රාජ්‍ය මුදල්, වාහන හා ඉන්ධන අවභාවිතය පිළිබඳව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්රයංකර ජයරත්න මහතාට තිබූ විමර්ශන කටයුතු යළි ආරම්භ වී තිබේ. ප්රයංකර ජයරත්න මහතා සිය අමාත්‍යධුරයෙන් පසුගියදා ඉල්ලා අස්විය.
එසේම ඔහු අමාත්‍යධුරය දරණ කාලයේදී ඔහුට එරෙහිව තිබූ චෝදනාවන්ට අදාළව විමර්ශන කටයුතු අඩාළ වී තිබුණි. පරීක්ෂණ යළි ආරම්භවීමත් සමග ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අධිකාරියේ ඉහළ නිලධාරියෙකු මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා විමර්ශන ආරම්භ කර තිබුණි.
දයාසීලි ලියනගේ (ඉරිදා ලංකාදීප ඇසුරෙනි)