රික්ටර් මාපාංකයේ 7.7ක ප්‍රභලත්වයක් සහිත භූ කම්පනයකින් හා රික්ටර් මාපාංකයේ 6.4ක ප්‍රභලත්වයකින් යුත් දෙවැනි භූ කම්පනයද ඇතුළත්ව භූ කම්පන දෙකකින් මියන්මාරය සෙලවි ගියේය.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා තෙදින නිල සංචාරයක් සඳහා අප්‍රේල් 04දා දිවයිනට පැමිණෙන බව රජය ප්‍රකාශ කරයි.
Read Moreඌරෙකුගෙන් ලබා ගත් අක්මාවක් ලොව පළමුවරට මිනිසෙකුට සාර්ථක ලෙස බද්ද කිරීමක් පසුගියදා චීනයේදී සිදු වුණු බව වාර්තා වෙයි. මෙහිදී අදාළ ඉන්ද්රිය මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය මගින් ප්‍රතික්ෂේප කිරීමේ අවස්ථාව අඩු කිරීම සඳහා එම ඌරා ජානමය වෙනස්කමකට ලක් කෙරුණු ඌරෙකු බවත් පැවසෙයි.
Read Moreමහ පොළොව යට තැන්පත්ව තිබූ විශාල සුදු ගල් පර්වතයක් ගොඩට ගෙන මාස හතරක වැනි කාලයක් තුළදී අඩි හයක් උසැති සමාධි බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් තනවා අවසන් කිරීමට අපේ කාලයේ ගල්වඩුවානන් කෙනෙකුට හැකි වී තිබේ.
Read Moreමත්පැන් පානයකොට පෞද්ගලික බස් රථයක මගීන් ප්‍රවාහනය කල බස් රථ රියදුරෙකු ගේ රියදුරු බලපත්‍රය ජීවිතාන්තය දක්වා අවලංගු කර රුපියල් හතලිස් දහසක දඩ මුදලක් ගෙවන ලෙස පානදුර ප්‍රධාන මහේස්ත්‍රාත් චමිපික රාජපක්ෂ මහතා ඊයේ (27) නියම කලේය.
Read Moreවෙඩි තබා හෝ හක්කපටස් යොදා ගනිමින් සිදුකරන වනඅලි ඝාතන සඳහා අධිකරණ ක්‍රියාමාර්ග ගෙන දඬුවම් පැමිණවීමට කටයුතු කරන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
Read Moreශ්‍රිපාද වන්දනා සමය හා පාසල් නිවාඩු සමය වෙනුවෙන් මෙන්ම එළැඹෙන දීර්ඝ සති අන්තය හෙතුවෙන් අද(28) සිට 31 වන දින දක්වා කොළඹ කොටුවේ සිට බදුල්ල, අනුරාධපුර,ත්‍රිකුණාමලය දක්වා විශේෂ දුම්රිය ධාවනය කරන බව දුම්රිය දෙපර්තමේන්තුව සඳහන් කරයි.
Read Moreඑළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර ආහාර නිෂ්පාදන හා අලෙවි ක්ෂේත්‍ර ආශ්රිත පුද්ගලයන් 50,000 කට ‘ටයිපොයිඩ්’ එන්නත ලබා දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ.
Read Moreඩෙංගු මදුරු මර්දන වැඩසටහන යනු සාම්ප්‍රදායික ව්‍යාපෘතියකට එහා ගිය ක්‍රියාන්විතයක් බැවින් එයට ජනතා සහභාගීත්වය අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා අවධාරණය කරයි.
Read Moreඅධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා කොළඹ වැලිකඩ සහ මැගසින් බන්ධනාගාරවල පවතින තත්වය පිළිබදව සොයා බැලීමේ නිරීක්ෂණ චාරිකාවකට අද පෙරවරුවේ ( 27) එක්වුණා.
Read Moreරජය විසින් ’රජ ලුණු’ සන්නාමය යටතේ මේස ලුණු නිශ්පාදනය කිරීම ලබන 29 දා ආරම්භ කෙරෙයි.
Read Moreඇඹිලිපිටිය සිට බදුල්ල දක්වා ගමන්ගත් වෑන් රථයක් අද (27දා) හල්දුම්මුල්ල පුස්සැල්ල ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කුඩා දරුවන් දෙදෙනකු ඇතුළු අට දෙනකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසාරෝහලට ඇතුළත් කළ බව හල් දුම්මුල්ල පොලිසිය පැවසීය.
Read Moreරගර් තරගාවලියක් සදහා ක්‍රිෂ් ලංකා පුද්ගලික සමාගම නමැති ඉන්දියානු සමාගමෙන් රුපියල් කෝටි 07ක මුදලක් ලබාගෙන, අවභාවිතා කළ බවට පාර්ලිමෙන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහි නඩුව විභාග කිරීමෙන් කොළඹ මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකුම අද (27) ඉවත් වුහ.
Read Moreපළාත් පාලන ආයතන 339 ටම අදාළව තැපැල් ඡන්ද සලකුණු කිරීම ලබන මස 22 වැනි දින සිට ආරම්භ වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
Read Moreබ්‍රිතාන්‍ය ආණ්ඩුව විසින් දෙමළ බෙදුම්වාදින්ගේ ඡන්ද කුට්ටිය ඉලක්ක කරගෙන මෙරට රණවිරුවන් සිව්දෙනෙකුට පැනවූ තහනම සම්බන්දයෙන් විදෙස් ඇමති විජිත හේරත් මහතා ලබාදී ඇති පිළිතුර “පතෝල” පිළිතුරක් ලෙස තමන් දකින බව පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
Read More2025 මාර්තු මස 15 වනදා දිවයින පුරා ක්‍රියාත්මක කළ වන සත්ව සංගණනයේ වාර්තාව හෙට (28දා) ලැබන බවත් එම වාර්තාව අනුව වන සත්ව කළමණාකරණ වැඩපිළීවෙල ආරම්භ කරන බවත් කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
Read Moreඅලලස් කොමිෂම මගින් අත්අඩංගුවට ගත් බදුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාට චෝදනා දෙකකට අදාළව ඇප හිමිවුණත් එක් චෝදනාවකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
Read Moreමිනුවන්ගොඩ සිට පැමිණි කාන්තාවක් කතරගම පුදබිමේ දී කාවාඩි නටමින් සිටිය දිි රෝගි තත්ත්වයක් මත මිය යන ලදි.
Read Moreයාපනය යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත වැල්වැටිතුරය පොලිසීය සමඟ එක්ව සිදුකල මෙහෙයුමකදී වැල්වැටිතුරය තික්කම් වෙරළ තීරයේදී නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වා තිබූ රුපියල් මිලියන 13.5 ක් පමණ වටිනා කේරල ගංජා කිලෝ ග්‍රෑම් 70 ක් පමණ (පාර්සල් 33 ක්) 2025 මාර්තු මස 27 දින අළුයම් කාලයේදී අත්අඩංගුවට ගෙන ඉදිරි පරීක්ෂෑණ කටයුතු සඳහා වැල්වැටිතුරයපොලිස් ස්ථානයට භාර දී ඇත.
Read Moreඅල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ.
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 07 වැනි තරගය අද (27දා) පැවැත්වේ.
Read Moreපළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්දය සලකුණු කිරීමේ දින ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අල්ලස් හෝ දූෂන විමර්ෂණ කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreජාතික සත්ව හුවමාරු වැඩ සටහන් යටතේ පසුගිය පෙබරවාරි මස 10 වනදින එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ’’ කැපිටල් සත්වෝද්‍යානයෙන් දෙහිවල ජාතික සත්වෝද්‍යානය වෙත රැගෙන එනු ලැබූ මියර් කැටි ජෝඩු හයක් මාසයකට අධික කාලයක් සත්වෝද්‍යානයතුල පශූ වෛද්‍ය වරුන්ගේ අධීක්ෂණය මත නිරෝධායනය කරනු ලැබ ඉකුත් 26 වනදින මහජන ප්‍රදර්ශනයට යොමුකරනු ලැබිණැයි සත්වෝද්‍යාන අධ්යක්ෂ ජනරාල් පශූ වෛද්‍ය ආර්.සී.රාජපක්ෂ මහතා පැවසීය .
Read Moreදෙහිවල, ගල්කිස්ස වෙරලතීරය පසුගිය දිනවල අනතුරු දායක ලෙස ගැවසුන කිඹලන් අතරින් අඩි 16 ක් පමණ දිග දැවැන්ත කිඹුලකු ධීවරයින් විසින් දැඩි පරිශ්‍රමයක් දරා අල්ලා අත්තිඩිය වනජීවි දෙපාර්තමේන්තුව නිලධාරීන් වෙත භාරදීමට කටයුතු කරනු ලැබ ඇතැයි ධීවරයින් කියා සිටී.
Read Moreබදුරළිය කලවාන මාර්ගයේ කොඩිප්පිලිකන්ද සමන් දේවාලය ආසන්නයේදී කලවාන දෙස සිට බදුරළිය දක්වා ගමන් ගත් රබර් කිරි රැගත් බවුසර් රථය අඩි තිහක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බවුසර් රථයේ සිටි පුද්ගලයින් තුන් දෙනෙකුගෙන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව කලවාන පොලිසිය ප්‍රකාශ කරයි කරයි. අනිත් පුද්ගලයා තුවාල ලබා කලවාන රෝහලට ඇතුළත් කරන ලදී.
Read Moreඅලුත් අවුුරුදු සමය තුළ කිසිදු ආකාරයකින් සහල් හිඟයක් ඇති වීමට හෝ වැඩි මිලට අලෙවි කිරිමට ඉඩ නොදෙන බව කෘෂිකර්ම පශු සම්පත් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතා කීය.
Read More2002 වසරේ අතුරුගිරිය ’’ මිලේනියම් සිටි’’ නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ජාතික ආරක්ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළ බවට එල්ල කර තිබූ චෝදනා වලින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව ගොනුකර තිබූ චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.
Read Moreදශක ගණනාවක් තිස්සේ වල් හබරල වැවී වගුරු බිමක්ව පැවති භූමියක් පරිසර හිතකාමීව සාර්ථක එළවලු වගාබිමක් බවට පත්කළ දිරිය මිනිසුන් දෙදෙනෙක් පසුගියදා බද්දේගම හල්පාතොට ප්‍රදේශයේ දී අපට මුණගැසුණි. අසුන්දරබිම සුන්දර කළ ඒ සොඳුරු මිනිසුන්ගේ කතාවයි මේ .
Read Moreඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 06 වැනි තරගයෙන් කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම ඊයේ(26දා) සමත් විය.
Read More