saravita-anim2

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

2025 සැප්තැම්බර් මස 26 වන සිකුරාදා

Latest News - timelapse 5422 hours ago

LATEST

වැඩ කරන අයට නොකරන අයගෙන් බාධා

calendar_today 2022 මැයි 02 - 10:27 remove_red_eye - 354  

වර්ජනයේ නිරත නොවි ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සඳහා එක්ව සිටින පුද්ගලයන් වෙත වර්ජනයේ නිරත පුද්ගලන් විසින් බාධා එල්ල කරමින් පවතින බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

රුසියාවේ යුක්රේන ආක්‍රමණය ආරම්භයේ සිට රුසියානු ප්‍රහාරක ජෙට් යානා වෙත පහර පිට පහර දෙමින් ඒවා බිම හෙළූ ’ගෝස්ට් ඔෆ් කිව්’ නමින් කුප්‍රකට ගුවන් නියමුවා යුද මෙහෙයුම් අතරතුරදී මරණයට පත්ව ඇතැයි බ්‍රිතාන්‍යයේ ටයිම්ස් ඔෆ් ලන්ඩන් පුවත්පත අනාවරණය කරයි.

Read More

මේ අතර, විපක්ෂය විසින් ගෙන එනු ලබන විශ්වාසභංග යෝජනාවට මුහුණදීමට සූදානම් බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා %අද^ පුවත්පතට සඳහන් කළේය.

Read More

ඇ.ඩො. බිලියනයක ඉන්දීය ණය පහසුකම, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඖෂධ ප්‍රසම්පාදනය වෙනුවෙන් ලබාදී ඇති බවට මාර්ගෝපදේශ නිකුත් කර තිබියදීත්, ශ්‍රී ලංකාව මෙම අරමුදල් ඉන්දියාවෙන් වානේ ආනයනය කිරීමට යොදා ගැනීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Read More

ආනයනික සහල් තොග අවසන් වනතෙක් මෙතෙක් ලංකා සතොස වෙත පමණත් නිකුත් කළ සහල් තොග සියළු සුපිරි වෙළෙඳසැල් ජාලයන් වෙත එළෙඹෙන සතිය තුළ නිකුත් කිරීමට තීරණය කළ බව වෙළඳ අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවැසීය.

Read More

යතුරු පැදියක් හෝ ඩිෆෙන්ඩර් රථයක් ගැටි යතුරු පැදියේ ගමන් කළ පුද්ගලයෙකු මිය යෑමේ සිදුවිමට සම්බන්ධව ඩිෆෙන්ඩර් රථයේ ගමන් කළ 14 හැවැරිදි පිරිමි දරුවෙක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

Read More

ශ්‍රී ලංකා මහ බැංකුවේ 2021 වසර සඳහා වන සිය වාර්ෂික වාර්තාව (මුදල් මණ්ඩලයේ 72 වැනි වාර්ෂික වාර්තාව) ඉදිරිපත් කරමින් පවසයි.

Read More

උගන්ඩාව පලායන මිනිසුන්ට ආරක්ෂිත සරණාගතභාවය ලබාදෙන අතර, එය අප්‍රිකාවේ විශාලතම සරණාගතයින් සඳහා සත්කාරක රට බවට පත්වෙනවාලු.

Read More

ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් රැගත් නෞකාවක් හා බොරතෙල් රැගත් නෞකාවක් නිශ්කාෂනය කර ගැනීමට ඩොලර් නොමැති වීම හේතුවෙන් එම නැව් වෙනුවෙන් විශාල ප්‍රමාද ගාස්තුවක් ගෙවීමට සිදුව ඇති බව ලංකා ඛණිජ තෙල් නිතිගත සංස්ථාවේ ප්‍රකාශයෙක් සන්ඩේ ටයිම්ස් පුවත් සේවයට ප්‍රකාශ කර තිබේ.

Read More

විශ්‍රාම යන වයස අවුරුදු 65 දක්වා ඉහළ නැංවීමේ ප්‍රංශ ජනාධිපතිවරයාගේ සැලසුම් හෙළා දකිමින් පෙළපාලි ගිය අය බැනර් අල්ලාගෙන සිටියහ.

Read More

ලංකා ඛනිජතෙල් නිතිගත සංස්ථාව 2021 වර්ෂයේ දි රුපියල් බිලියන 41.7ක පාඩුවක් ලබා ඇති බව ශ්‍රි ලංකා මහ බැංකුව විසින් නිකුත්කොට ඇති 2021 වාර්ෂික වාර්තාවේ සදහන් වේ.

Read More

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ නවතම ඉබෝලා ව්‍යාප්තියත් සමග කෙන්යාවේ සෞඛ්‍ය බලධාරීන් දැඩි අවධානයෙන් පසුවන බව කියයි.

Read More

ගාලු මුවදොර පිහිටි එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක පිළිරුවට අගෞරව කිරීම් හා හානි කිරීමට තැත් කිරීම් සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පොලිස්පතිවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

Read More

කියෙව් ප්‍රකාශ කර ඇත්තේ මරියුපෝල් නගරයේ වානේ කම්හලේ රැඳී සිටි 100ක් පමණ ඉන් ඉවත්වීම අරඹා ඇති බවයි.

Read More

ඡන්දේ දිනන්න ඕන කම තිබුණා. ඒක තමයි මේක පිටුපස තිබුණු චේතනාව. අපි රට ආරක්ෂා කරනවා, අපි රටට යුක්තිය දෙනවා කියලා කියන්න ඕන කම තිබුණා ඔවුන්ට. ඒක තමයි ඒ දේ කළේ. එහෙම නැතිනම් අපිට කියන්න තිබුණානේ දැනගෙන හිටපු අය මෙහෙම දෙයක් වෙන්න යනවා ආරක්ෂා වෙන්න කියලා. ඒත් ඒ අය අතර ලියුමක් හුවමාරු කරගෙන නිලධාරීන්, දේශපාලඥයෝ ආරක්ෂා වුණා. අහිංසක මිනිසුන්ව බිලි දුන්නා.

Read More

චීනයේ විදේශ විනිමය (ෆොරෙක්ස්) වෙළෙඳපොළ මාර්තු මාසයේදී යුවාන් ට්‍රිලියන 22.2 (ඩොලර් ට්‍රිලියන 3.5ක් පමණ) පිරිවැටුමක් පෙන්වා තිබේ.

Read More

මම විසිවැනි සංශෝධනයට විරුද්ධයි. නමුත් 21 වැනි සංශෝධනයෙන් විධායක බලතල නැති කරලා 19 වැනි සංශෝධනයට එනවනම් අපි ඒක අම්බලමක් හැටියට පිළිගමු. 21 වැනි සංශෝධනය ගෙනාවා කියලා ආර්ථික ප්‍රශ්නවලට විසදුමක් නෑ. අපේ ප්‍රමුඛත්වය දෙන්න ඕන ආර්ථික ප්‍රශ්න විසඳන්න. මේ අර්බුදයට විසඳුම් වුවමනායි. මම කියනවා ඒක විසඳන්න පුළුවන්

Read More

ඉන්ධන ප්‍රවාහනය සම්බන්ධයෙන් නව මාර්ගෝපෙදේශ කිහිපයක් නිකුත් කර ඇති බව විදුලි බල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

Read More

හැබැයි මම එකක් කියනවා මේ පිළිරුව ළඟ සිටගෙන. මගේ පියාණන්ව මට ජීවමානව පේනවා. ඔය අන්තර්වාර දූෂිත ආණ්ඩුවලට අපි කිසිම දවසක සූදානම් නෑ.

Read More

ජනතාවට මෙතරම් පිඩාවක් ගෙනදුන් වත්මන් රජයේ සිටිමින් තමන්ට තනතුරු දරන්න අවශ්‍යතාවයක් නොමැති නිසා රජයට ලබාදුන් සහයෝගයෙන් ඉවත් විමට ලංකා කම්කරු කොන්ග්‍රසය තිරණය කල බව පක්ෂ මහ ලේකම් නුවරඑළිය දිස්ත්‍රික් පා.ම ජිවන් තොණ්ඩමන් මහතා පැවසිය.

Read More

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද දිනයේදි සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වෙයි. මෙහිදි අග්‍රාමාත්‍යවරයා ජනපතිවරයාට දැනුම් දී ඇත්ත‌ේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යටතේ වත්මන් ගැටලු විසදීමට ජනපතිවරයාට බලය ඇති බවත් ඒ් සඳහා ගන්නා ඕනෑම ක්‍රියාමාර්ගයක් වෙනුවෙන් තම පූර්ණ සහයෝගය ලබා දෙන බවයි.

Read More

මෙවැනි අභාග්‍ය සම්පන්න අවස්ථාවක අපට තිබෙන්නේ ජනතාවගේ පැත්ත ගැනීමයි. ජනතාවගේ පැත්ත අරගෙන තමයි අද මමත් පාරට බැස්සේ. රටේ තිබෙන දහසකුත් ප්‍රශ්න සමග ජනතාව පීඩාවෙන් සිටින විට අපට පුළුවන්කමක් නෑ ගෙදරට වෙලා ඉන්න. ආණ්ඩු පක්ෂයේ ඉදලා ආණ්ඩු පක්ෂයෙන් අයින් වෙලා පහුගිය සතියේ අපි 51 දෙනෙක් විපක්ෂයේ වාඩි වුණේ මේ ආණ්ඩුව යන ගමන වැරදි නිසයි.

Read More

තද වැසි පිළිබඳව අනතුරු ඇඟවීමේ නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර් තමේන්තුව නිකුත් කර තිබේ.

Read More

අදට යෙදී ඇති ලෝක කම්කරු දිනයට සමගාමිව දේශපාලන පක්ෂ හා වෘත්තීය සමිති මැයි දින පෙළපාලි හා රැළි සංවිධානය කර තිබුණත් ආණ්ඩුවේ ප්‍රධානම පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මැයි දින පෙළපාලියක් හෝ රැළියක් සංවිධානය කර නොතිබීම විශේෂත්වයකි.

Read More

මැයි දින පෙළපාලි හා රැලි පවත්වන ස්ථාන අසළ ඇති මත්පැන් අලෙවිසැල් වසා දමන ලෙස සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා නියෝග කර තිබේ. මේ අනුව එම සුරාසැල් අද පස්වරු 12.00 සිට වසා දැමීමට නියමිතය.

Read More

එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර කොළඹ ගෝල්ෆේස් පිටියේ මෙන් ’ගෝඨාගෝගමක්’ ස්ථාපිත කර තිබේ. ජනපති, අගැමැති ප්‍රමුඛ වත්මන් ආණ්ඩුවට විරෝධය දක්වමින් මෙම ගෝඨාගෝගම ලන්ඩන් නුවර විවෘත කර තිබේ.

Read More

ආනයන වියදම් අඩු මට්ටමක තබා ගැනීම වෙනුවෙන් කරන වැඩපිළිවෙල යටතේ නැවුම් ලංසුවකින් රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීමේ හැකියාව සොයා බලමින් සිටින අමාත්‍යාංශ වාර්තා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

Read More

තායිලන්තයෙන් ගෑස් මිලදී ගැනීමේ පිරිවැය මෙට්‍රික් ටොන් එකකට ඩොලර් 95 ක් වෙයි. සමාගම මීට පෙර ඕමානයෙන් ගෑස් මිලදී ගෙන ඇත්තේ මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 105 ක මිලකටය.

Read More

2019 වසරේ නොවැම්බර් මාසයේදී සිදුකළ අත්තනෝමතික බදු කප්පාදුවට පෙරාතුව පැවැති බදු ක්‍රමය මේ අනුව ක්‍රියාත්මක කිරීමට නියමිතය. මේ අනුව ආදායම් බද්ද, රඳවා ගැනීමේ බද්ද, උපයන විට බදු සහ එකතු කළ අගය මත බද්ද ඉහළ නංවනු ඇති බවත් එමඟින් මුල්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.6ක සිට දක්වා 13 සහ 14 ක් දක්වා වැඩි කර ගැනීමට අපේක්ෂා කරයි.

Read More

‘මෙවර කම්කරු දිනයේ දී සියලු දෙනා එක්ව, පවතින අභියෝගය ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණීමට සියලු දේශපාලන පක්ෂ නායකයන්ට මම නැවතත් ආරාධනය කරමි.’

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.