හෙරොයින් මිශ්ර ටොෆි 50ක් සමග ඊයේ (28දා) සවස පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව යාපනය පොලීසිය පවසයි.
සැකකරුවන් විසින් පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් හොරොයින් මිශ්ර ටොෆි අලෙවි කර ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ (29දා) යාපනය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලීසිය පවසයි.
වවුනියාව - මධුෂංඛ අමරසිංහ