හික්කඩුව පතන ප්රදේශයේ දී අද (20දා) සවස පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඝාතනයට ලක්ව ඇත්තේ 35 වියැති ටී.ජී. අජිත් නැමති වෘත්තියෙන් මේසන් බාස් කෙනෙකි.
පුද්ගලික පළිගැනීමක් ද එසේ නැතිනම් වෙනත් සිදුවීමක් ද යන්න මෙතෙක් හෙළිවී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙක් අත්අඩංගුවට ගෙන නැත.
හික්කඩුව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වයි.
අනුර ප්රියන්ත