ලංකාවේ ජනප්‍රියතම පුවත්පතට හිමි සම්මානය නොකඩවා 10 වැනි වරටත් හිමිකර ගැනීමට විජය පුවත්පත් සමාගමේ ලංකාදිප පුවත්පත සමත්විය.
ඒ ඊයේ (26දා) රාත්‍රිෙය් කොළඹ වෝටර්ස් එජ් හෝටලයේ පැවැති ස්ලීම් නීල්සන් මහජන සම්මාන උළෙලේදිය.
ලංකාදිප සම කතෘ ඉන්ද්‍රාණි පීරිස් මහත්මිය එම සම්මානය ලබාගත්තාය.
ඡායාරූපය ගයාන් අමරසේකර