saravita-anim2

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා

Latest News - timelapse 2724 hours ago

LATEST

විශ්‍රාමික යුද හමුදා බලලත් නිලධාරියා ඝාතනය කළ බිරිඳ අත්අඩංගුවට

calendar_today 2024 ජන 07 - 21:20 remove_red_eye - 1487  

ඊයේ (06) දින රාත්‍රී මෙසේ රාත්‍රි ඝාතනය කර ඇත්තේ සොරබොර කපුරුමුල්ල පදිංචිව සිටි යාපා මුදියන්සේලාගේ සුදේෂ් කුමාර ජයවර්ධන නැමැති 42 හැවිරිදි විශ්‍රමික යුධ හමුදා බළලත් නිලධාරියෙකු බව පොලිසිය සඳහන්කළේය .

රටේ ආර්ථිකය නිවැරදි මඟකට යොමු කිරීමට ඕනෑම ජනප්‍රිය නොවන තීරණයක් ගැනීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

Read More

ස්නායු රෝගී්න් සඳහා භාවිතා කරන ‘ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් බව හඟවා ලබා දී ඇත්තේ පාට කරන ලද ’’වතුර’’ බව නීතිපතිවරයා මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම වීරසිංහ මහත්මියට දැනුම් දුන්නේය.

Read More

ජනපති සහ යාපනය සිවිල් සමාජ කේන්ද්‍රයේ සභාපති අරුන් සිධාර්ථ් මහතා අතර හමුවක් යාපනයේ අවම පහසුකම්වත් නැති පාසල් 100ක් ඉදිරි මාස 06දී සංවර්ධනයට පියවර.

Read More

සිය රූමත් පෙම්වතිය සමග ඇතිවූ බයින් බස් විමකින් අනතුරුව පෙම්වතා විසින් ඇයට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි පිළියන්දල පොලිසිය කියයි.

Read More

ප්‍රමුඛතා හඳුනා ගනිමින් උතුරේ සෞඛ්‍ය සහ අධ්‍යාපන ගැටළු විසඳීමට කඩිනමින් මුදල් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

Read More

දිවයිනෙන් පිටත්වීම සදහා කටුනායක ගුවන් තොටුපළට යාමට දුම්රියෙන් යමින් සිටි සර්බියානු ජාතිකයෙකුට අයත් විදේශ ගමන් බලපත්‍රය, ගුවන් ගමන් බලපත් සහ ලැප්ටොප් යන්ත්‍රය ඇතුළු දෑ සහිත ගමන් මල්ල කිසියම් පුද්ගලයකු විසින් රැගෙන පලාගිය බවට ලද පැමිණිල්ලක් මත කළුතර දකුණ පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Read More

බණ්ඩාරවල මදුවැල්පතන බදුල්ගස් තැන්න ප්‍රදේශයේ නිව්මෝනියා තත්ත්වයෙන් මීට දින තුනකට පෙර මියගිය 25 හැවිරිදි තරුණියකගේ මිහිදන් කළ සිරුර ගොඩගෙන නිරුවත් කර දමා ඇති බවට මියගිය තරුණියගේ පියා අද (07) පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව බණ්ඩාරවල මූලස්ථාන පොලිසිය පැවසීය.

Read More

ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස ක්ෂේණුකා සෙනෙවිරත්න මහත්මිය පත්කර තිබේ. ඇය ඉන්දීය ජනපතිනිය වෙත සිය අක්ත පත්‍ර පිළිගන්වා තිබේ.

Read More

ශ්‍රී ලංකාව සරම්ප රෝගය තුරන් කළ රටක් බවට 2019 දී ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් හඳුනාගෙන සහතික කරනු ලැබු නමුත් වන විට එම තත්වය වෙනස් වී සරම්ප රෝගීන් බිහිවෙමින් පවතින බව ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ එරන්ද හෙට්ටිආරච්චි මහතා පැවසිය .

Read More

ඇල්පිටිය අම්බලන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඌරන්වල ප්‍රදේශයේදී කැබ් රථයක් සහ යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගනිමින් සිටි අඹුසැමි යුවළක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි.

Read More

ආර්ථික සංවර්ධනයට ආගමික සංහිඳියාව ඉතා වැදගත් සෑම ආගමක් පිළිබඳවම කටයුතු කිරීමට උපදේශක කමිටුවක්. යාපනය – දක්ෂිණ කෛලාශ් කේන්ද්‍ර කර ගනිමින් හින්දු ආගමික ප්‍රවර්ධන වැඩසටහනක් – ජනපති. ආගමික සහජීවනය ඇති කරමින් රට ගොඩනැගීමට ජනාධිපතිවරයා ගෙන යන වැඩපිළිවෙළට උතුරේ ආගමික නායකයන්ගේ ආශිර්වාදය.

Read More

සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම හා සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැති පළමු එක්දින තරගය වර්ෂාව හේතුවෙන් අත්හැර දැමීමට සිදුවිය. මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 273ක් රැස්කළේය.

Read More

ඉදිරි වසර 05 තුළ උතුරු පළාත පූර්ණ සංවර්ධනයකට ලක් කරනවා බස්නාහිර මෙන්ම අනෙකුත් පළාත් ද ජාතික ආර්ථිකයට දායක කර ගනිමින් රට ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් කරා ගෙන යනවා. කොළඹ, මහනුවර සහ උතුරු පළාත මෙරට අධ්‍යාපනයේ ප්‍රධාන කේන්ද්‍රස්ථාන 03ක් ලෙස ගොඩනගනවා. කෘෂි අපනයනය සඳහා රට සූදානම් කිරීමේ දී උතුරේ ගොවි ජනතාව කෙරෙහි දැඩි විශ්වාසයක් තබා තිබෙනවා – වව්නියාව, මුලතිව් හා මන්නාරම විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ජනපති පවසයි.

Read More

පූනරින් නගර සංවර්ධන සැලැස්ම ජනපතිගේ අධීක්ෂණයට. පුනරින් කොටුව මෙන්ම “වන්නි කැෂු” කජු නිෂ්පාදන ආයතනය නිරීක්ෂණය කිරීමට ද ජනපති එක් වෙයි.

Read More

සත්කාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සංචාරක සිම්බාබ්වේ කණ්ඩායම අතර කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේ පැවැත්වෙන පළමු එක්දින තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 9ට ලකුණු 273ක් රැස්කරමින් සිම්බාබවේ කණ්ඩායමට ලකුණු 274ක ඉලක්කයක් ලබා දුන්නේය.

Read More

අවුරුදු 157 ක පොලිස් ඉතිහාසය තුළ යෝධ පිම්මක් පනිමින් මෙතෙක් විසදා ගැනීමට නොහැකි වූ විශාල ගැටලුවකට පිළියමක් ලෙස කටුනායක ගුවන් තොටුපොළ තුළ අපරාධකරුවන් මුහුණ මගින් හදුනා ගැනීමේ පද්ධතිය ස්ථාපිත කිරීමට හැකි වූ බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.

Read More

උතුරු දුම්රිය මාර්ගයේ මහව සිට අනුරාධපුරය දක්වා දුම්රිය මාර්ගය සංවර්ධනය කිරීමේ කටයුතු හෙට (07දා) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිතය.

Read More

ශ්‍රී ලංකාවේ ප්‍රතිශක්තීකරණ ව්‍යාපාරය ඉතාමත් ප්‍රශස්ත, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් කීර්තිමත් වැඩසටහනක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා ප්‍රකාශ කරයි.

Read More

ඩෙංගු රෝග වැළැක්වීම සහ පාලනය කිරීමට අදාල මහජන ඇමතුම් සදහා ක්ෂණික ඇමතුම් අංකයක් ස්ථාපිත කිරීමට කටයුතු කළ බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරයි.

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ අනෙකුත් බුද්ධි සේවාවන් ඒකාබද්ධව සිදුකල බුද්ධි මෙහෙයුමකින් ලද තොරතුරකට අනුව, වේග ප්‍රහාරක මුර යාත්‍රාවක් යොදවා හික්කඩුවට බටහිර දෙසින් නාවික සැතපුම් 28 ක් පමණ (කිලෝමීටර් 50 ක් පමණ) දුරින් වූ මුහුදු ප්‍රදේශයේ සිදුකල විශේෂ මෙහෙයුමක් මඟින්, මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබූ මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන, අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙනවිත් ශ්‍රී ලංකා වෙරළාරක්‍

Read More

ශ්‍රී ලංකාවේ සංචාරයක් සදහා නෙදර්ලන්ත ජාතික පෙම්වතකු සමඟ මෙරට පැමිණ ඇල්ල නගරයේ සංචාරක හෝටලයක නවාතැන් ගෙන සිටි ස්ව්ස්ටර්ලන්ත ජාතික විදේශික තරුණියක් හදිසියේ රෝගී වී අසාධ්‍ය තත්ත්වයෙන් බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව අද (5) දහවල් මියගිය බව ඇල්ල පොලිසිය පවසයි .

Read More

නව ජනන සැළැස්මට අනුව 2024 වසරේ දී මෙගාවොට් 600ට ආසන්න ප්‍රමාණයක් පුනර්ජනනීය බලශක්තියෙන් විදුලිය ලබා ගැනීමට කටයුතු කරන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Read More

සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ සංකල්පයක් මත ආරම්භ කරන ලද “පිරිපුන් සුව සේවයක් උදෙසා පළාත් සංවාද” වැඩසටහනේ දෙවන වැඩසටහන ඊයේ දින (04) වයඹ පළාත මුල් කරගෙන සෞඛ්‍ය හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් වයඹ පළාත් සභා කාර්යාලයේ දී පවත්වන්නට යෙදුනි.

Read More

13 වන සංශෝධනය මඟින් ලබා දී ඇති බලතල තම පළාතේ සංවර්ධනය සඳහා සක්‍රීයව භාවිතා කරන්න බලය බෙදීම හුදු දේශපාලන සංකල්පයක් නොව, ආර්ථික යථාර්ථයක් විය යුතුයි. 2024- 2025 ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කරන වසර දෙකක්. රට ගොඩනැඟීමේ දී උතුරු පළාතෙන් පුළුල් දායකත්වයක් ලබාගත හැකියි – උතුරු පළාත් වෘත්තීයවේදීන් හමුවේ ජනපති අවධාරණය කරයි.

Read More

බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටලු විසඳීම සඳහා විධිමත් නීති රාමුවක් සකස් කිරීමට කඩිනම් පියවර බීඩී කර්මාන්තය ආශ්‍රිතව පැන නැගී ඇති ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි.

Read More

රුපියල් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ වෙළෙඳ පොළ වටිනාකමක් සහිත මත්ද්‍රව්‍ය තොගයක් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත ගුවන් තැපැල් ඔස්සේ ලැබී තිබූ පාර්සල් 11 ක් තුළ තිබී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් 01/04 දින සවස සොයා ගෙන අත් අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

Read More

මෙවර තෛපොංගල් සැමරුමෙන් පසුව රාජ්‍ය සේවකයන්ට සහන රටේ ආර්ථිකය ස්ථාවර කිරීමත් සමඟ සියලු ජනතාවට ආර්ථික සහන ලබාදීමට කටයුතු කරනවා. පසුගිය වසරේ සිදු කළ ආර්ථික ප්‍රතිසංස්කරණ නිසා ගෙවීමට තිබු සියලු බිල්පත් මේ වන විට ගෙවා අවසන්. 2025 වන විට නැවත පදිංචි කිරීම් සියල්ල අවසන් කිරීමට උපදෙස්. අතුරුදන් වූවන් පිළිබඳ සොයා බැලිමේ කටයුතු කඩිනම් කරනවා. උතුරේ ඉඩම් ගැටලුව කඩිනමින් විසඳීමට ඉඩම් අමාත්‍යාංශයේ නිලධාරීන් උතුරට. උතුරු පළාත කෘෂිකර්මාන්තයේ කේන්ද්‍රස්ථානය

Read More

මොහු මීට ටික කළකට මෙවැනිම ආකාරයට රැකියා සදහා විදේශ ගත කරන බව පවසා පුද්ගලයන්ගෙන් වංචනිකව මුදල් ලබා ගැනීම පිළිබඳ වැරදි කරු වී වසර හතරහමාරක කාළයක් රක්ෂිත බන්ධනාගාර ගත වී සිට පැමිණ තිබුණි .

Read More

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය හා එක්ව ශ්‍රී ලංකාවට දකුණෙන් වූ ගැඹුරු මුහුදේ සිදුකල මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් රැගත් මෙරට බහුදින ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන අද දින (2024 ජනවාරි 05) උදෑසන ගාල්ල වරාය වෙත රැගෙන ආ බව නාවික හමුදාව නිවේදනය කරයි.

Read More
Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving the due courtesy to www.ada.lk' Copyright � 2018 Wijeya Newspapers Ltd.