පියෙකු සහ දියණියක් දකුණු කළුතර පලාතොට ප්‍රදේශයේ නිවසක් තුළ හිටිහැටියේ මිය ගොස් ඇතැයි දකුණු කළුතර පොලීසිය පවසයි.
පවතින භූමි තෙල් හිගය හේතුවෙන් මෙරට උළු කර්මාන්තය කඩා වැටී ඇති බවත් මේ වන විට රටෙහි පවතින උළු කර්මාන්තශාලා 225 ක් අතුරින් කම්හල් 200 ක් පමණ වැසී යන තත්ත්වයට පත්ව ඇති බවත් සමස්ත ලංකා මැටි සෙවිලි උළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.
Read Moreඉන්දියාවේ තමිල්නාඩුවෙන් එවන ලද ආධාර රැගත් විශේෂ භාණ්ඩ දුම්රියක් අද (31දා) උදෑසන යාපනය දුම්රිය ස්ථානයට ලඟා වූ බවට යාපනය දිසාපති කේ. මහේෂණ් මහතා පැවසීය.
Read Moreරාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙනයාමට අවශ්‍ය අරමුදල් සපයාගැනීමට සහ ආර්ථික අර්බුධකාරී තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට සඳහා පාර්ලිමේන්තුවට පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
Read Moreතද වැසි තත්වය නිසා ගංගා හතරක ජල මට්ටම ඉහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි .
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට ඊයේ (30දා) දින රාත්‍රියේ සිට තද වැසි පතිත වෙමින් පවති.
Read Moreපස්සර මඩුගස්තලාව ගම්මානයේ ගන්නිල වෙල්යායේ අද (31දා) අළුයම් කාලයේ තැන් කිහිපයකින් විශාල පෙන බුබුලු මතුව තිබිම නිසා ඔවුන් භිතියට පත්වු බව ගැමියන් පවසති.
Read Moreවැසි සහ සුළං තත්වයේ වැඩිවීමක් අද (31දා) සහ ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreනවගත්තේගම මුල්ලේගම ප්‍රදේශයේදී ඇතිවූ ගැටුමක් දුරදිගයාමෙන් එකම පවුලේ සහොදරියක සහ සහෝදරයෙකු ඝාතනයට ලක්වී ඇතැයි නවගත්තේගම පොලීසිය කියයි.
Read Moreදෙමටගොඩ දුම්රිය ධාවනාගාරයේ ආපන ශාලාවක් තුල කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි
Read Moreයුරෝපයේ ඉහළ ආර්ථිකයේ වාර්ෂික උද්ධමනය 7.9%ක් දක්වා ළඟා වී ඇති අතර එය 1973 තෙල් අර්බුදයෙන් පසු ඉහළම මට්ටම කරා පැමිණීමකි.
Read Moreඅත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල විශාල හිඟයක් ඇතිවන බවට පළවන අදහස් ගැන කරුණු පහදමින් ශ්‍රී ලංකා මහ බැංකුව මෙම පැහැදිලි කිරීම සිදුකර තිබේ.
Read Moreපොලී ගෙවීම් ආවරණය කිරීම සඳහා ’’ගෑස් සඳහා රූබල්’’ ලබාගැනීමේ යෝජනා ක්‍රමය හා සමාන ක්‍රමයක් භාවිත කරන බව අමාත්‍යවරයා පවසයි.
Read Moreපොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරිම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ අත්අඩංගුවට ගත් යූටියුබ් වැඩසටහන් ඉදිරිපත් කරන්නෙකු වන රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න ඇප මත නිදහස් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා නියෝග කළේය.
Read Moreරුසියානු-යුක්රේන ගැටුම ආවරණය කරමින් සිටියදී මාරාන්තික වෙඩි ප්‍රහාරයකට ලක්ව ඇති ප්‍රංශ ජාතික මාධ්‍යවේදී ෆ්‍රෙඩෙරික් ලෙක්ලර්ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනාධිපති එමානුවෙල් මැක්රොන් තහවුරු කරයි.
Read Moreඑළවළු හා පලතුරු තොග ලැබීම දිගින් දිගටම අඩු වීම නිසා කොළඹ මැනිං වෙළෙඳ පොළ වැසී යාමේ තත්ත්වයකට පත්වෙමින් තිබෙන බව සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.
Read Moreබහුතර ආණ්ඩුවක් සැදීමට නව අගමැතිවරයාට අවස්ථාව හිමිව ඇති බව නිල මැතිවරණ දත්ත මගින් පෙන්වා දෙයි.
Read Moreසමගි ජන බලවේගය වැදගත් සංශෝධනවලට යටත්ව ආණ්ඩුව ඉදිරිපත් කරනු ලබන 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එකඟ වන බව එම පක්ෂයේ ප්‍රධාන විධායක නීතිඥ අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
Read Moreඅන්බාර් පළාතේ අයින් අල් අසාද් ගුවන් කඳවුරට මෙසේ රොකට් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රාදේශීය මාධ්‍ය පවසයි.
Read Moreආයෝජකයින් ඇතුලු විදේශකයින් සඳහා දිගුකාලීන නේවාසික වීසා වැඩසටහනක් වන “ගෝල්ඩන් පැරඩයිස් වීසා ක්‍රමය” හඳුන්වාදීමේ වැඩසටහන මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ සහ ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (30දා) බත්තරමුල්ල, ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ දී පැවැත්විණි.
Read Moreමෙරට ඇති 7000කට ආසන්න බේකරි ප්‍රමාණයෙන් 2000කට අධික බේකරි ප්‍රමාණයක් වැසී ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්. කේ. ජයවර්ධන මහතා පැවසීය.
Read Moreපිටකොටුව, බැස්ටියන් මාවත බස් නැවතුම්පොල ආසන්නයේ අද (30දා) උදෑසන සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ අංක 285, කැලේදිවුල්වැව, මහඉලුප්පල්ලම ප්‍රදේශයේ පදිංචි ලක්ෂිත විරාජ් ලියනගේ නම් 30 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
Read Moreඅරගලය සාමකාමී විරෝධතා ව්‍යාපාරයේ ඉදිරිපෙළ ක්‍රියාකාරිකයකු සහ යුටියුබ් නිර්මාණකරුවෙකු වන රතිඳු සේනාරත්න හෙවත් &රැට්ටා* මීට ටික වෙලාවකට පෙර කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
Read Moreගෘහස්ථ ගෑස් සැපයිම නැවතත් හෙට (31දා) ආරම්භ කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම සඳහන් කරයි. කිලෝ ග්‍රෑම් 12.5, කිලෝ ග්‍රෑම් 5 සහ කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩර 50,000 ක් හෙට (31දා) පස්වරුවේ සිට නිකුත් කිරීමට නියමිත බවත් ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
Read Moreමාස දෙකකට පසු නැවතත් පෙරේදා (28දා) ආරම්භ කළ සපුගස්කන්ද තෙල් පිරිපහදුව කාර්මික දෝෂයක් හේතුවෙන් අද (30දා) ක්‍රියාවිරත වූ බව වාර්තා වේ.
Read Moreශ්‍රි ලංකාව තුළ ප්‍රමාණවත් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් ක්‍රියාත්මක වන තුරු, ලෝක බැංකුව ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් ලබා දීමට සැලසුම් නොකරන බව එම බැංකුවේ මාලදිවයින, නේපාලය සහ ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ෆරීස් එච්. හදාද් - සාවෝ (Faris H. Hadad-Zervo) මහතා පවසයි.
Read Moreඋපාධි සහිත දරුවන් සේම උපාධි නොමැති දරුවන් සඳහාද රටේ අනාගතයත් තිබිය යුතු බව, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය.
Read Moreඅද (30දා) සහ ඉදිරි දින කිහිපයේ දී දිවයිනේ පවතින වැසි සහ සුළං තත්වයේ තරමක වැඩිවීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
Read Moreආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
Read Moreහිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිෂම මගින් යළිත් වරක් නඩු පවරා තිබේ.
Read More