ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ආපනශාලාවකදී ත්රසිතවාදීන් විසින් ප්‍රාණ අැපකරුවන් රඳවා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජනපති මහින්ද රාජපක්ෂ මහතා සිය කනස්සල්ල ප්‍රකාශකර තිබේ.
සිය ට්විටර් ගිණුම හරහා ප්‍රකාශක් නිකුත් කරන ජනපති පවසන්නේ "සිඩ්නි හි ප්‍රාණ ඇපකරුවන් සිද්ධිය පිළිබඳව දැඩි කනස්සල්ල. ත්රස්තවාදයට එරෙහිව සටනේ ශ්‍රී ලංකාව නිතර ඕස්ට්‍රේලියාව සමගයි." යනුවෙනි.