ලබා ගැනීමට නොහැකිව සිටින බෝ නොවන රෝගවලින් පෙළෙන රෝගීන්ට සිය නිවෙස්වලටම බෙහෙත් ගෙන්වා ගැනීම සඳහා ක්ෂණික දුරකථන අංක දෙකක් හඳුන්වා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
Read Moreකොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයෙන් ආසාදන ඉහළ යන හෙයින් සැප්තැම්බර් 20දා සිට සියලුම ඇමෙරිකානුවන්ට බූස්ටර් එන්නතක් ලබාදීමට සැලසුම් කළ බව එක්සත් ජනපද රජය පැවසීමට මොහොතකට පෙර ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම අදහස යළි අවධාරණය කළේය.
Read Moreශ්‍රී ලංකාවෙන් අද දිනයේදී කොවිඩ් ආසාදිතයන් 3676ක් වාර්තා වී තිබේ. ඒ අලුත් අවුරුදු කොවිඩ් පොකුරට සම්බන්ධව තවත් ආසාදිතයන් 1232ක් වාර්තාවීමත් සමගිනි.
Read Moreසිකුරාදා වන විට රජය රට වැසීමක් සිදු නොකලහොත්, සදුදා සිට වෘත්තිය සමිති ලොක් ඩවුන් කිරීමකට සියල්ල සූදානම් බව රාජ්‍ය, අරධ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති එකමුතුවේ සම කැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.
Read Moreමියාමි-ඩේඩ් පාසල් මණ්ඩලය එලැඹෙන සඳුදා පන්ති ආරම්භ වන විට දිස්ත්‍රික්කයේ සිසුන් 360,000කට වැඩි පිරිස මෙන්ම කාර්ය මණ්ඩලයද මුඛ ආවරණ පැලඳිය යුතු බවට ඡන්දය ප්‍රකාශ කළේ, ෆ්ලොරීඩා ආණ්ඩුකාර රොන් ඩෙසැන්ටිස් මීට පෙර ප්‍රාන්තය තුළ මුඛ ආවරණ පැලඳීමේ නියෝග තහනම් කර ඇති පසුබිමකය.
Read Moreතවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වු වෛද්‍ය තිලක් රාජපක්ෂ කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වෙයි
Read Moreපිට පිටම දෙවැනි දිනටත් ශ්‍රී ලංකාවෙන් කොවිඩ් මරණ 170ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයේදී සිදුවූ බවට අද දිනයේ තහවුරු කළ මරණ සංඛ්‍යාව 170කි. එසේම පෙරේදා දිනයේදී සිදුවූ බවට ඊයේ දිනයේදී තහවුරු කළ මරණ සංඛ්‍යාව 171ක්.
Read Moreරටවල්, කලාප හෝ බල ප්‍රදේශ 148ක ඩෙල්ටා ප්‍රභේදය වාර්තා වී ඇති හෙයින්, පසුගිය මාස දෙක තුළදී ගෝලීය වශයෙන් නව කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව ඉහළ යමින් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) අද (18දා) නිකුත් කළ සතිපතා සමාලෝචන වාර්තාව සඳහන් කරයි.
Read Moreඅම්බලන්ගොඩ -ඇල්පිටිය මාර්ගයේ කරන්දෙණිය කොස්වතුමානාන ප්‍රදේශයේ කහ ඉර මතින් සිය විහාරස්ථානයට වඩිමින් සිටි සාමනේර භික්ෂූන් වහන්සේ නමක් අද (18) යතුරු පැදියක ගැටී බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කල බව කරන්දෙණිය පොලීසිය කියයි.
Read Moreඓතිහාසික දළදා පෙරහැරේ ප්‍රථම රන්දෝලි පෙරහැර අද (18දා) වීථි සංචාරය කෙරිණි.
Read More’’ඩෙල්ටා ප්‍රභේදය මගින් මෙහෙයවනු ලබන මේ කොවිඩ්-19 ආසාදන ගිනිකොනදිග ආසියාව පුරා සිටින පවුල්වලට ඛේදවාචකයක් වෙලා. එය අතිශය ඝාතීය ලෙස පැතිර යනවා’’ ජාත්‍යන්තර රතු කුරුස සහ රතු අඩ සඳ සංගම්වල ආසියා පැසිෆික් අධ්යක්ෂ ඇලෙක්සැන්ඩර් මැතිව් ප්‍රකාශ කළේය.
Read Moreඅවුරුදු 24 ක් තිබුණු ගුරු වැටුප් විෂමතාව පිළිබද ගැටලුවේදී සාධාරණව ක්‍රියා කිරීමට රජය සූදානම් බව ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කළේය.
Read Moreරාගම ශික්ෂණ රෝහලේ සේවයේ නියුතුව සිටි වෛද්‍ය වරයෙකු කොරෝනා වෛරසය ආසාදනය වි රාගම ශික්ෂන රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියේදි අද (18)අලුයම මිය ගිය බව රාගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.
Read MoreInvitational T20 Leagueහි 7 වන තරගයෙන් ජය වාර්තා කිරීමට SLC Reds කණ්ඩායම අද(18) සමත් විය. ඒ SLC Blues කණ්ඩායම කඩුලු 6කින් පරාජයට පත් කරමින්ය.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සමඟ කළ දුරකථන සංවාද දෙකේදී කොවිඩ් -19 වසංගතය දේශපාලනීකරණයට දැඩි විරෝධය පළ කළ බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන්හොංග් මහතා පවසයි.
Read Moreපාස්කු ඉරිදා කොළඹ කිංස්බරි හෝටලයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කළ මොහොමඩ් මුබාරක් නැමැත්තාගේ බිරිද ඇතුළු හතර දෙනෙකු ලබන මස පළමුවනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියම කළා.
Read Moreඅද (18) සිට ලබන 31 වනදා දක්වා ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කර තිබේ.
Read Moreඌව පළාතෙන් අද (18දා) කොරෝනා ආදාධිත රෝගීන් 955ක් වාර්තා වූ බවත් ආසාදිතයන් දෙදෙනෙක් මියගොස් ඇති බවත් පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය කියයි.
Read Moreශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ වැඩසටහනට අවශ්‍ය තවත් එන්නත් මාත්‍රා මිලියන 23ක් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආරම්භක පිතිකරුවෙකු වන ළහිරු තිරිමාන්න ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සමාජයක් වන මල්ග්‍රේව් ක්‍රිකට් සමාජය (Mulgrave Cricket Club) සමගින් ගිවිසුම් ගතව ඇත.
Read Moreරට වසා නොදමන්නේ නම් වෘත්තීය ක්‍රියාමාර්ගවලට යොමුවන බවට වෘත්තිය සමිති කර ඇති ප්‍රකාශය දේශපාලනික අරමුණකින් සිදු කරන ප්‍රකාශයක් බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සඳහන් කර සිටියි.
Read Moreකොළඹ ජාතික රෝහලේ හෙ හෙදියන් වෛද්‍යවරුන් ඇතුළු 265 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වි ඇති බව සඳහන් වෙයි.
Read More