හෙට (08දා) සහ අනිද්දා (09දා) දෙදින තුළ රට පුරා පිහිටි සියලු සුරාසැල් වසාතැබීමට නියෝග ලබාදී ඇතැයි සුරාබදු දෙපාර්තමේන්තුව පවසයි.
සුරාබදු අධිකාරී ප්රභාත් ජයවික්රම මහතා 'අද' ට සඳහන් කළේ අදාළ නියෝගය සුරාබදු කොමසාරිස් ජනරාල් වසන්ත හපුආරච්චි මහතා විසින් නිකුත්කර ඇති බවයි.