ආසියානු සංවර්ධන බැංකුව ඇ. ඩොලර් මිලියන 100ක පමණ මුදලක් අප රටේ ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාවසායකයන්ගේ ගැටලු විසදීම සදහා ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සෞදි අරාබියාවේ ගෘහ සේවයට ගිය මෙරට කාන්තාවක් පෙට්‍රල් වත්කොට සිරුරට ගිනි තබා මේ වන විට එරට රැඳවුම් මධ්‍යස්ථානයක සිටින බවත් ඇයව කෙසේ හෝ ලංකාවට ගෙන්වා ගන්නනැයි සෞදි අරාබියාවේ සිටින ලාංකික පිරිස් රජයෙන් ඉල්ලා සිටිති.
Read Moreප්‍රේම සම්බන්ධතාවක් මත ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් මත සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 17 හැවැරිදි සිසුවෙක් ගෙල වැලලාගෙන ජීවිතක්ෂයට පත්ව ඇතැයි මතුගම පොලීසිය පවසයි.
Read Moreහත්වන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 12 මාස 01 වයසැති තම දියණියට ලිංගික අතවරකළ ඇයගේ පියා ඉකුත් (12) වෙනිදා ඇතිමලේ පොලීසිය මඟින් අත්අඩංගුවටගෙන ඇත.
Read Moreමේ දිනවල පාසල් දරුවන් සහ වැඩිහිටියන් අතර සීඝ්‍රයෙන් ඇස් රෝගයක් පැතිර යයි. එම රෝගය වළක්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත්ව කටයුතු කල යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ මධ්‍ය විධායක සභික ,මහජන සෞඛ්‍ය පරීක්ෂක රෝෂන් කුමාර මහතා පෙන්වා දෙයි.
Read Moreකාසල්රි සහ මවුස්සාකැලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් එම ජලාශයන් දෙකෙහි ජල මට්ටම පිටාර මට්ටමට ඉතා ආසන්න වි ඇති බව එම ජලාශයන් භාර ඉංජිනේරුවරුන් පැවසිය.
Read Moreපරිසර අමාත්‍යධුරය තමන් යටතට ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. ජනපති ලේකම්ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනයක දැක්වෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව අග්‍රාමාත්‍යවරයාගේ අදහස් විමසීමෙන් අනතුරුව පරිසර අමාත්‍යාංශය තමන් භාරයෙන් තබා ගත යුතු බවට ජනපතිවරයා නිශ්චය කර ඇති බවයි.
Read Moreඅවයව බද්ධ කරණ රෝගීන් ලබාදෙන basiliximab ඖෂධ හිග විම නිසා අවයව බද්ධ ශල්‍යකර්ම වලටත් බාධා සිදුවෙමින් බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය සදහන් කරයි
Read Moreමීළඟ පළාත් සභා මැතිවරණය සහ ජනාධිපතිවරණය කල් දැමීමකින් තොරව සිදුවනු ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සඳහන් කරයි.
Read Moreමේ මාසයේ ග්‍රහණ දෙකක් සිදුවන අතර ඉන් පළමුවැන්න ඔක්තෝබර් 14 වැනිදා වළයාකාර සූර්යග්‍රහණයක් ලෙස සහ දෙවැන්න අර්ධ චන්ද්‍රග්‍රහණයක් ලෙස ඔක්තෝම්බර් 28 වැනිදා රාත්‍රියේ ඇතිවන බවත් කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ අංශ ප්‍රධාන සහ තාරකා විද්‍යා හා අභ්‍යවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසීය.
Read Moreහමාස් සංවිධානය විසින් දියත් කළ ප්‍රහාරයට එරෙහිව සටන් වදින ඊශ්රායිල් හමුදාවන්ට එක්වීම සඳහා ඊශ්‍රායිල් අගමැති බෙන්ජමින් නෙතනියාහු ගේ පුත්‍රයා ද සක්‍රීය හමුදා සේවයට එක්වේ. එසේ පිටවීමට පෙර මවට හා පියාට සමුදුන් අවස්ථාව.
Read Moreපවතින අධික වර්ෂාවත් සමඟ වැලිමඩ රේන්දපොල අබේවෙල හරහා ලෝකාන්තය මාර්ගයේ කලුපාලම අසලදී මාර්ගය ගිලාබැස නාය යාමට ලක්වීම නිසාවෙන් එම මාර්ගය නැවත දැනුම් දෙන තුරු අද (12දා) වසා දැමූ බව කැප්පෙටිපොළ පොලිසිය පවසයි.
Read Moreශ්‍රී ලංකා කෘෂිකර්ම හා පශු සම්පත් බලකායට අයත් කරන්දෙණිය කොහිල වගුර යුධ හමුදා කදවුරේ අවි ගබඩාවෙන් සොරකම් කොට සිය නිවස ආසන්නයේ ගස් බෙනයක ටී 56 වර්ගයේ ගිනි අවිය සගවා තැබුවේ යයි සැකපිට අත්අඩංගුවට ගත් එම යුධ හමුදා කදවුරේ සේවය කළ යුධ හමුදා නිලධාරියා අද (12දා) පස්වරුවේ බලපිටිය අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු හෙට (13දා) දක්වා රදවා තබාගෙන ප්‍රශ්න කිරීමට බලපිටිය වැඩබලන මහේස්තාත් සංජය කොඩිතුවක්කු මහතා කරන්දෙණිය පොලීසියට අවසර ලබා දුන්නේය
Read Moreශ්‍රී ලංකාව හා ඇමෙරිකාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබදතාවට වසර 75ක් පිරීම නිමිත්තෙන් වොෂින්ටන් DC හි ශ්‍රී ලංකා තානාපති මහින්ද සමරසිංහ මහතා ප්‍රමුඛ පිරිස එම තානාපති පරිශ්‍රයේ පසුගියදා විදේශ ඇමති අලි සබ්‍රි මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වූ උත්සවය හරහා දෙරට අතර සබදතා වඩාත් ශක්තිමත් විය.
Read Moreමෙරටට ඖෂධ සැපයීම සම්බන්ධයෙන් දැඩි ගැටලුකාරී තත්ත්වයක් පවතින Isolez Bio Tech Pharma සමාගම වෙත ලබාදී ඇති සියලු ඇණවුම් වහාම අත්හිටුවීමට හා අවලංගු කිරීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා එම අමාත්‍යංශයේ ලේකම්වරයාට හා අදාළ සියලු ආයතන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම් දී තිබේ.
Read Moreරුපියල් තුන් කෝටි දශ ලක්ෂයක් වටිනා උදු තොගයක් කඩල අඩංගු බහාලුමක් තුළ සගවා , රේගුවට ප්‍රකාශ නොකර නීතිවිරෝධී ලෙස ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට ගෙන ඒමට තැත් කිරීමේ දී 10/12 දින ඔරුගොඩවත්ත බහාලුම් අංගනයේ දී රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය .
Read Moreඒ අනුව අක්කරයකින් රුපියල් ලක්ෂ දෙකක් පමණ ආදායමක් ගොවීන්ට ලබාගැනීමට හැකිවී තිබේ. වී වගාවට වඩා මුංවගාව ලාභදායී බව ගොවීහු පවසති.
Read Moreසේවය කළ ලොරියේ පිටුපස ට හා ගබඩාවක බිත්තියකට හිරවීමෙන් බරපතල තුවාල ලැබූ ලොරි සහායකයා එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත්වූ බව බියගම පොලීසිය පවසයි.
Read Moreඉහල කොත්මලේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටුවක් (12) දින පස්වරුවේ සිට විවෘත කර ඇති බව නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කලමණාකරණ ඒකකය පැවසිය.
Read Moreත්‍රීරෝද රථ අමතර කොටස් ආනයනය සම්පූර්ණයෙන්ම නවත් වන්නේනම් ලක්ෂ දහසයක් වූ මෙරට ත්‍රීරෝද රථ වලට අවශ්‍ය සියළුම අමතර කොටස් තම ආයතනය හරහා සැපයීමට හැකි බව පොල්ගස්ඕවිට මිල්ටන් මෝටර්ස් අධිපති එච්.බී. මිල්ටන් මහතා පවසයි . ඒ හරහා මාසිකව රුපියල් පනස් දහසකට අධික වැටුපක් සහිතව දක්ෂ කාර්මිකයින් තුන්සිය දෙනෙකුට රැකියා අවස්ථා ලබා දිමට ද හැකි බව ඒ මහතා වැඩිදුරටත් කීය.
Read Moreවිශේෂ නිපුණතා සහිත ශ්‍රි ලාංකික තරුණයින් හට SSW කාණ්ඩය යටතේ ජපානයේ රැකියා අවස්ථා ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා ජපානයේ IM Japan ආයතනය අවබෝධතා ගිවිසුමකට එළැඹෙන ලදී.
Read Moreපලස්තීනයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රා යෙලයට එල්ල කළ ප්‍රහරයෙන් පසුව ඇතිවූ යුද්ධය හේතුවෙන් මේ වන විට පලස්තීනයේ ගාසා තීරයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් මෙන්ම ඊ ශ්‍රා යෙලයේ සිවිල් වැසියන් ඇතුළු පුද්ගලයන් 1200ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙයි.
Read Moreඅම්බලන්ගොඩ මීටියාගොඩදී අද පෙරවරුවේ පොලිස් විශේෂ කාර්ය බළකාය සමග සිදුවූ වෙඩි හුවමාරුවේදි මියගිය පුද්ගලයා පසුගියදා රත්ගම ප්‍ර දේශයේදී හිටපු පොලිස් පරීක්ෂකවරයෙක් වන බාලේන්ද්‍රසිං මහතාට වෙඩි තබා ඝාතනය කිරිමේ සිදුවීමට සම්බන්ධ සැකකරුවෙක් බවට තොරතුරු වාර්තා වී තිබේ.
Read More’’ඩොලර් බිලියන 46ක ණයක් තිබුණා. අපි බහුපාර්ශ්වීය ණය ගෙව්වා. ද්විපාර්ශ්වීය ණය ගෙවන්න තියෙනවා. අපේ විශාලම ණය හිමියා චීනය. චීනයේ එක්සිම් බැංකුව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟ බවට දන්වා තිබෙනවා. මෙය හොඳ ප්‍රකාශයක්. මේ ගැන අපිට ඉදිරියේදී දැන ගන්නට ලැබේවි.’’
Read Moreමෙරට රාජ්‍ය ආයතන පද්ධතිය ශක්තිමත් කිරීමට සහ ජනතාවට වඩාත් සුහදශීලී සේවාවක් ලබාදීම අරමුණු කරගෙන මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට පියවර ගන්නා බව විවෘත සහ වගකිවයුතු රජයක් සඳහා වන ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා පැවසීය.
Read Moreමීටියාගොඩ මහවත්ත ප්‍ර දේශයේදී අද(12දා) උදේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් එල්ල කරන ලද වෙඩි පහරකින් පුද්ගලයකු මිය ගොස් ඇති බව මීටියාගොඩ පොලීසිය කියයි.
Read Moreමේ යටතේ උතුරු පලාතේ පාසල් 27ක් නවීකරණය කිරීම, මන්නාරම සහ අනුරාධපුර නිවාස ව්‍යාපෘති, හැටන් තොණ්ඩමන් වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය සහ පුස්සැල්ලාව සරස්වතී මධ්‍ය විද්‍යලය වැඩිදියුණු කිරීම, පොළොන්නරුවේ බහු – වාර්ගික ත්‍රෛයි භාෂා පාසලක් ඉදිකිරීම, යාපනය ප්‍රදේශයේ වර්ෂා ජලය රැස් කිරීමේ ව්‍යාපෘති 2889 ක් ඉදිකිරීම, දඹුල්ල ප්‍රදේශයේ එලවලූ සහ පළතුරු කල් තබා ගැනීම සදහා මෙට්‍රේක් ටොන් 5000 ක ධාරිතාවයෙන් යුත් ශිතාගාර පහසුකම් ඉදිකිරීම, මඩකලපුව ශික්ෂණ රෝහල සඳහා නව ශ
Read Moreශ්‍රී ලංකා දේශපාලන අවකාශය තුළ ඇති වී තිබෙන වර්තමාන රික්තකය සාධනීය ලෙස සපුරාලීමේ අරමුණින් කෙටිකාලීන හා දිගුකාලීන ආර්ථික, සමාජ, දේශපාලන තිරසාරත්වය නැවත ළඟා කර ගැනීමත්, ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සතුටු දැයක් නිර්මාණය කිරීමත්, පෙර දැක්ම කර ගනිමින් මව්බිම ජනතා පක්‍ෂ නිර්මාණය කළ බව එහි නායක දිලිත් ජයවීර මහතා පැවසීය.
Read Moreශ්‍රී ලංකාවේ ණය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු විශේෂිත එකඟතාවකට පිවිසීමක් පිළිබඳව තමන් මෙතෙක් දැනුවත්ව නැතැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුමේ ප්‍රධානී පීටර් බෘවර් පවසයි. අද (11දා) දිනයේදී මොරොක්කෝවේ, මරාකෙෂ් නුවරදී පැවැත්වුණු ලෝක බැංකුව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හමුවක් අතරවාරයේදී ඔහු මේ අදහස් දක්වා තිබේ.
Read Moreප්‍රංශයේ ජීවත්වන චමිලා මාන්නප්පෙරුම මහත්මිය ඇතුළු ශ්‍රී ලාංකික මිතුරු කැළ ආහාර නිෂ්පාදනය කොට ඒවා අලෙවි කිරීමෙන් ලද මුදල් මේ සදහා වැය කර ඇති අතර මීට පෙර රුපියල් ලක්ෂ පනහකට ආසන්න ඖෂධ හා වෛද්‍ය උපකරණ හෝමාගම මූලික රෝහලට පරිත්‍යාග කර තිබේ.
Read More