www.ada.lk
2026 ජුලි මස 26 වන ඉරිදා
තිස්වසරක යුද්ධය ජයග්‍රහණය කිරීමටද සමත් උවද මෙරට සාමය පරාජය වී ඇති බවත් සාමය දිනා ගැනීමට දැන් අවස්ථාව උදාවී ඇති බවත් හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරණායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
යුද්ධයේ අත්දැකීම් සහ සිය ජීවින සිදුවීම් අළලා රදිකා පද්මනාදන් තරුණිය ලියූ ‘මාව ම සොයනවා මම එළිය නම් අඳුරේ‘ නම් කෘතිය එළි දැක්වීමේ උළෙලට අද(10) කොළඹදී සහභාගී වෙමින් හිටපු ජනපතිනිය මේබව පැවසුවාය.
රටක සාමය දිනා ගැනීම පහසු නොවන බවත්, ඒසඳහා ආකල්ප වෙනස් කරමින් සාමය ඇති කිරීමට මග පාදා ගත යුතු බවත්, ඒ සදහා රජයේ සහයෝගය ද අත්‍යවශ්‍ය බවත් ඇය ප්‍රකාශකළාය.
මේ සඳහා පක්ෂ පාට වැනි පටු බේදවලින් තොරව එකතුවන ලෙස ඇය සියල්ලන්ටම මෙහිදී ආරාධනා කළේය.
popular news
ජපානයේ ප්‍රදානයක් ලෙස ලැබුණ පත්ල පහත් බස් රථ 7ක් ලංකාවට
උකුස්සකු විසින් ඩැහැගෙන යන්න හැදු දරුවකු බේරා ගනී
ඉතිහාසයේ ප්‍රථම වරට වෛද්‍ය සිසුවියෝ පමණක් විභාගයට
දුරගමන් සේවා සඳහා ලංගමට වායු සමනය කළ බස් රථ 600ක්
ලංකාව ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගවල සෘජුවම පිළිමළුන් පිටුදැකීමේ වටයට
අතුරුපසක් සැරසීමට කුහුඹුවන් ගත් කොරියානු අවන්හලකට දඩ
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd