ගම්පහ දිස්ත්‍රික්කයේ කොරෝනා ආසාදිතයින් අද (21) උදෑසන වනවිට ගතවූ පැය 24 ක කාලය තුල 1941 හමු වෙද්දී කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 100,685 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇත.
අධිවේගී තැපැල් භාණ්ඩ සියල්ල සහ රජයේ රෝහල් මගින් ලබා දී ඇති ඖෂධ වර්ග සියල්ල අද (21) දිනයේ බෙදා හැරීම සඳහා තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘත කර ඇත.
Read More2019 අප්‍රේල් මස 21 වෙනිදා එල්ලවූ පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයට අදාලව සිදුකරනු ලබන විමර්ශන ක්‍රමවත්ව සිදුනොවන බැවින් අද (21) දිනයේදී සිය නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ හෝ සිටින ස්ථානයක කළු කොඩියක් ඔසවමින් විරෝධය පලකරන ලෙස කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් සියලු දෙනා ගෙන් ඉල්ලා සිටියි.
Read Moreගෝලීය වශයෙන් නව කොරෝනා වෛරසය ආසාදිතයන් සංඛ්‍යාව 210,783,000ක් පසුකර ඇති අතර, වෛරසයේ වේගවත් ව්‍යාප්තිය නිසා මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගවල (මුඛ ආවරණ, නිතර දෑත් සේදීම, සමාජ දුරස්ථබව) සියලු දෙනා නිරතවීම අතිශය තීරණාත්මක බව විශේෂඥ මතය වී තිබේ.
Read Moreනිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 186 දෙනෙකු ගතවු පැය 24ක් තුළ අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පවසයි.
Read Moreඩෙල්ටා වෛරසය මතුවීමෙන් පසු ඊශ්‍රායලයේ නව ආසාදිතයන් වැඩිවී ඇති අතර, 49 හැවිරිදි අගැමති බෙනට් තුන්වැනි මාත්‍රාද ජනතාවට ලබාදීමෙන් ආර්ථික වශයෙන් වේදනාකාරී ජාතික අගුලු දැමීමක් වළක්වා ගැනීමට උත්සාහ කරමින් සිටියි.
Read Moreඊයේ (19) දිනය තුළ කොරෝනා ආසාදිත මරණ 195 ක් සිදු වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ. මිය ගිය අය අතරට වයස අවුරුදු 30 අඩු එක් පුද්ගලයෙක්, වයස අවුරුදු 30 - 59 අතර පුද්ගලයින් 43 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 151 දෙනෙකු අයත්.
Read Moreගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුවට විසදුම් ලබා දෙන්න යෝජනා ඉදිරිපත් කරන්න පත් කරපු අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මුදල් අමාත්‍යවරයා හමුවුණා.
Read Moreෂෙන්සෝ-12 මිනිසුන් සහිත චීන අභ්‍යවකාශ මෙහෙයුමේ නිරත ගගනගාමීන් අභ්‍යවකාශයේ ඇවිදිමින් සිදුකළ සිය දෙවැනි බාහිර මෙහෙයුම් අවසන් කර, නියමිත කාර්යයන් සාර්ථකව ඉටුකර ඇති බව චීනයේ අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
Read Moreහෙට (21) දිනයේ සිට 30 වනදා දක්වා දුම්රිය හෝ බස් රථ ධාවනය නොවන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පවසයි. අත්‍යවශ්‍ය සේවා සඳහා ආයතන ප්‍රධානීන්ගේ ඉල්ලීම මත එම ආයතනයට පමණක් ලංගම බස් රථ ලබාදීමට සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කිය සිටියේය.
Read Moreජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (20දා) ජාතිය අමතා කරන ප්‍රකාශය
Read Moreඩෙල්ටා වසංගතයේ සැබෑ පැතිරීමේ ප්‍රමාණය තවමත් නොදන්නා බැවින්, නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආර්ඩෙන් විසින් එරට කොරෝනා වෛරසයට එරෙහි දැඩි ලොක්ඩවුන් තත්ත්වය අද (20දා) තවදුරටත් දීර්ඝ කර තිබේ.
Read Moreඑල්.ටි.ටි.ඊ සංවිධානය ප්‍රතිසංවිධානය කිරිමේ අරමුනින් නිර්මාණය කරන ලද විඩියෝ දර්ශන කිහිපයක් ඇතුළත් ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි කිලිනොච්චිය ධර්මපුරම් ප්‍රදේශයේදි තරුණයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අද අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreලංකාවේ පැතිර යන ඩෙල්ටා වයිරස ප්‍රභේදයේ විකෘති අවස්ථා තුනක් සොයා ගත් බවත් එකම සෛලයක විකෘති අවස්ථා තුනක් එකවර හඳුනා ගැනුණු ලෝකයේ පළමු අවස්ථාව මෙය බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ප්‍රකාශ කළේය.
Read Moreරටේ වර්තමාන කොවිඩ්-19 පැතිරයාමේ කේන්ද්‍රස්ථානය වන ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය අද (20දා) නිවේදනය කළේ ග්‍රේටර් සිඩ්නි හි අගුලු දැමීම සැප්තැම්බර් අවසානය දක්වා දීර්ඝ කරන බවයි.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක කළද මහනුවර මහනුවර ශ්‍රී දළඳා මාළිඟාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපතිවරයා පවසා සිටියි.
Read Moreවයස අවුරුදු 60 වැඩි මෙතෙක් එන්නත ලබා නොගත් සියලු දෙනාට එන්නත ලබාදීම ඉලක්ක කරමින් මෙම තීරණයට එළැඹි අතර , සැප්තැම්බර් 01. දාට පෙර ඔවුන් එන්නත්කර අවසන් කිරීමට ජනාධිපති උපදෙස් දී තිබේ.
Read Moreප්‍රබල භූ කම්පනයකින් ජීවිත 2,000කට වඩා අහිමි වී සිටින හයිටි වැසියන් තමන් වෙත මානුෂීය ආධාර රැගෙන එන ට්‍රක් රථ කොල්ලකා ඇති බව විදෙස් වාර්තා පවසයි.
Read Moreවිශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා යොමු වීමට නොහැකි වන සිසුන් සඳහා වෘත්තීය පුහුණු ඇතුළත් කරමින් අධ්‍යාපන ආයතන වැඩි වශයෙන් බිහි කළ යුතු බව නව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.
Read Moreනිරෝධායන ඇඳිරි නීතිය කඩ නොකරන ලෙස දැඩි උපදෙස් ... අත්‍යාවශ්‍ය සහ අපනයන සේවා අඛණ්ඩව ... නිරෝධායන ඇඳිරි නීති කාලසීමාව තුළ වයස අවුරුදු 60ට වැඩි සියලුදෙනාට එන්නත ..
Read Moreඅද(20) රාත්‍රි 10.00 සිට බල පැවැත්වෙන නිරෝධායන ඇඳිරි නීතිය අධිවේගී මාර්ග හා දිවයිනේ සියලුම මාර්ග සංවර්ධන ව්‍යාපෘති හා ඉදිකිරීම් කරන සේවකයින්ට සේවා කරගෙන යාමට බාධාවක් නොමැතිබවට මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසා සිටියි.
Read Moreජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අද රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතව ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසා සිටියි.
Read Moreමේ වසරේ අගෝස්තු 01 දා සිට දෙසැම්බර් 31 දා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඉදිරිපත් කළ ක්‍රීඩක කොන්ත්‍රාත්තුව ඇන්ජලෝ මැතිව්ස් විසින් නොසලකා හැරි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරයි.
Read Moreමැණික් ගැරීමට ලබා දී ඇති බලපත්‍ර අවභාවිත කරන්නන්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය තීරණය කර තිබෙනවා.
Read Moreනිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන කාලය තුළ අත්‍යාවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්ත, කෘෂිකර්මික කටයුතු සහ ඖෂධහල් පවත්වාගෙන යාහැකි බව හමුදාපතිවරයා සඳහන් කර සිටියේය.
Read Moreඅද (20දා) රාත්‍රී 10 සිට 30 දා රාත්‍රී 10තෙක් රට වසා තැබීමට තීරණය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සිය ට්විටර් ගිණුමෙන් නිවේදනය කරයි.
Read Moreවෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු තුන්දහසකට අධික සෞඛ්‍ය සේවකයන් පිරිසක් මේ වනවිට කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් රෝගීන් වී ඇති බව සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග පවසයි.
Read Moreමහනායක හිමිවරුන්ගේ ඉල්ලීම සාධනීය ලෙස ගෙන ජනාධිපතිවරයා ඊට ඇහුම්කන් දෙන බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි. අද (20) ජනාධිපති කාර්යාලයේදී පැවති කෝවිඩ් මර්දනය සම්බන්ධයෙන් රැස්වීමෙන් අනතුරුව චන්න ජයසුමන මහතා මේ බව පවසා සිටියි.
Read Moreවෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන සිය පාර්ලිමේන්තු වැටුප කොවිඩ් අරමුදල සඳහා පරිත්‍යාග කර තිබේ. මෙම ක්‍රියාව ජනාධිපතිවරයාගේ ප්‍රසංශාවට ලක්වී ඇති බවයි ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේය..
Read Moreඅධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ නායකත්වයෙන් යුත් මහජන එක්සත් පෙරමුණද , අමාත්‍ය විමල් විරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණද , අමාත්‍ය වාසුදේව නානායක්කාරගේ නායකත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණද, පසුහියදා පාර්ලිමේන්තු සංකීර්ණයේදී, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හමුවී තිබේ.
Read More