මහියංගන රජමහ විහාරයේ පෙරහරකට සම්බන්ධ වීමට ගොස් සිටියදී වනජීවී නිලධාරීන්ගේ වෙඩි පහරකට ලක් වූ සීතා ඇතින්නට සිදුකළ සැත්කමකින් ඇතින්නගේ ශරීර අභ්‍යන්තරයේ සෙන්ටි මීටර් තුනක් කිඳා බැස තිබූ ජීව යකඩ උණ්ඩයක් පිටතට ගත් බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා පැවසී
ඉදිරියේදී විදුලි ගාස්තු ඉහළ දැමීමට පාදක කර ගන්නා සාධක හා දත්ත දෝෂ සහිතව බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ හිටපු සභාපති ජනක රත්නායක මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
Read Moreඅපරාධ රැසකට සම්බන්ධ අරබවෙලගේ දොන් ගයාන් ජයසිංහ නොහොත් ගයියා නැමැත්තා රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමග බොරැල්ල මැනිං ටවුන් ප්‍රදේශයේ දී අත්අඩංගුවටගත් බව බොරැල්ල පොලිසිය කියයි.
Read Moreහෝමාගම ගොඩගම සුභාරතී විද්‍යාලයේ හය වසරේ ඉගෙනුම ලබන එකොළොස් හැවිරිදි පාසල් දැරියක් සර්පයකු දෂ්ට කිරීමෙන් (16) දා ජීවිතක්ෂයට පත්ව තිබේ.
Read Moreශ්‍රි ලංකාවේ මෘදුකාංග හා දෘඩාංග ඉංජිනේරුවන් වාර්ෂිකව බිහි කිරීමේ අධ්‍යයන වැඩසටහනක් වෙනුවෙන් සහාය ලබාදීමට තම සමාගම සූදානම් බව චීනයේ හුවාවි (Huawei) තාක්ෂණ ආයතනයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සහ හුවාවි ආසියා පැසිෆික් කලාපීය සභාපති සයිමන් ලින් (Simon Lin) මහතා පැවසීය.
Read Moreරුපියල් කොටි 30 ක පමණ වටිනාකමකින් යුත් දුර්ලභ ඝණයේ වාලම්පූරියක් සමග පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය පවසයි .
Read Moreකාසල් වීදිය කාන්තා රෝහලේදී මවක විසින් හය නිවුන් දරු උපතක් සිදුකර ඇති බව වාර්තා වෙයි.
Read Moreසම්පූර්ණ කොටස් අයිතිය රජය සතු මිල්කෝ ආයතනය සහ ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට අයත් ගොවිපොළවල් මේ වන විට ඉන්දියානු අමුල් සමාගම සමඟ ඒකාබද්ධ සමාගමක් ලෙස ස්ථාපිත කිරීමට රජය සූදානම් බවත් මෙම ආයතනය සතු සම්පත් තුළින් උපරිම ඵලදායිතාවක් ලබා ගැනීමට රාජ්‍ය කළමනාකාරීත්වය අපොහොසත් වී ඇති මොහොතක සුදුසු රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාර ආකෘතියක් හදුනා ගැනීමෙන් තොරව බොහෝ රාජ්‍ය ව්‍යවසායකයන් විදේශ සමාගම් වෙත විකුණා දැමීමට කටයුතු කිරීමෙන් මෙරට මහජන සම්පත් නිසි ඇගයීමකින
Read More“අරගලේ කියල එකක් තිබුණා අරගලේ කරන්න තිබුණෙ මීට කලින් මම කොප් කටිටු වලදි හොරකම් කරපුව පෙන්නල දීපු වෙලාවේ කෝ කවුරුත් ඒ වෙලාවෙ අරගල කරේ නෑ ඇයි ඒ තමන්ට ඒක දැනුනෙ නැති හින්ද, අරගලේ කියල ඔක්තොම කරේ බොරුව තම තමන්ගේ බඩට වැදුනට පස්සෙයි හැමෝටම අරගල කරන්න මතක් උනේ, 225කට විතරක් රට භාරදීලි බලන් ඉන්නෙ නැතුව ජනතාවට වගකීමක් තියනවා ඒ ගැන සොයා බලන්න”
Read Moreඑළඹෙන 2024 වසරේ දී එක්සත් ජාතීන්ගේ වෙසක් උලෙළ ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට බෞද්ධ රාජ්‍යක් ලෙස ජනාධිපතිතුමා ප්රමුඛ රජය මේ වන විට තීරණ කර ඇති බව, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
Read Moreමහකළුගොල්ල පොලිස් වසමට අයත් 06 කණුව කෝන්ගස්පිටිය ප්‍රදේශයේදී ඉකුත් (16) වෙනිදා රාත්‍රී යතුරුපැදියක් ගසක ගැටීමෙන් පැදිකරුවූ උපාධිධාරී තරුණයෙකු මියගොස් ඇතැයි මහකළුගොල්ල පොලීසිය පවසයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති උපදේශක සාගල රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවක දී මෙම ජනාධිපති මන්දිරය ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (SLIIT) බදු දීමේ තීරණයට එළඹ ඇත.
Read Moreශ්‍රී ලංකා පිතිකරු ධනිෂ්ක ගුණතිලකට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පනවා තිබූ සියලු ආකාරයේ ක්‍රිකට් තහනම් ඉවත් කිරීමට කටයුතු කර ඇතැයි ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
Read Moreසිංගප්පූරුවේ තොරතුරු සන්නිවේදන මාධ්‍ය අධිකාරි පනත එරට දියුණුවට ඉතාමත් වැදගත් වූවා සේම සත්‍ය තොරතුරු දැනගැනීමේ පුරවැසියාට ඇති අයිතිය සුරක්ෂිත කරමින් ශ්‍රී ලංකාව ද ලෝකයේ ඉහළට ඔසවා තැබීමට වත්මන් රජය කටයුතු කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.
Read Moreකිලිනොච්චිය පෙරියපරන්තන් ප්‍රදේශයේදී තරුණියන් දෙදෙනෙකු නිවසක් තුළදී ගෙලවැලලාගෙන සියදිවි හානිකරගෙන සිටියදී සිරුරු දෙකක් ඊයේ (16) දින හමු වූ බවට කිලිනොච්චිය පොලීසිය පවසයි.
Read Moreඇමරිකාවේ රැකියාවලට යවන බව පවසමින් යුධහමුදාවේ මේජර්වරයෙක් සහ ඔහුගේ බිරිඳ විසින් කල රුපියල් ලක්ෂ 42 ක පමණ මුදලක් වංචාවක් සම්බන්ධයෙන් බිරිඳ අත්අඩංගුවට ගත්බවත්, මේජර්වරයා සොයා පරීක්ෂණ සිදුකරන බවත් පානදුර උතුර පොලිසිය කියයි.
Read MoreU.A.Eහි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක මෙහෙයුම් කළමනාකරු ලෙස සිටිමින් ශ්‍රී ලාංකිකයන් මෙරටට එවීමට දුන් මුදල්වල ඉලක්කම් වෙනස් කර මුදල් වංචා කරලා
Read Moreවැඩිමහල් සහෝදරයා විසින් බාල සහෝදරයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි කිරුලපන පොලීසිය කියයි.
Read Moreශ්‍රී ලංකා පොලිසියේ 30 වන පොලිස්පති වික්ටර් පෙරේරා මහතා අද කොළඹ ජාතික රෝහලේදී අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreතලේමන්නාරම ඌරුමලේ වෙරළ තීරයේ දී සිදුකල සෝදිසි වැටලීමකදී රුපියල් කෝටි 10 ට ආසන්න වටිනා අයිස්, හොරොයින්, හා හෂිස් මත්ද්‍රව්‍ය තොගයක් ඩිංගි යාත්‍රාවක සඟවා තිබියදි අද (16) අලුයම අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසයි.
Read Moreකොළඹ පිටත වටරවුම් මාර්ගයේ දී බීමතින් රිය පදවා අනතුරක් සිදු කිරීම සම්බන්ධයෙන් ජනප්‍රිය ගායක මධුමාධව අරවින්ද මහතා අත්අඩංගුවට ගත් බව අතුරුගිරිය අධිවේගී රථවාහන පොලිසිය කියයි.
Read Moreලෝක කුසලාන තරගාවලිය යටතේ ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 209ට සීමා කිරීමට ඔස්ට්‍රේලියානු පන්දු යවන්නෝ සමත්වූහ.
Read Moreවිජේරාම හන්දියේ පිහිටි මහරගම ජනාධිපති ප්‍රාථමික විද්‍යාලය අසළ අනාරක්ෂිත මායිම් තාප්පයක් (16) දා දහවල් 12 .30 ට පමණ කඩා වැටීමෙන් එම පාසැලේ ඉගෙනුම ලබන දස හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව මිරිහාන මූලස්ථාන පොලිසිය පවසයි .
Read Moreඊශ්‍රායලය හමාස් අවසන් කරන බවත් යුද්ධය ආරම්භ කළේ හමාස් සංවිධානය වුවත් අවසන් කරන්නේ ඊශ්‍රායෙලය බව එක්සත් රාජධානියේ ඊශ්‍රායල තානාපතිවරිය බීබීසීයට පැවසීය. ට්සිපි හොටෝවෙල් පවසන්නේ හමාස් ප්‍රහාරය හේතුවෙන් අහිංසක මිනිසුන් සේම ඊශ්‍රා යෙල් ජනතාව දැඩි කම්පාවට පත්ව ඇති බවයි.
Read Moreරජය විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දු කරන ලෙස ඉල්ලා අති උතුම් මැල්කම් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
Read Moreජීවිතක්ෂයට පත්වු ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත ශරීරය භූමදානය කිරීම සඳහා අද (16) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඔහුගේ පවුලේ සාමාජිකයින්ට අවසර ලබා දුනි.
Read Moreමධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට පවතින අධික වර්ෂාවත් සමග මේ වන විට මාවුස්සාකැලේ ජලාශය පිටාර මට්ටමට ආසන්නව පවතින නිසා එම ජලාශයේ ජලය ඉදිරියේදී මුදා හැරීමට නියමිත බැවින් එය දැඩි අවධානම් තත්වයක් නිසා කැළණි ගඟේ ජලය පරිහරණය කිරීමට ගඟට නොබසින ලෙස ජලාශයට පහල ප්‍රදේශවල සිටින ජලතාවගෙන් විදුලිබල මණ්ඩලය ඉල්ලා සිටී.
Read Moreජනපතිධුරයට පත්විමෙන් පසුව සිය පළමු චීන සංචාරය අරඹමින් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද පෙරවරුවේ චීනයට ළගා විය.
Read Moreඋතුරු පලාතේ මෙවර මාස්කන්නයේ වගාකටයුතු සිදුකරන සියලුම ගොවීන් සඳහා නියමිත වේලාවට පොහොර ලබාදීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
Read Moreබදුල්ල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ දුම්රියක් අද 16 හපුතලේ දියතලාව අතර දී පීලි පැන ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. බදුල්ලෙන් පෙරවරු 10 ට කොළඹ බලා පිටත් දුම්රිය මෙසේ පීලි පැන තිබේ.
Read More