saravita-anim2

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

2025 සැප්තැම්බර් මස 27 වන සෙනසුරාදා

Latest News - timelapse 3202 hours ago

LATEST

සජිත් අරඹන ඊළඟ අරගලය

calendar_today 2023 සැප් 24 - 16:10 remove_red_eye - 255  

වත්මන් රජය සෑම අවස්ථාවකම මිනිසුන්ගේ නිදහස අහෝසි කිරීමට උත්සාහ කරන බවත් එහි අලුත් ප්‍රවණතාව වන්නේ සමාජ මාධ්‍ය හා සමාජ මාධ්‍ය ජාලා පාලනය කිරීමට, බාධා කිරීමට හා අවහිර කිරීමට කටයුතු කිරීම බවත් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

තමන්ට බලය ලැබුණු දිනක රටේ නීතිය හා ආරක්ෂාව පිළිබඳව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මෛත්‍රීපාල සිරිසේන මහතාට උගන්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා පවසයි.

Read More

බිරිඳ විසින් සිය සැමියාට පිහියකින් ඇන නිදි යහනේදීම ඝාතනය කළේ යයි කියනු ලබන සිද්ධියකට සැක පිට එම කාන්තාව අද (24) අත්අඩංගුවට ගත් බව නුවරඑළිය මුලස්ථාන පොලීසිය පවසයි.

Read More

පසුදින පැවැත්වෙන ආච්චි අම්මාගේ හත් දවසේ දානයට වැඩ කටයුතු කරමින් සිටී සිටි 24 හැවිරිදි තරුණයෙකු ගේ සිරුර නිවසේ ගබඩා කාමරයේ එල්ලෙමින් තිබියදී ඉකුත්සො දිනයා ගත් බව මල්වතු හිරිපිටිය පොලිසිය කියයි.

Read More

ඉදිරි වර්ෂයේ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රථම පාසල් පෙළපොත් සිසුන් අතට පත් කරන බව 2024 වර්ෂයට අදාළ පාසල් පෙළපොත් මුද්‍රණය කර බෙදා හැරීමේ වැඩසටහන යටතේ අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවට අයත් හෝමාගම පිටිපන පිහිටි ප්‍රධාන ගබඩාවේ සිට ප්‍රාදේශීය මධ්‍යස්ථානවලට පෙළපොත් බෙදාහැරීම ආරම්භ කරමින් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා ප්‍රකාශ කළේ ය.

Read More

ගාල්ලේ රෙදි පිලි ව්‍යාපරිකයෙක් ඊයේ (23) රෑ වෙඩි තබා ඝාතනය කොට ඇතැයි ගාල්ල පොලීසිය කියයි.

Read More

අඩු ආදායම්ලාභීන්ට හා කෘතහස්ත කලාකරුවන්ට හා මාධ්‍යවේදීන් සඳහා චීන රජයේ ආධාර මත ඉදිකරනු ලබන නිවාස ඒකක 1996 ට ආදළ ගිවිසුම ලබන මාසයේදී අත්සන් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය පවසයි.

Read More

කුරුණෑගල දඹුල්ල ප්‍රධාන මාර්ගයේ ගලේවෙල බෙලිගමුව ප්‍රදේශයේ දී 24 දින උදෑසන පුද්ගලික බස් රථයක් සහ ත්‍රිරෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් ත්‍රිරෝද රථයේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් තුන් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

Read More

ඉදිරියේදී නේපාලයේ කත්මන්දුහිදී ඉන්දියාව, පකිස්ථානය, බංගලාදේශය , ඇෆ්ගනිස්ථානය හා නේපාලය යන රටවල්වල සහභාගිත්වයෙන් පැවැත්වෙන ආරාධිත රෝද පුටු ආසියානු ක්‍රිකට් තරගාවලියට එක්වීමට අපේක්ෂා කරන ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම මේ දීනවල ඒ සදහා පුහුණුවීම් කටයුතු දෙල්ගොඩ මහජන ක්‍රීඩාංගනයේදී සිදු කරමින් සිටිති.

Read More

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස සිය කියුබානු සහ ඇමෙරිකානු සංචාරය නිමා කර 09/24 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

Read More

පහර කෑ තරුණිය මීට පෙරද වැලිකඩ කොල්ලුපිටිය හා කොහුවල සුපිරි වෙළඳසැල් වලින් භාණ්ඩ සොරා ගැනීම සම්බන්ධයෙන් චෝදනාවට ලක් වූ අයිස් මත්ද්‍රව්‍ය පානයට දැඩිව ඇබ්බැහි තැනැත්තියක් බවත් පොලිසිය කියයි

Read More

වාහන හැර සෙසු සියලු භාණ්ඩවල ආනයන සීමා ලබන මාසයේ දී ඉවත් කිරීමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

Read More

විවිධ චෝදනා වලට අධිකරණය මගින් ගුවන් ගමන් තහනම් පනවා ඇති පුද්ගලයන් තිදෙනකු සහ ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් පළා ගිය සෙබලෙකු , විදේශ රටවල් වෙත පළා යාමට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සසිටියදී 09/23 උදෑසන දින ආගමන විගමන නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය වෙත භාර දී තිබේ .

Read More

මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙලද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් විසින් මිලට ගත් පාන් ගෙඩියක් තුල තිබී බීඩියක කොටයක් අද (22දා) උදෑසන හමු වී තිබේ.

Read More

ශ්‍රී ලංකා ජාතික රෝහල සඳහා වන සිව්වන MRI යන්ත්‍රය අද (22) එම රෝහල වෙත නිල වශයෙන් භාර දීම ශ්‍රී ලංකාවේ ජපන් තානාපති මිසුකොෂි හිදෙකි මහතා විසින් සිදුකෙරිණි.

Read More

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවෙන් සහ එරට ගෝලීය වානිජ මණ්ඩලයෙන් ’’ ලෝකයේ බලගතුම සහ බලපෑමක් කළ හැකි කාන්තාව ’’ ලෙස නම් කරමින් ජාත්‍යන්තර ඇගැයීම් සම්මාන දෙකක් දිනා ගත් කොළඹ ජාතික රෝහලේ ප්‍රධාන හෙද පුහුණු කිරීමේ නිලධාරීනී පුෂ්පා රම්‍යා ද සොයිසා මෙනවිය 09/22 දින උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

Read More

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි වසරේ සිසුවකු හදිසියේ ඇති වූ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙන් මියගිය බව පේරාදෙණිය රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි .

Read More

ආර්ථිකය ගොඩනැඟීමට රජය ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ නිසා උද්ධමනය 62.1%කින් අඩු වෙලා විදෙස් සංචාරකයන්ගේ පැමිණීමේ ඉහළ වර්ධනයක්. විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන මුදල් ප්‍රමාණයේත් ඉහළ යාමක්

Read More

මහ කන්නයේ පොහොර වෙනුවෙන් රුපියල් මිලියන 12,000ක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති අතර, ඒ අනුව හෙක්ටයාරයකට රුපියල් 15,000 බැගින් වී ගොවි ගිණුම් වෙත බැර කිරීමට නියමිතය.

Read More

ජලභීතිකාව හේතුවෙන් මෙම වසරේ මේ වනවිට 12දෙනෙකු මියගොස් ඇති අතර, ඉන් මරණ 08කට නිවෙස්වල ඇති කරන සුනඛයින් සපා කෑම හේතු වී තිබේ.

Read More

ජනාධිපති ලේකම් කාර්යාලයේ සියලුම නිලධාරීන්ට සහ රියදුරන්ට තම වාහනවල ජනාධිපති ලේකම් කාර්යාලයේ නාමපුවරුව ප්‍රදර්ශනය නොකරන ලෙසට දැනුම්දී තිබේ.

Read More

වත්මන් මෙන්ම අනාගත පරම්පරාවන්ට ද සාමයෙන් හා සංහිදියාවෙන් යුත් සෞභාග්‍යයමත් අනාගතයක් සහතික කරමින්, රටේ සියලු ජන කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන තිරසර සහ ස්ථාවර වර්ධනයක් කරා රට මෙහෙයවීම තම අභිප්‍රාය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ලෝක නායකයන් ඉදිරියේ අවධාරණය කළේය.

Read More

මෙරට උද්ධමනය 2023 අගෝස්තු මාසය සඳහා 2.1%ක් දක්වා පහළ බැස තිබේ. 2023 ජූලි මාසයේදී මෙරට උද්ධමනය වාර්තා වූයේ, 4.6%ක් ලෙසයි.

Read More

එළඹෙන මස පාකිස්තානයේදී පැවැත්වීමට නියමිත දේශගුණ අනුහුරුවීම පිළිබඳ ජාත්‍යන්තර සමුළුව නියෝජනය කිරීමට විෂය පථයට අදාළ නිලධාරීන් සිටියදී ප්‍රධාන විගණන නිලධාරියා සහ යාන්ත්‍රික ඉංජිනේරුවරයා නම් කර යැවීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් කටයුතු යොදා තිබේ.

Read More

ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩ්න් මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් නිව්යෝර්ක් නුවරදී අද (21) සිදු විය.

Read More

ඔස්ට්‍රේලියාවේදී තරුණියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් අවසන් තීන්දුව ලබන සැප්තැම්බර් 28 වැනිදා ප්‍රකාශයට පත් කරන බව සිඩ්නිහි ඩවුනින් සෙන්ටර් දිසා අධිකරණය අද (21දා) ප්‍රකාශ කළේය.

Read More

පළාත් පාලන මැතිවරණ නොපැවැත්වීම හේතුවෙන්, ඒ සඳහා නාමයෝජනා බාර දුන් අපේක්ෂකයින් මහත් අපහසුතාවයකට පත්ව ඇති බවත්, මෙම අර්බුදකාරී තත්වයට පිළියමක් ලෙස එසේ බාරදුන් නාමයෝජනා අවලංගු කිරීමට කටයුතු කිරීමටත් අද දින පැවති රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී ඒකමතික එකඟත්වය හිමි විය.

Read More

ශ්‍රී ලංකාවට යුරෝපා සංගමය සමඟ වෙළඳ ශේෂය අතිරික්තයක් පවතින බව ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී කරුණු අනාවරණය විය

Read More

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයට සමගාමීව නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ පැවති ඉහළ මට්ටමේ උත්සවයක් අතරතුර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා 2023 සැප්තැම්බර් 19 වැනි දින, න්‍යෂ්ටික අවි තහනම් කිරීම පිළිබඳ ගිවිසුමට (TPNW) එකඟත්වය පළ කිරීම සඳහා වන සාධන පත්‍රය තැන්පත් කළේ ය. ඒ අනුව, ශ්‍රී ලංකාව එම ගිවිසුමේ 69 වැනි රාජ්‍ය පාර්ශ්වය බවට පත්විය.

Read More

ඇත්ගොව්වන්ට NVQ පුහුණුව ලබාදීමට කටයුතු කරන කාලසීමාවක පෙරේදා (20) රාත්‍රි පෙරහැරක රැගෙන යාමට සූදානම්වූ හස්තියකු භාරව සිටී ඇත් ගොව්වෙකු මත්පැන් පානය කර සිටීම හේතුවෙන් පෙරහැරෙන් ඉවත්කල පුවතක් පානදුර ප්‍රදේශයෙන් වාර්තාවේ .

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.