එක් අයෙකු මරණයට පත්කරමින් තවත් 24 දෙනෙකුට තුවාල සිදුකරමින් උෟව පළාත් සභා අපේක්ෂක සෙන්දිල් තොන්ඩමන් මහතාගේ හමර් රථය පැදවූ රියදුරු පෙලීසියට භාර වී තිබේ.
තොන්ඩමන් මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු ලෙස කටයුතු කරන රියදුරු අද (18දා) පොලීසියට භාරවී තිබෙන අතර ඔහු බණ්ඩාරවෙල පොලීසියට භාරදීමට නියමිතව තිබුණි.