saravita-anim2

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

2025 ඔක්තෝබර් මස 02 වන බ්‍රහස්පතින්දා

Latest News - timelapse 5462 hours ago

LATEST

යුක්රේනයට සාමය ඕනෑ වුණත් එය වළක්වනවාලු

calendar_today 2022 අප්‍රේ 30 - 05:00 remove_red_eye - 638  

’’එක්සත් ජනපදය කිව්වාම, සාමය හෝ යුද්ධය ගෙන එන්නේද? ආරක්ෂාව හෝ අවුල් ජාලයක් ගෙන එන්නේද? යනුවෙන් ප්‍රශ්න කළොත්, ඒ ප්‍රශ්නවලට පිළිතුරු අප සැවොම දන්නා බව මා සිතනවා’’ ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.

පෞද්ගලික අංශය හරහා කුලියට යොදවා ඇති ඉන්ධන ප්‍රවාහන බවුසර් රථ වර්ජනයකට යන්නේ නම් ඉතිරි විකල්ප දෙක භාවිත කරමින් ඉන්ධන ප්‍රවාහන කරන බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

අවුරුද්දට ඩොලර් බිලියන 7ක් එව්වොත් එම බිලියන හතේ වටිනායක තමන්ගේ පවුලේ අයට තමයි ගෙවලා තියෙන්නේ. කොහොමද මේක හොරකම් කරන්නේ කියන එක ප්‍රශ්නයක්. පවුලේ කෙනෙක් හොරකම් කළොත් මිසක් වෙන කෙනෙකුට හොරකම් කරන්න බෑ.

Read More

තම සන්නද්ධ හමුදාවන්හි උත්තරීතරභාව අඛණ්ඩව පවත්වාගෙන යාමට තම ස්ථිර කැමැත්ත ප්‍රකාශ කරන බව කොරියානු ප්‍රජාතන්ත්‍රවාදී මහජන සමූහාණ්ඩුවේ නායක කිම් ජොන්උන් අවධාරණය කරයි.

Read More

රුපියල් ලක්ෂ ගණනාවක් වැය කර කැස්බෑව වැව වටා ඉදිකරන ලද ඇවිදින මං තීරුව කිසිදු දේශපාලනඥයකුගේ සහභාගිත්ව කින් තොරව කුඩා දරු දැරියක විසින් ඊයේ (28දා) සවස විවෘත කරන ලදී

Read More

එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් 2022 අප්‍රේල් 28 වැනි දින යුක්‍රේනයේ කියෙව් හි සංචාරයකට පැමිණියේය.

Read More

පාකිස්තානය තුළ පසුගියදා චීන ජාතිකයන් පිරිසක් ඉලක්ක කරගෙනද මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහරයක් දියත් වූ අතර, ආසන්න ජනාධිපතිවරණයෙන් පසු මෙම ප්‍රහාර මාලාව ඇරඹී තිබේ.

Read More

පොදුජන පෙරමුණ ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු දේශපාලන පක්ෂ අදහස් ලබාගැනීමෙන් පසු ක්‍රමවත් වැඩපිළිවෙළක් සකසා ගැනීම පිළිබඳ මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණ.

Read More

යාපනය දිස්ත්‍රික්කයේ මණ්ඩතිව් ප්‍රදේශයේ නවීණ තාක්ෂණයෙන් යුත් මුහුදු පැළෑටි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට අවශ්‍ය මුලීක වටයේ සාකච්ඡාවක් ඊය් (28දා) ඉන්දීය ආයෝජකයන් පිරිසක් හා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා අතර ධීවර අමාත්‍යංශයේදි පැවැත්විණි.

Read More

ජාත්‍යන්තර කම්කරු දිනය යෙදී ඇති මැයි මස 01 වැනිදා සහ රාමසාන් උත්සවය යෙදී තිබෙන මැයි මස 03 වැනිදා දෙදින විදුලිය කප්පාදු නොකරන බව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කරයි.

Read More

මැයි මස 2 වැනිදා සඳුදා රජයේ නිවාඩු දිනයක් බවට පත්කල බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ​සඳහන් කරයි. ජාත්‍යන්තර කම්කරු දිනය වන මැයි මස 1 වැනිදා, ඉරිදා දිනයක් වීම මෙම නිවාඩුව ලබාදීමට හේතු වී තිබේ.

Read More

හැටන් විදුලි පාරිභෝගික සේවා මධ්‍යස්ථානයේ විදුලි කාර්මික නිලධාරියෙකුට පහර දි තුවාල සිදු කල තරුණයන් පස් දෙනෙකු හැටන් පොලිසිය විසින් අද (29දා) සැකපිට අත්අඩංගුවට ගෙන හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ෆරිඩ්ඩින් මහතා වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරුවන් පස් දෙනා ලබන මස (05) දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර එදින හදුනාගැනිමේ පෙරට්ටුවට ඉදිරිපත් කරන ලෙස නියෝග කලහ.

Read More

ඉන්දියානු නාවික හමුදාවට අයත් Landing Ship Tank වර්ගයට අයත් ‘INS Gharial’ නෞකාව අද (29දා) කොළඹ වරායට සේන්දු වූ අතර, නාවික හමුදාව විසින් එම නෞකාව නාවික හමුදා සම්ප්‍රදායානුකුලව පිළිගැනීමට කටයුතු කෙරිණි.

Read More

නවසීලන්තයෙන් කිරි සහ සත්ත්ව නිෂ්පාදන සහන ණය යටතේ මෙරටට ලබාදීමට නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එකඟත්වය පළකළ බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.

Read More

අන්තර්කාලීන සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම, වර්තමාන අගමැතිවරයා නැතුව නව අගමැතිවරයෙක් යටතේ නව ඇමති මණ්ඩලයක් පත්කිරීමට ජනපතිවරයා එකඟ වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

Read More

නුවරඑලිය නගර සභා සිමාවට ඊයේ (28දා) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වු බව නුවරඑලිය ප්‍රදේශවාසින් පැවසිය.

Read More

නාඳුනන පුද්ගල මළ සිරුරක් මොරටුව ලුනාව කලපු ප්‍රදේශයේ තිබී අද (29දා) හමු වූ බව මොරටුව පොලිසිය පවසයි. මෙම පුද්ගලයා කාගේ කවුද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මේ පිළිබඳව විමර්ශන ආරම්භ කොට ඇති බව මොරටු පොලිසිය පැවසීය.

Read More

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව ශ්‍රි ජයවර්ධනපුර කෝට්ටේ පිහිටි වර්තමාන ගොඩනැගිල්ලේ ස්ථාපිත කොට අද (29දා) වසර 40 ක් සපුරයි.

Read More

කාන්තාවකගේ ගෙල බැඳි රන් මාලය හොරණ ශ්‍රීපාලි විශ්ව විද්‍යාල මාර්ගයේදී කොල්ල කා පලා ගිය සැකකරු පැය විසි හතරක් තුළ දී ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

Read More

මනුෂ්‍ය ඝාතන 8 කට චෝදනා එල්ලවී ඇති, වසර 19 ක් සිරගතව සිට පැමිණි අපරාධකරුවකු මෙහයවන යතුරුපැදි සහ රන්මාල කොල්ලකන සිව්දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක සොර කල්ලියක් ඊයේ (28දා) පස්වරුවේ අත්අඩංගුවට ගත්බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .

Read More

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්කම් සානක්කියන් මහතා රජයට එරෙහිව අරගලයේ යෙදීම බාධාවන පරිදි අධිකරණ නියෝගයක් පොලීසිය මගින් ලබාගෙන ඊයේ(28දා) සවස රාසමනික්කම් සානක්කියන් වෙත බාර දෙන ලදී.

Read More

පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (28) රාත්‍රියේ සිදුව තිබේ.

Read More

ඇෆ්ගනිස්ථානයේ උතුරු ප්‍රදේශයේදී මිනිත්තු කිහිපයක් අතරතුර සිදු වූ පිපිරීම් දෙකකින් පුද්ගලයන් 9දෙනෙකු මියගොස්, තවත් 13දෙනෙකු තුවාල ලබා තිබේ.

Read More

ඉන්දියන් ඔයිල් සමාගම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඒකාබද්ධ මිල සූත්‍රයක් හදුන්වා දීමට කටයුතු කරන බවත් ඒ සදහා සාකච්ඡා මේ වනවිට පැවැත්වෙන බවත් විදුලි බල සහ බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා මෙහිදී පැවසීය.

Read More

රුසියාව වෙත බටහිර රාජ්‍යයන් විසින් පනවන ලද සම්බාධක හමුවේ එම වාසිය ලබාගැනීම සඳහා ඉන්දියාව මේ ආකාරයෙන් රුසියානු සමාගම්වල කොටස් වට්ටම් මිලක් යටතේ ලබාගැනීමට බලාපොරොත්තු වෙයි.

Read More

අන්තර්වාර ආණ්ඩුවක් පත්කිරිම සම්බන්ධයෙන් වන යෝජනා සාකච්ඡා කිරීම සඳහා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන වූ පක්ෂ 11 නායකයන් තීරණය කර තිබේ.

Read More

එක්සත් ජනපද ඒකපාර්ශ්විකත්වයට මුහුණ දීමට සහ ස්ථාවරත්වය සහ නීතියේ ආධිපත්‍ය ඇති කිරීමට සමාන අදහස් ඇති බලවතුන්ගේ උත්සාහයේ කොටසක් ලෙස ඉරානය චීනය සමග ඇති සබඳතා දකින බව ජනාධිපති ඊබ්‍රහිම් රයිසි පවසා තිබේ.

Read More

රඹුක්කනදී විරෝධතායේදි පොලිස් වෙඩි පහරින් පුද්ගලයෙක් මිය යෑමේ සිද්ධියට අදාලව කෑගල්ල කොට්ඨාස භාර හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ. බී. කීර්තිරත්න මහතා සහ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් දෙපාර්තමේන්තුව පවසයි.

Read More

විශේෂඥයන් පවසන්නේ කොවිඩ්-19 එන්නත බූස්ටර් මාත්‍රාවක් මගින් කොරෝනා වෛරසයට එරෙහිව වැඩි ප්‍රතිදේහ නිපදවීම වෙනුවෙන් මතක සෛල සක්‍රීය කිරීමෙන් ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරන බවයි.

Read More

ඇමෙරිකානු ඩොලර් මිලියන 120ක ආයෝජනයක් යටතේ මෙගාවොට් 100ක සූර්ය බලශක්ති උත්පාදනයක් ජාතික විදුබල පද්ධතියට එක් කිරීම සඳහා වූ ගිවිසුම් 02ක් අත්සන් තැබීමට නැගෙනහිර පළාත් සභාව කටයුතු කර තිබේ.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.