බෙලිඅත්ත අධිවේගී පිටවුම අසලදී (22) පුද්ගලයන් පස් දෙනෙකු වෙඩි තබා ඝාතන සිද්ධිය මෙරට සිට මෙහෙයවූ පුද්ගලයා සහ ඒ සඳහා යොදා ගත් වාහනය පොලිස් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
යාපනය මහනුවර ඒ- 09 ප්‍රධාන මාර්ගයේ කිලිනොච්චිය, අලිමංකඩ, උමයාල්පුරම් ප්‍රදේශයේදී ලංගම බස්රථයක් වෑන් රථයක මුහුණට මුහණ ගැටී අද (24) අලුයම සිදුවූ අනතුරකින් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තවත් අටදෙනකු බරපතල තුවාල ලබා රෝහල්ගත කල බවට කිලිනොච්චිය පොලිසිය පවසයි.
Read More’’මම තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ජනධිපතිකම ගන්න කියලා කීවේ,ඒතුමා අපි ඉහළින්ම ඔසවා තැබුවා. මම හදවතට ඒකගව කියනවා කුහක වෙන්න හොද නෑ අපිට තිබුන දුෂ්කර කාල පරිජ්‌චේදයකින් ගොඩදැම්මේ ඒතුමා ඉදිරියේදි මැතිවරණයෙන් නායකයෙකු තෝරද්දී කොන්ද පණ තියෙන ශක්තිමත් අභියෝග භාරගන්න පුළුවන් සුරංගනා කතා නොකරන යථාර්තවාදී නායකයෙකු තොරාගත යුතුයි’’
Read Moreවන සංරක්ෂණ අමාත්‍යාංශය යටතේ ඇති ඉඩම් යළි කෘෂිකර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරය සඳහා මුදා හැරීම සදහා වන සාකච්ඡා මේ වන විට ආරම්භ කර තිබෙන බව ග්‍රාමීය ආර්ථික රාජ්‍ය අමාත්‍ය කේ. කාදර් මස්තාන් මහතා පැවසීය.
Read Moreමෙරට කුඩා දරුවන්ගෙන් 91%කට සරම්ප එන්නත මේ වන විට ලබාදී අවසන් කර ඇති බව කර්මාන්ත හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය.
Read Moreහෙරොයින් මත්කුඩු ග්‍රෑම් දෙකහමාරක් සමග මානසික රෝගීන්ට ලබා දෙනු ලබන ඖෂධ කැප්සියුල 4100 ක් සමග මහනුවර විද්‍යාලයක බාහිර රග්බි පුහුණුකරුවෙකු අලවතුගොඩ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ .
Read More2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ප්‍රකාශයට පත්කළ වසරේ කාන්තා එක්දින කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු නම් කර තිබේ.
Read Moreදක්ෂිණ අධිවේගී මාර්ගෙය් වැලිපැන්න පිවිසුමත් පින්නදූව පිවිසුමත් අතර ප්‍රවේශයේ පසුගිය දින කිහිපය තුළත් අද දිනත් අළුයම් කාලයේදී දැඩි මීදුම් තත්ත්වයක්ෂ පවතින බැවින් එම කාලයතුල එම මාර්ගගයේ ගමන් කරනු ලබන වාහන විමසිලිමත්ව ගමන් කරන ලෙස පොලීසිය පවසයි. අධික වේගවයන් රථවාහන ධාවනය නොකරන ලෙසත් පොලීසිය වැඩිදුරටත් පවසයි.
Read More2023 වසරට අදාළව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නම් කරන ලස ටෙස්ට් කණ්ඩායමට ශ්‍රී ලංා හිටපු ටෙස්ට් නායක දිමුත් කරුණාරත්නගේ නමද ඇතුළත් කර තිබේ.
Read Moreමේ මස 14 වැනි දින සිට අද (23දා) දක්වා කාලය සැලකීමෙහිදී වෙඩි තැබීමේ සිද්ධිවලින් පුද්ගල මරණ 08ක් සිදුවී තිබෙන අතර, පුද්ගලයන් අතර ඇති වූ බහින් බස් වීම් නිසා ඝාතන 03ක් හා සැක කටයුතු ආකරයේ පුද්ගල මරණ 02ක්ද සිදුව තිබේ.
Read Moreමේ වසරට අදාළ විදුලි ගාස්තු සංශෝධනය කිරීම පෙබරවාරි මස මැද කාලයේදී සිදුකරන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසමේ සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු මහතා පැවසීය.
Read Moreපාසල්වල පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මගින් නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පාසල් වෙත අයදුම්පත් යොමු කළ යුතු අතර විදුහල්පතිවරුන් විසින් සම්මුඛ පරීක්ෂණ පවත්වා සිසුන් ඇතුළත් කරගැනීම සිදු කරනු ලැබේ.
Read Moreමල්වතුහිරිපිටිය විහාරස්ථානයේදී කලපලුවාවේ ධම්මරතන හිමිට වෙඩි තැබීම සදහා පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය කඩුවෙල ගොඩැල්ල ප්‍රදේශයේ ලදු කැලෑවක ගිනි තබා විනාශ කර තිබියදී අද (23 දා) සවස හමුවූ බව කඩුවෙල පොලිසිය කියයි.
Read Moreවෛද්‍යවරුන්ට අත්හිටවූ දීමනාව රු. 35000ක දීමනාව යළිත් ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය එකඟතාව පළ කිරීමත් වෛද්‍යවරුන් පැවැත්වීමට සූදානම් කර තිබූ අඛණ්ඩ වැඩ වර්ජනය නවත්වා දැමීමට තීරණය කර තිබේ.
Read Moreසමෘද්ධි වැඩසටහන යටතේ මෙතෙක් ප්‍රතිලාභ ලැබූ ආයතනගත පුද්ගලයින් 16,146ක් වෙත ජනවාරි මාසයේ සිට රුපියල් 2,000ක දීමනාවක් දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් ගෙවීමට රජය තීරණය කර තිබේ.
Read Moreනිල්වලා ගඟ හරස් කොට ඉදිකර ඇති - ලවණ බාධක වැටිය සම්බන්ධ ගැටළුව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර කඩිනමින් විසඳුම් ලබා දීමට පියවර ගන්නා බව වාරිමාර්ග, වනජීවි සහ වන සංරක්ෂණ අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය අවධාරණය කරයි.
Read Moreජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඉදිරිපත්කරනු ලැබූ අයවැය යෝජනා යටතේ නිවාස හිමිකම් ඔප්පු 50000ක් ලබාදීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කෙරේ.
Read Moreඅනුරාධපුර විජයපුර ප්‍රදේශයේ ජීවත් වූ වයස අවුරුදු 105ක, පියකු ඊයේ (22 දා) ජීවිතක්ෂයට පත් වූවාය.
Read Moreදැනට භාවිතයට නොගන්නා නියංගොඩ මහ විද්‍යාල පරිශ්‍රය කිතුල් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් ආරම්භකිරීම සදහා වන මූලික සාකච්ඡාවක් මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මහනුවර පිහිටි ආණ්ඩුකාරවර කාර්යාලීය ශ්‍රවණාගාරයේදී (22) පැවැත්විය.
Read Moreගම්පහ මල්වතුහිරිපිටිය ප්‍රදේශයේ විහාරස්ථානයක හිමිනමක් වෙඩිතැබීමක් හේතුවෙන් අපවත් වී තිබේ. ටී 56 ගිනි අවියක් යොදාගනිමින් මෙම වෙඩිතැබීම සිදුකර ඇත.
Read Moreවෛද්‍යවරුන්ට ලබාදුන් රුපියල් 35000ක දිමනාව ගෙවීම අත්හිටුවීමට විරෝධය දක්වමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට (24) සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.
Read Moreඅපි පැහැදිලිවම ගමට යනවා. සමහර දේශපාලන පක්ෂවල ප්‍රතිපත්ති නැතිවෙන කොට හූ කියන එක තමයි කරන්නේ. අපි ගමට ඒන්නැති වෙයි කියලා ඒ් අය බලාපොරොත්තු වෙනවා. අපිට චෝදනා ඒනවා. මොනවා වුණත් අපේ පාක්ෂිකයෝ ඒක්ක ගමට යනවා.
Read Moreවෛද්‍යවරුන්ට ලබාදුන් රු. 35000ක දීමනා වැඩිවිම ගෙවිම තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කරන බවට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
Read Moreරාජ්‍ය මුද්‍රණ නීතිගත සංස්ථාව තමන් අධ්‍යාපන අමාත්‍යවරයා වී වසර එකහමාරක් වැනි ඉතා කෙටි කලක් තුළ රුපියල් මිලියන දෙදහසක ලාභයක් උපයන ලාභදායී මට්ටමට වර්ධනය කිරීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.
Read More2023 වසර තුළ උඩරට දුම්රිය මාර්ගයේ ගම්පොල සිට බදුල්ල දක්වා වු කොටසේදී පමණක් දුම්රිය පිලී පැනීම් 18 ක් පමණ සිදුව ඇති බවත්, මෙම වසරේ ගෙවී ගිය දින කීපය තුළදී පමණක් තුන්වරක් දුම්රිය පිලී පැනීමට ලක්ව ඇතැයි දුම්රිය මගීහු කියති.
Read Moreජනාධිපතිතුමා මෙම කාළය තුළ ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර පැවති ආර්ථික සමුළුවට , උගන්ඩාවේ කම්පාලා නුවර පැවති 19 වැනි නොබැඳි ජාතීන්ගේ රාජ්‍ය නායක සමුළුවට සහ දකුණු චීනය පිළිබඳ තුන් වැනි රාජ්‍ය නායක සමුළුවට ද සහභාගී වීමෙන් අනතුරුව මෙසේ ආපසු කටුනායක ගු
Read Moreකැරට් ටික 2000 ට ගියහම අපිත් බනිනවා, හැබැයි කැරට් කන්න ඕන ජාතියක්ද අපි? අපිට ඊට වඩා කන්න දේවල් කොච්චර තියෙනවාද? කැරට් 2000ට නෙමෙයි 5000ට ගියත් අපිට කමක් නෑ.හැබැයි නගරයේ අයට කැරට් ප්‍රශ්නයක් වෙන්න පුලුවන්
Read Moreඉල්ලා අස්වීමට සූදානම් ඕනෑම ලංවිම සේවකයෙකුගේ ඉල්ලා අස්වීම් භාර ගන්නා ලෙසත් ඔවුන්ගෙන් ලංවිමට අයවිය යුතු සියලුම ගාස්තු අය කර ගැනීමට කටයුතු කරන ලෙසත් තමන් ලංවිම කළමනාකාරිත්වය වෙත උපදෙස් දුන් බව අමාත්‍ය කංචන විජේසේකර මහතා කියයි.
Read Moreආයුර්වේද වෛද්‍යවරුන්ට රුපියල් 35,000 ක අමතර දීමනාවක් ලබා දීමට අදාළ කඩිනම් පියවර ගැනීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට නියමිතය.
Read Moreමෙරට උද්ධමනය නැවත වරක් ඉහළ යමින් තිබේ. 2023 නොවැම්බර් මාසයේ දී 2.8%ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ දී 4.2%ක් දක්වා වැඩි වී තිබේ.
Read More