විවිධ පටු ලාභ අපේක්ෂාවෙන් ගිහි පැවිදි පිරිස් සංවිධානාත්මකව බුදුදහමේ ගාම්භීරත්වය මෙන්ම සුනිශීතභාවය විනාශ කරමින් ධර්ම හානියක් මෙන්ම ශාසනික හානියක් සිදුකිරීමේ අන්තවාදී ක්‍රියාදාමයක නිරත වී සිටි බව ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමුකරමින් පවසයි.
හංවැල්ල ජල්තර ප්‍රදේශයේ අතහැර දමා තිබූ ගල් කොරියක් මත මත්පැන් සාදයක් පැවැත් වූ දෙමස්සනාගෙන් එක් පුද්ගලයෙකු ගල් කොරියේ අඩි පනහක් පමණ උසින් බිමට වැටී මියගොස් සිටියදී අද (14) දා දහවල් සොයාගත් බව හංවැල්ල පොලිසිය පවසයි .
Read Moreඅම්පිටිය ගාල්තැන්න මාර්ගයේ දළුක්ගොල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්ද්‍රව්‍ය ජාවාරම් කාරණියකගේ නිවසක මත්කුඩු උරමින් සිටි පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනෙකු මහනුවර මූලස්ථාන පොලිසියේ අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read Moreඒහිදී ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නිලධාරීන් විසින් පෙන්වා දී ඇත්තේ උතුරේ වැසියන්ට මෙන්ම ශ්‍රීලංකා වාසීන්ට නව බදුප්‍රතිපත්තිය හේතුවෙන් අපහසුතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත්තේ අතීත අවධිමත්වූ බදුප්‍රතිපත්ති හේතුවෙන් බවටත් නව බදු ප්‍රතිපත්තිය යම් කාලයක් ඉවසාගෙන සිටින්නේ නම් රටේ සංවර්ධනය කරා ගමන් කිරීමට හැකියාවක් ඇති බවටය.
Read Moreපොළොන්නරුවවැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පුනරුත්ථාපනය ලබමින් සිටියදී රැඳවියන් අතර (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් ඇතිවූ ගැටුම්කාරී තතත්වය මත එයින් පැනගිය රැඳවියන් එකොළොස්දෙනෙකු (11) සොයා තවදුරටත් මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.
Read Moreමෙවර අ.පො.ස.උසස් පෙළ විභාගයේ අවලංගු කරන ලද කෘෂි විද්‍යාව දෙවන ප්‍රශ්න පත්‍රය වෙනුවට යළි නව ප්‍රශ්න පත්‍රයක් ලබාදීමේ විශේෂ විභාගය පෙබරවාරි පළමුවනදා( 1)පැවැත්වීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
Read Moreරුපියල් ලක්ෂ 10 ක් පමණ වටිනා ත්‍රීරෝද රථයක් රුපියල් එක් ලක්ෂ විසිදහසක උකසට තබා බූරු ගසා පරාදවී ඇතිවූ සිත්තැවුලෙන් සරම ඔළුවේ ඔතාගෙන කෝච්චියට පැන සියදිවි නසාගැනීමට උත්සාහ කල පුද්ගලයකු බේරාගත් බව පානදුර දකුණ පොලිසිය පවසයි .
Read Moreගම්පොළ උඩ පළාත ප්‍රදේශයේ රජයේ ඉඩමක් බලහත්කාරයෙන් අත්පත් කරගෙන එම ඉඩමේ රාජ්‍ය මුදල් භාවිතයෙන් සංස්කෘතික මධ්‍යස්ථානයක් ඇතුළු ඉදිකිරීම් කර ඉන් උපයන ආදායම පෞද්ගලිකව පරිහරණය කළ බව කියන ගම්පොළ ප්‍රදේශයේ ප්‍රබල දේශපාලකයෙකුට අනීතිකව සිදුකරන එම දේපළ පරිහරණය වහාම නවතා ඉන් ඉවත්වන ලෙස උඩ පළාත ප්‍රාදේශීය ලේකම් ආත්මා දිලුක්ෂි ජයරත්න මහත්මිය ලිඛිතව දන්වා තිබේ.
Read Moreඋඩ මළුව පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් සැරයන්වරයෙකුගේ බැංකු කාඩ් පත සොරා ගෙන රුපියල් 41000කට වැඩි වටිනාකමකින් යුත් භාණ්ඩ මිලදී ගත් මානම්පිටිය පොලිස් ස්ථානයේ විශේෂ රාජකාරී කරනු ලබන කොස්තාපල්වරයෙකු අත්අඩංගුවට ගෙන අද (14දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.
Read Moreනුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ ඉතිහාසයේ ප්‍රථම වතාවට කැරට් කිලෝවක තොග මිල (13) දින රාත්‍රියේ සිට රු 1000-1100 අතර මිලකට අලෙවි වු බවත්, චීන ආහාර සදහා උපයෝගි කර ගන්නා බ්‍රකෝලි ඇතුළු අනෙකුත් එලවළු වර්ග වල කිලෝවක මිල රු 7000 දක්වා ඉහල ගොස් ඇති බව නුවරඑලිය ආර්ථික මධ්‍යස්ථානයේ සභාපති අරුණ ශාන්ත හෙට්ටිආරච්චි මහතා පැවසිය.
Read Moreවිදුලි බිල අඩු වීමට සාපේක්ෂව ජල ගාස්තුද අඩු කළ හැකි වන පරිදි මිළ සූත්‍රයක් ඉතා ඉක්මනින් හදුන්වා දෙන බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා පවසයි.
Read More“මම කාලෙකදී උඩ යනවා. කාලෙකදී යට යනවා. ඒක මගේ ජීවිතේ හැටි. මම යට යනකොට යට විදිහට වැඩ කරනවා. උඩ යනකොට උඩ විදිහට වැඩ කරනවා. මම මහ ඇමති කාලේ උඩ හිටියා. ආයේ මන්ත්‍රී උනාම යට ගියා . හැබැයි මම කියපු දෙයක් වැරදිලා නැහැ. මම කිව්ව දේවල් හරි ගියා නිසා තමයි ජනාධිපති තුමාටත් හරිගියේ”
Read Moreශ්‍රී ලංකා නාවික හමුදාව විසින් 2024 ජනවාරි මස 13 වන දින සවස් කාලයේ යාපනය, කරෙයිනගර් කෝවිලන් ප්‍රදීපාගාරයට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින්, මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදු කල ඉන්දීය ධීවර යාත්‍රා තුනක් (03) සමඟ ඉන්දීය ධීවරයින් දෙළොස් දෙනෙකු (12) නාවික හමුදා භාරයට ගැනීමට කටයුතු කෙරිණි.
Read Moreදෙමල ජාතික සංධානයේ නව නායකයා තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසුම ලබන 21 ත්‍රිකුණාමලයේදි පැවැත්වෙන බව එම සංධානය කියයි.
Read Moreඅධික තරබාරු උදරයකින් යුතු කාන්තාවකට මහනුවර පෞද්ගලික රෝහලකදී ලයිපොෂක්සන් තාක්ෂණය භාවිතා කරමින් සාර්ථකව සිදුකළ සැත්කමකදී ඇයගේ උදරයෙන් තෙල් ලීටර 13.5 ක ප්‍රමාණයක් ඉවත් කොට තිබේ .
Read Moreමධ්‍යම සහ ඌව පළාත්වල අද දිනයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇතැයිද අද අලුයම නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.
Read Moreලෝක උරුමයක් වූ සීගිරි නැරඹීම සඳහා පැමිණෙන දේශීය සංචාරකයන්ට අසූචි මතින් සීගිරි නැගීමට සිදුවීම නිසා දේශීය සංචාරකයන් සීගිරි නැරඹීමට පැමිණීමෙන් වැළකී සිටින බව ජනතාව පෙන්වා දෙති.
Read Moreපොළොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් අතර ඊයේ (12) සවස් වරුවේදී ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් එම එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පළා රැඳවියන් පනස් පස් (55) දෙනෙකු මේ වන අරලගංවිල සහ වැලිකන්ද පොලිස් ස්ථාන භාරයේ සිටින බව පොලිසිය පවසයි.
Read Moreආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කරමින් ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති සැලකිය යුතු ප්‍රගතිය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පැසසුමට අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ සමඟ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ පළමු සමාලෝචනය සාර්ථකව අවසන් කිරීම පිළිබඳ ජනපතිට ප්‍රසාදය. ආසියාවේ ප්‍රමුඛයා බවට පත්වෙමින් පාලන විනිශ්චය කිරීමේ වාර්තාව (Governance Diagnostic Report) ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල අධ්‍යක්ෂවරුන්ගේ ප්‍රසාදය.
Read Moreමෙවර (2023/2024) උසස් පෙළ විභාගයේ පෙරේදා පවත්වා ඇති කෘෂි විද්‍යාව විෂයේ දෙවන කොටසේ සියලු මාධ්‍ය ප්‍රශ්න පත්‍ර අවලංගු කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
Read Moreසංචාරක කර්මාන්තයේ සිදුව ඇති පිබිදීමත් සමඟ මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20ක් පමණ මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් එමඟින් ඇමරිකානු ඩොලර් බිලියන 6ක් උපයා ගැනීමට අපේක්ෂා කරන බවත් සංචාරක රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය පැවසුවාය.
Read Moreවතු කම්කරුවන්ගේ වැටුප් රු 1700/= දක්වා වැඩි කිරිම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වතු සමාගම්වල ලබාදුන් උපදෙස් සම්බන්ධයෙන් තේ වතු සමාගම් වල අධ්‍යක්ෂක මණ්ඩලය සාකච්ඡා කලද , තේ කිලෝවක් නිෂ්පාදන වියදම ඉහල යාම හමුවේ එම වැටුප් වැඩි කිරිම සිදු කල නොහැකි බවයි.
Read Moreමූල්‍ය බංකලොත්භාවයක් ආණ්ඩුව ප්‍රකාශයට පත් නොකළ බව මුදල් අමාත්‍යාංශ ලේකම් පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පවසයි.
Read Moreජාවාරම් කරුවන් නොවන නමුත් මත් ද්‍රව්‍ය සඳහා වැරදි කරුවන් බවට පත්ව දීර්ඝ කාලීන දඩුවම් ලබාදී ඇති පුද්ගලයන්ගේ දඩුවම් ලිහිල් කල යුතු ආකාරය පිළිබඳ අධ්‍යනය කර ඒ සඳහා අවශ්‍ය මාර්ගොපදේශ කඩිනමින් සකස් කර අමාත්‍යමණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයා වෙත උපදෙස් ලබා දුන් අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ දඩුවම් ලබාදීමට බන්ධානාගාර දෙපාර්තමේන්තුවට හෝ පොලීසියට බලයක් නොමැති බැවින් නඩු තීන්දු ලබාදීමේදී පුනරුත්ථාපන ක්‍රියාවලිය පිළි
Read Moreශ්‍රී ලංකා ආර්ථිකය ලබා තිබෙන කැපී පෙනෙන ප්‍රගතිය ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි ( SUZUKI Shunichi) මහතාගේ දැඩි ප්‍රසාදයට ලක් වෙයි.
Read Moreතමන්ගේ සාක්කුවට පමණක් මුදල් දමා ගැනීම වෙනුවෙන් වූ බදු සහන ලබා නොදෙන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
Read Moreමෙරට කෘෂිකර්මය පිලිබඳව පළකර ඇති කාලගුන අනාවැකි අනුව මෙම වසරේ පෙබරවාරි සහ මාර්තු මාසවලදී උදාවිය හැකි එල්නිනෝ දරුණු නියං තත්වයක් නිසා පොල් වගාවට බරපතල හානි සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයට පවසයි.
Read Moreරතු මුහුදේ ආරක්ෂක මෙහෙයුම්වලට ශ්‍රි ලංකාවට සම්බන්ධවූයේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයට ඇතිවන අහිතකර බලපෑම් අවම කිරීමට සහ නාවික ගමනාගමනය සඳහා පැවතිය යුතු නිදහස ආරක්ෂා කිරීම වෙනුවෙන් යැයි ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.
Read Moreදිවයිනේ සියලු පෙර පාසල් දරුවන් සඳහා උදෑසනට පූර්ණ ආහාර වේලක් ලබා දීමේ වැඩසටහන මෙම වසරේදී ආරම්භ කරන බව කාන්තා හා ළමා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසීය.
Read Moreමේ වසරේදී පැවැත්වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග තරගාවලියේ තරග තුනක් ලංකාවට ලබා ගැනීම වෙනුවෙන් තමන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ සභාපති මෙන්ම ආසියානු ක්‍රිකට් සභාපති ජේ ෂා මහතා සමග පැවැති සාකච්ඡාව ධනාත්මක වූ බව ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
Read More