ADA
www.ada.lk
2026 පෙබරවාරි මස 15 වන ඉරිදා
ගනේමුල්ල සංජීව ඝාතනය වෙනුවෙන් යොදාගත් ගිනි අවිය රැගෙන යාම සදහා සකස් කළ නීති පොත සැකකාර ඉෂාරා සෙව්වන්දිට ලබාදුන් බව කියන නීතිඥවරියක් අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. මෙම සැකකාර නීතිඥවරියගෙන් පැය 72 ඳරැවුම් නියෝග යටතේ ප්රශ්න කරන බවද පොලීසිය පවසයි.
popular news
පත්ල පහත් නව බස් 10ක් මෙට්රෝ සමාගම හරහා සේවයට
හෙට සිට වියළි කාලගුණයේ වෙනසක්
වනිදුට විස්සයි20 ලෝක කුසලානය අහිමිවන ලකුණු
දිත්වා නිසා ලැබුණ රු. ලක්ෂ 5 බැගින් වූ වන්දිය ආපසු රජයට භාරදුන් උතුම් මිනිස්සුන් දෙදෙනා
නේපාලයට ඒරෙහිව විශිෂ්ඨ ජයක් ලැබූ ඉතාලියේ තරගයේ වීරයා සම්මානය ලංකාවේ කලුගමගේට
තලංගම වෙඩි තැබිමකින් නීතිඥවරයෙක් හා ඔහුගේ බිරිඳ ජීවිතක්ෂයට
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd