මහනුවර හා හන්තාන මානව හා නායකත්ව විද්‍යා පීඨය නමින් හඳුන්වන අධ්‍යාපන නේවාසික ආයතනයේ සිසුන් අපයෝජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ දෙවැනි සැකකරු වන ව්‍යාපාරිකයා අද (10දා) මහනුවර පොලීසියට භාරවී ඇත. සැකකරු මේ වනවිට මහනුවර පොලිස් කාන්තා හා ළමා කාර්යාංශයේ රඳවාගෙන සිටියි.