saravita-anim2

2026 අගෝස්තු මස 05 වන බදාදා

2026 අගෝස්තු මස 05 වන බදාදා

Latest News - timelapse 6550 hours ago

LATEST

LIOC තවත් ඉන්ධන හල් ඉල්ලයි

calendar_today 2022 ජුනි 26 - 13:31 remove_red_eye - 1647  

තම ඉන්ධන හල් සංඛ්‍යාව වැඩි කිරීමට ෙහා් සිපොට්කෝ ඉන්ධන හල් කිහිපයක් තමන් වෙත ලබාදෙන ලෙස ලංකා ඉන්දීය තෙල් සමාගම ඉල්ලා ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

ඒ අනුව දැනට ශ්‍රී ලංකාවේ ඉන්ධන බෙදා හැරීමේ කටයුතු පවත්වාගෙන යන සිපෙට්කෝ හා ලංකා ඉන්දීය තෙල් සමාගමට අමතරව ලෝකයේ ඉන්ධන නිශ්පාදනය කරන වෙනත් රටවල සමාගම් වෙත ශ්‍රී ලංකාවට ඉන්ධන ගෙන්වීම හා බෙදා හැරීමේ කටයුතු සඳහා එක්වීමට අවස්ථාව දීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවැසීය.

Read More

ඉන්ධන සම්බන්ධයෙන් ඇතිව තිබෙන තත්ත්වය පිළිබඳව සමාව ඉල්ලා සිටින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.

Read More

නීතිවිරෝධී අයුරින් බෝට්ටු මගින් ඔස්ට්‍රේලියාවට ගොස් ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශවල අත්අඩංගුවට ගතහොත් එම බෝට්ටු ඔස්ට්‍රේලියානු ආරක්ෂක අංශ විසින් ගිනි තබා විනාශ කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පැවැසීය.

Read More

කාමරයක ඇතිවූ ගින්නෙන් එකම පවුලේ පුද්ගලයන් සිවු දෙනෙකු තුවාල ලබා හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මෙසේ යුවළක් ජීවිතක්ෂයට පත්ව කහතුඩුව මාගම්මන ප්‍ර දේශයේ නිවසක ඇතිවූ ගින්නෙන් අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

Read More

ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් සොයා බැලීම වෙනුවෙන් ඇමෙරිකාවේ ඉහළම රාජ්‍ය නිලධාරීන් සිවුදෙනෙක් අද (26දා) අලුයම දිවයිනට පැමිණියහ.

Read More

ඉක්වදෝරයේ ජනාධිපති ලාසෝ විරෝධතා අවසන් කිරීමේ අරමුණින් විරෝධතාකරුවන් සමග සාකච්ඡා කිරීමට කැමැත්තෙන් සිටින බව කියයි.

Read More

බත් පැකට් ඇතුළු සියලුම ආහාර ද්‍රව්‍ය සියයට 10කින් පමණ ඉහළ දැමීමට කටයුතු කරන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කියයි. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙම මිල වැඩිකිරීම සිදුකර තිබේ.

Read More

නෝර්වේ රාජ්‍යයේ සමලිංගික තැබෑරුමකට සිදුවූ වෙඩි තැබීමෙන් පසු ඉහළම මට්ටමේ ත්‍රස්ත අනතුරු ඇඟවීමක් රට තුළ ප්‍රකාශයට පත්කර තිබේ.

Read More

මේ වන විට ඉදිකිරීම් ක්‍රියාත්මක වෙමින් පවතින කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය හා එහි මෙහෙයුම් කටයුතු 100%ක් වරාය අධිකාරිය සතු පර්යන්තයක් ලෙස ක්‍රියාත්මක වන බවත්, එය කිසිසේත්ම පෞද්ගලික අංශයට ලබා දීමක් සිදු නොවන බවත් වරාය, නාවික හා ගුවන් සේවා ගරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසයි.

Read More

Iskander-M යනු කිලෝමීටර් 500 (සැතපුම් 300) දක්වා පරාසයක් සහිත ජංගම මාර්ගෝපදේශ මිසයිල පද්ධතියකි. මිසයිලවලට සම්ප්‍රදායික හෝ න්‍යෂ්ටික යුධ හිස් රැගෙන යා හැකි බවද සඳහන් වෙයි.

Read More

පෙට්‍රල් ඔක්ටේන් 92 ලිටරයක් රුපියල් 50කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 470කි. පෙට්‍රල් ඔක්ටේන් 95 ලිටරයක් රුපියල් 100කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 550කි. ඔටෝ ඩීසල් ලිටරයක් රුපියල් 60කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 460කි. සුපර් ඩීසල් ලිටරයක් රුපියල් 75කින් ඉහළ නංවා ඇති අතර නව මිල වන්නේ රුපියල් 520කි. කෙසේ වෙතත් භූමිතෙල් මිල ඉහළ දැමීමට මෙතෙක් කටයුතු කර නොමැත.

Read More

ක්වින්ටනා රූ සිට මායිමට ඔබ්බෙන් වූ යුකැටන් ගම්මානයක කෙතක තිබී මෙම මළ සිරුරු සොයාගෙන ඇත්තේ ගොවියෙකු විසිනි.

Read More

චීනය, රුසියාව, ඉන්දියාව, බ්‍රසීලය සහ දකුණු අප්‍රිකාව යන රටවලින් මෙම එකතුව සැදී ඇති අතර, මෙය ලෝක බලවතුන්ට අභියෝගාත්මක සන්ධානයකි

Read More

ශ්‍රී ලංකාවේ ඉන්ධන හිඟය උග්‍ර අතට හැරී තිබේ. මේ අනුව ඉන්ධන රැගත් නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව ඇති දිනයක් පවා පැවැසීමට නොහැකි තත්ත්වයකට විෂයභාර අමාත්‍යවරයාත්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් පත්ව තිබේ.

Read More

ඉන්ධන පිරවුම්හල් තුළ ඉන්ධන ගබඩා කර ඇති ටැංකි මහජන ඉල්ලීම් මත විවෘත කිරීමට මැදිහත් නොවන ලෙස පොලිස් මූලස්ථානය විසින් සියලුම පොලිස් නිලධාරීන් වෙත උපදෙස් දී තිබේ.

Read More

රුපියල් එක් කෝටි දශ ලක්ෂයක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තම ළැම ප්‍රදේශයේ සගවා ගෙන , නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාව තුළට රැගෙන ඒමට තැත් කළ කාන්තාවක් අද (25දා) අලුයම කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

Read More

මහබැංකු වංචාවේ දෙවැනි අදියර ලෙස ගෑස්වලින් විශාල මුදලක් වංචා කර ඇති බවත් එම අනාවරණය කෝප් කමිටුවට සිදු වූවත් සියලු තොරතුරු ජනතාවගෙන් සඟවා ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

Read More

ජූලි මස පළමු වැනිදා සිට හාල්, පාන්පිටි, සුදු සීනි, රතු පරිප්පු, කිරිපිටි, ලොකු ළුෑණු, අල, වියළි මිරිස්, වියළි හාල්මැස්සන් සහ වටානා පරිප්පු යන අත්‍යාවශය ආහාර ද්‍රව්‍ය 10ක් සීමා සහිත ප්‍රමාණයන්ගෙන් විවෘත ගිණුම් ක්‍රමය යටතේ ආනයනය කිරීමට යළි අවසර ලබා දීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. ඒ ජූලි මස 1වැනිදා සිට ඉදිරි මාස දෙකක කාල සීමාවක් සදහායි

Read More

ශ්‍රී ලංකා කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබේ.

Read More

2022 ජූනි 27 දින සිට 2022 ජූලි 01 දක්වා සතිය තුළ පාසල් පැවැත්වීම පහත පරිදි පැවැත්වීමට අමාත්‍යාංශය තීරණය කර තිබේ.

Read More

සහල් හෝ වී සත්ත්ව ආහාර නිශ්පාදනය සඳහා සෘජුව භාවිත කිරීම හෝ අන්‍යාකාරයකින් සත්ත්ව ආහාර නිපදවීම සඳහා යෙදවුමක් ලෙස භාවිත කිරීම හෝ විකිණීම සඳහා ඉදිරිපත් කිරීම, තොග රැස්කර තැබීම, ගබඩා කිරීම, ප්‍රවාහනය කිරීම, බෙදා හැරිම හෝ මිලදි ගැනීම තහනම් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

හබරණ නගරයේ පිහිටි සම්භාහන මධ්‍යස්තානයකට පිරිසක් අයුතු ලෙස ඇතුළු වි එහි සේවකයන්ට පොලු වලින් පහරදී තුවාල සිදුකර සම්භාහන මධ්‍යස්ථානයේ හිමිකාරියට ගිනි තබා බරපතල තුවාල සිදුකර තිබේ.

Read More

විදේශ ව්‍යවහාර මුදල් සන්තකයේ තබා ගැනීමේ සීමාවන්, නියමයන් හා කොන්දේසි පිළිබඳව ශ්‍රී ලංකා මහ බැංකුව නවතම සංශෝධනය නිවේදනය කරයි.

Read More

අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු අමාත්‍යාංශය යටතේ පවතින ආයතන මගින් උතුරු පළා‌තේ යාපනය දිස්ත්‍රික්කයේ ජනතාව වෙත සිදු කරනු ලබන සේවාවන් තවදුරටත් විධිමත්ව සිදු කිරීම අරමුණු කර ගනිමින් සංවිධානය කර ඇති වැඩ සටහන් කිහිපයනට සහභාගි වීම සදහා අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීන් ඊයේ (24 ) යාපනයට පැමිණියා.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතාට පහරදීමේ සිදුවීමට සම්බන්ධ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Read More

පැරිසියේ එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක හා සංස්කෘතික සංවිධානයේ (UNESCO) මූලස්ථානයේදී ඇය සහ තවත් විද්‍යාඥවරියන් හතර දෙනෙකු සම්මානය ලබාගෙන ඇත.

Read More

ආර්ථික අර්බුදයෙන් අත්මිදීම වෙනුවෙන් ශ්‍රී ලංකාව ගන්නා වූ ක්‍රියාමාර්ග වෙනුවෙන් එක්සත් ජනපදයෙන් ලබාදිය හැකි වඩාත්ම ඵලදායි ක්‍රම ගවේශෂණය කිරීම වෙනුවෙන් එරට ඉහළ මට්ටමේ දූත පිරිසක් හෙට (26දා) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

Read More

දකුණු ඉරානයට රික්ටර් පරිමාණ 5.7ක ප්‍රබල භූ කම්පනයක් ඇතිවී තිබෙන බව විදෙස් වාර්තා පවසයි.

Read More

සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම කඩුල් 4කින් පරාජය කරමින් දෙරට අතර පැවැති පස්වැනි එක්දින තරගය ජය ගැනීමට සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම සමත්විය.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.