ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසන සංවිධායක ධුරය සඳහා බස්නාහිර පළාත් කෘෂිකර්ම අමාත්‍ය ගාමිණී තිලකසිරි මහතා අද (22දා) පත්කෙරිණි.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති නිල නිවසේදීතිලකසිරි මහතාට පත්වීම් ලිපිය ලබාදුන්නේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා හෝමාගම ආසන සංවිධායකධුරයෙන් ඉවත් වීම නිසා එම ධුරය පුරප්පාඩු විය.