පොදු විපක්ෂයේ ජනපතිවරණ ප්රතිපත්ති ප්රකාශනය සියක් දිනෙන් අලුත් රටක් යනුවෙන් අද (19දා) කොළඹ විහාරමහා දේවි එළිමහන් රංග පීඨයේදී එළිදැක්වෙයි.
ඒ සඳහා පොදු විපක්ෂය නියෝජනය කරන දේශපාලන පක්ෂ, කණ්ඩායම් හා පොදු අපෙක්ෂක මෛත්රීපාල සිරිසේන මහතා එක්වීමට නියමිතයත