ලෝක සංචාරක දිනය වෙනුවෙන් සිගිරි පව්ව මත සිට හිරු උදාවන අයුරු දැකබලා ගැනීමට අද (27දා) දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව උදාවිය.
හෙට (28දා) දිනද සිහිගිරි පව්වේ සිට හිරු උදාව නැරඹීමට සංචාරකයන් වෙත අවස්ථාව ලබාදීමට මධ්‍යම සස්කෘතික අරමුදල තීරණය කර තිබේ.
සීගිරියේ හිරු උදාවන දර්ශනය ඉදිරියේදී දිනපතා සංචාරකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව ලබාදීමට අවධානය යොමුවී ඇතැයි සස්කෘතික අරමුදලේ අධ්යක්ෂ මහාචාර්ය ගුණවර්ධන මහතා පැවසීය.
.jpg)
.jpg)