පසුගිය රජය සමයේ දී මීගමුව කලපු සංවර්ධනයට යෙදවූ මුදල් අවභාවිත කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් හිටපු ධීවර නියෝජ්‍ය ඇමති සරත් කුමාර ගුණරත්න මහතා ලබන මස 20 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා අද (13දා) නියෝග කළේය.