saravita-anim2

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

2025 ඔක්තෝබර් මස 05 වන ඉරිදා

Latest News - timelapse 3114 hours ago

LATEST

එංගලන්ත ගමන කටුනායකින් නවතී

calendar_today 2023 ඔක් 22 - 11:25 remove_red_eye - 776  

කූඨ ලෙස සකස් කළ වීසා බලපත්‍රයක් භාවිතා කර එක්සත් රාජධානිය වෙත පැන යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු 10/20 දින කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී ආගමන විගමන නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .

රුපියල් මිලියන 4000 කට අධික දළ වීථි වටිනාකමකින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200 කට අධික තොගයක් සමඟ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් සහ සැකකරුවන් 05 ක් දෙවුන්දර දී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More

ලෝකයේ බලවතුන් අතර පවතින මෙම යුද්ධමය වාතාවරණය අපේ රටටත් බලපා තිබෙනවා. කතාවක් තිබෙනවා ලෝකයේ ධනවත් රටවල්වලට සෙම්ප්‍රතිශ්‍යාව හැදෙන කොට දුප්පත් රටවලට නියුමෝනියාව හැදෙනවා කියළා. ඒ වගේ රුසියාව හා යුක්රේණය අතරත්, ඊශ්‍රායලය හා පලස්තීනය අතරත් ඒට ගත් යුද්ධය නිසා ආනයනය කරන භාණ්ඩ මිල ඉහළ යාමේ අවදාමක් තිබෙනවා.

Read More

ඊසාන දිග මෝසම් කාළගුණික තත්ත්වය හේතුවෙන් ඉන්දු ලංකා මගී ප්‍රවහන නෞකා සේවයේ පලමු අදියරේ මෙහෙයුම් කටයුතු අවසන් කල බව ශ්‍රී ලංකා වරාය අධිකාරිය කියයි.

Read More

මේ වනවිට රටවල් කිහිපයක් අතර ඇතිවී තිබෙන යුධ ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙදපළෙහි යුරියා පොහොර ඇතුළු සියලු පොහොර මිල ගණන් ඉහළ යාමේ අවදානමක් පවතී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුනු මැයි මාසයේ දී මෙම පොහොර මිල දී ගැනීමට කටයුතු කළේ නම් ඉතාමත් අඩු මිලකට යුරියා පොහොර මිල දී ගැනීමට හැකියාව තිබිනි. ඒ වනවිට ලෝක වෙළෙඳ පලේ යුරියා මෙට්‍රික් ටොන් එකක් ඩොලර් 350කට පමණ මිල දී ගැනීමට හැකියාව තිබු අතර යුධමය තත්ත්වය නිසා මේ වනවිට එම මුදල ඩොලර් 650ත් ඉක්මවා ගොස් ඇත.

Read More

අහුංගල්ල, ගල්වෙහෙර ප්‍ර දේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරික පවුලට වෙඩි තබා ඇත්තේ කුරුඳු ඉඩමක සැගවී සිටි පුද්ගලයෙක් ටී. 56 ගිනි අවියක් භාවිත කරමින් බව පොලීසිය කියයි.

Read More

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව ලබන වසරේදී ජනාධිපතිවරණය පවත්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Read More

ලෝක කුසලාන තරගාවලියේ පළමු ජය වාර්ත කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ නෙදර්ලන්තය සමගින් පැවැති තරගය කඩුලු පහකින් ජය ගනිමිනි.

Read More

මෙරට ප්‍රමුඛ පෙලේ ව්‍යාපාරිකයෙක් වූ ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වූ ඒ මහතා මිය යන විට 84 වැනි වියේ පසුවිය. සෙලාන් බැංකුවේ නිර්මාතෘද වන ඒ මහතා සෙලින්කො කොන්සොලිඩේටඩ් හි ආරම්භක සභාපතිද වෙයි.

Read More

ඇහැලියගොඩ පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ප්‍රියංකර ද සිල්වා මහාතා වෙඩි වැදිමෙන් 21දා අලුයම මියගොස් ඇති බව ඇහැළියගොඩ පොලිසිය පැවසුවේය.

Read More

චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය නිමා කර අද රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව එහි කාර්යය භාර නිලධාරීවරයා පැවසීය .

Read More

පොලීස් ස්ථානය තුළදී තරුණියක් විසින් එක් පොලිස් නිලධාරිනියකගේ ලැම පෙදෙස හා තවත් පොලිස් නිලධාරිණියකගේ ඇගිල්ලක් සපාකෑමෙන් ඇතුවූ තුවාලවලින් එම පොලිස් කාන්තාවන් දෙදෙනාම අද (20දා) අලුයම් කාලයෙදී රෝහල්ගත කිරීමට සිදුවූ බව අම්බලන්ගොඩ පොලීසිය කියයි.

Read More

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙපිරිසක් අතර පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද සවස ගැටුමක් ඇතිව තිබෙන බව වාර්තා වෙයි.

Read More

ඊශ්‍රායලයේ කෘෂි ක්ෂේත්‍රයේ නව රැකියා අවස්ථා දහසක් නිර්මාණය වී ඇති බවත් දැනට එරට පවතින ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් තක්සේරුවකින් පසුව එම රැකියා අවස්ථාවන් සඳහා මෙරට ශ්‍රමිකයන් රැකියාගත කිරීමට පියවර ගන්නා බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය

Read More

ශ්‍රී ලංකාවේ ස්ථාවර ආර්ථිකයක් නිර්මාණය කර ගැනීම සඳහා කිසිඳු දේශපාලනික අරමුණකින් තොරව සහාය ලබාදීමට චීන මහජන සමූහාණ්ඩුව කටයුතු කරන බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ සමීපව කටයුතු කිරීම තම අරමුණ බවත් චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින් පිං මහතා පැවසීය.

Read More

බදුල්ල සිට මීගහකිවුල හරහා ඇකිරිය බලා ධාවනය වෙමින් තිබූ ශ්‍රී ලංගම බස්‍ රථයක් අද 20 දහවල් මීගහකිවුල ඇකිරිය මොරහෙල මාර්ගයේ යෝධ උඋල්පත ප්‍රදේශයේ දී මාර්ගයෙන් ඉවතට පැන අඩි 200ක පමණ ප්‍රපාතයකට පෙරලීයාමෙන් කාන්තාවක මියගොස් තුවාල ලැබු 35ක් පමණ මීගහකිවුල සහ බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව අරාව පොලිසිය පවසයි.

Read More

ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණය උදෙසා දෙපාර්ශ්වයටම සරිලන මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙළකට පූර්ණ සහාය ලබා දෙනවා – චීන මුදල් අමාත්‍යවරයා ජනපති හමුවේ සහතික වෙයි

Read More

තම බිරිඳ දරු දෙදෙනාද රැගෙන වෙනත් පුද්ගලයතු සමග පළා යාමෙන් සිත් තැවුලට පත් මස්කෙළිය ස්ට්‍රැප්සි වතුයායේ පුද්ගලයකු ගෙල වැලලාගෙන මිය ගොස් ඇත.

Read More

එසේම ශ්‍රී ලංකාවේ ප්‍රවාහන පද්ධති විදුලියෙන් ක්‍රියාත්මක කිරිමේ අවකාශ, විදුලි වාහන එකළස් කිරීම, විදුලි දුම්රිය සේවා ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

Read More

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබදෙන විස්තීර්ණ ණය පහසුකමට අදාළ දෙවැනි වාරිකය ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා බලධාරීන් හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර පැවැති සාකච්ඡා සාර්ථක වී තිබේ.

Read More

මහජන චීන සමූහාණ්ඩුව සමඟ රබර් – සහල් ගිවිසුම අත්සන් කිරීම හරහා ශ්‍රී ලංකාව තමන්ට ලබාදුන් සහයෝගය චීන ජනතාව කිසිදා අමතක නොකරන බවත්, එසේම චීනය සෑමවිටම ශ්‍රී ලංකාව වෙත සහයෝගයේ දෑත දිගු කරන බවත් චීන උප අගමැති තිං ක්ෂ්යෙශං (Ding Xuexiang) මහතා පැවසීය.

Read More

විදුලි ගාස්තුව සියයට 18කින් ඉහළ නැංවීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව ලංකා විදුලි බල මණ්ඩලයට අවසර දී තිබේ.

Read More

ලබන වසරේ ජුනි මාසය දක්වා ඉන්ධන ආනයනයට අවශ්‍ය ටෙන්ඩර් ලබාදී අවසන් කර ඇති බැවින් එම කාලය දක්වා කිසිදු ඉන්ධන හිඟයක් ඇති වීමට ඉඩක් නොමැති බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානක මහතා පැවසීය.

Read More

බලපත්‍ර නොමැතිව රිය පදවා පොලිස් නිලධාරියෙකු හට අධිකරණ සේවයේ නිලධාරියකු බවට අසත්‍ය තොරතුරු පවසා එම ස්ථානයෙන් පලායාමට උත්සාහ කළ සැකකරුවෙකු හා සැක කාරියක 19 දා අත්අඩංගුවට ගත් බව වරකාපොල පොලිසිය පවසයි.

Read More

රට තුළ එළවළු හා පලතුරු අවශ්‍යතාව සපිරීම සඳහා මෙම ප්‍රදේශයේදී පහතරට සහ උඩරට එළවළු මෙන්ම අර්තාපල්ද විශාල ලෙස වගා කෙරෙන නමුත්, වී ගොවීන්ට ලබාදෙන සහන ඊට නොලැබෙන බවට අදාළ ගොවීන් චෝදනා කර තිබීම සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් අමාත්‍යාංශය මෙම තීරණය ගෙන ඇත.

Read More

ලෝක කුසලාන තරගාවලියේදී ආබාධයකට ලක්වීම හේතුවෙන් ඔස්ට්‍රේලියා තරගයට ක්‍රීඩා නොකළ ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක යළිත් කණ්ඩායම සමගින් පුහුණුවීම් ආරම්භ කර තිබේ.

Read More

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් හා ආබාධයකින් අනතුරුව සුවය ලබා සිටින වේග පන්දු යවන ක්‍රීඩක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලෝක කුසලාන සංචිතයට එක්කර තිබේ.

Read More

කොටි සංවිධානය යළි නගාසිටුවිය යුතු බවට 2018 වසරේ ප්‍රකාශයක් සිදුකළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මියට පවරා තිබූ නඩුවෙන් ඇය නිදහස් කරනු ලැබීය.

Read More

අතුරුගිරිය පනාගොඩ පරාක්‍රම විද්‍යාලයේ නව වන වසරේ ඉගෙනුම ලබන දහ හතර හැවිරිදි පාසැල් සිසුවියකට හදිසියේ ඇති වූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා ඔරුවල දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව (18) දා ජීවිතක්ෂයට පත්ව ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි .

Read More

ජ්‍යේෂ්ඨ කළමනාකරණ තනතුරු 16ක් වැඩබලන තනතුරු බව හෙළි වෙයි - වඩාත් විවෘත සහ විනිවිදභාවයකින් යුතු ක්‍රමවේදයක් තුළ ස්ථිර පත්කිරීම් කඩිනම් කිරීමට නිර්දේශ 2011 වසරේදී රු. මිලියන 10,000 කට ආසන්න මුදලක් කිසිදු ඇපයකින් තොරව ණය ලෙස ලබාදීලා - සවිස්තරාත්මක වාර්තාවක් කැඳවයි පසුගිය වසර පහක කාලය තුළ පමණක් රුපියල් බිලියන 5 ක අලාභයක් 2019 වසරේ සිට වාර්ෂික වාර්තා ඉදිරිපත් කර නැහැ ණය එකතු කිරීමට අදාළව දිවයින පුරා දත්ත ඒකාබද්ධ කොට පරිගණක පද්ධතියක් සකස් කිරීම කඩ

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.