www.ada.lk
2026 ජුලි මස 16 වන බ්‍රහස්පතින්දා
හිටපු ජනාධිපතිවරයා විසින් අතුරුදන් වූවන්ගේ කාර්යාල පනත සම්බන්ධයෙන් මහා සංඝරත්නය සහ රට නොමග යවා ඇතැයි සමාජ සවිබල ගැන්වීම් හා සුභසාධන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා අද (25දා) සඳහන් කළේය.
මෙය රණවිරුවන්ට තිබෙන චෝදනාවලින් නිදහස් වීමට ඇති හොඳම අවස්ථාව බවත්, හමුදාවේ අතුරුදන්වූ 5100ක් පිළිබඳව සොයා බැලීමට හැකිවන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
popular news
බෝගම්බර යළි හිර ගෙදරක් කරන්නේ මාස කිහිපයකටයි
නිවසේ සිට වැටුප් ලබන රජයේ සේවකයෙක්
එස්.බී. ගේ සහෝදරයා අත්අඩංගුවට
ට්‍රම්ප්ගෙන් ඉරානයට තර්ජනයක්
පියැසි පාදක සූර්ය බලශක්ති ව්‍යාපෘතියට ජාත්‍යන්තර මූල්‍ය සහාය ලබා ගැනීමට අනුමැතිය
ශ්‍රී ලන්කන් ගුවන් යානා දෙකක් යුද්ධයට කොටුවෙයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd