ජනපතිට එලිසබෙත් රැජිනගෙන් සුබ පැතුම්
ශ්‍රි ලංකාෙව් නව ජනාධිති ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා වෙත එංගලන්තයේ දෙවන එලිසබෙත් මහ රැජින විසින් සිය සුබපැතුම් එක්කර තිබේ.
මෙහිදී ජනපතිවරයාගේ ධුර කාලය තුළදී ශ්‍රි ලංකාව හා බ්‍රිතාන්‍ය අතර පවතින සබඳතාව තවදුරටත් ශක්තිමත් වෙනු ඇතැයි ඇය සිය සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කරයි.
ඒසේම ශ්‍රී ලාංකික ජනතාවගේ මෙන්ම රටේම සතුට ඇතිවෙනු ඇති බවත් ඇය සිය සුබ පැතුම් පණිවිඩියෙන් වැඩිදුරටත් පවසයි.
popular news
-
Deepal Nirosh Thursday, 04 August 2022 01:06 AM
සුභ පැතුමට මහ රැජිනට ඉතා ස්තුතිවන්ත වෙමු! හැබැයි ඒකට මෙච්චර ප්‍රමාද වුණේ ඇයි ගැටළුවකුත් අපිට තිබුණා. බොහොම ස්තුතියි!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

