ද්විත්ව පුරවැසිභාවය ඇති 10 පාර්ලිමේන්තුවෙන් ඉවත් වෙන්න
ද්විත්ව පුරවැසිභාවය හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 10ක් පමණ පාර්ලිමේන්තුවේ සිටින බවත් සම්මත වූ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ගරු කරමින් ඔවුන් සිය ධුරයෙන් ඉල්ලා අස්විය යුුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත හරහා ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තුවට පැමිණීමට අවස්ථාවක් නොමැති බවද ඔහු සඳහන් කළේය.
popular news
-
රවි ජයසිංහ Tuesday, 25 October 2022 04:34 PM
හෙට අනිද්ද රෙදි අඳිනවටත් බදුගහයි. ඒබද්ද වලංගු 6900000ටයි
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

