හයිබ්රිඩ් මෝටර් රථයකින් හෙරොයින් ප්රවාහනය කරමින් සිටි තිදෙනෙකු පානදුර ඒවිල ප්රදේශයේදී අත්අඩංගුවට ගැනීමට පානදුර කොට්ඨාශ දූෂණ මර්ධන ඒකකයේ නිලධාරීන් සමත්වී තිබෙන බව පොලීසිය කියයි.
සකකරුවන් තිදෙනා සන්තකයේ තිබී සන්තකයේ තිබී හෙරොයින් ග්රෑම් 34යි මිලිග්රෑම් 820 ක් අත්අඩංගුවට ගැනීමටත් පොලීසිය සමත්ව තිබේ. සැකකරුවන් ඇල්පිටිය ප්රදේශයේ පදිංචිකරුවන් බවත් මෝටර් රථය කුලී පදනම මත ලබාගත් එකක් බවත් පොලීසිය කියයි.