හම්බන්තොට, මිරිජ්ජවිල ප්රදේශයේ පවත්වන ලද ආයෝජන කලාපයට මුල්ගල තැබීමේ උත්සවයේදී කලහාකාරී ලෙස හැසිරුණු තවත් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම තිදෙනා අද (16දා) හම්බන්තොට මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මේ අනුව අත්අඩංගුවට ගෙන තිබෙන ප්රමාණය 37 දක්වා ඉහළගොස් ඇත.